ඉස්සරහින්ම යන්නෙ tupac97

AnuradhaRa

Well-known member
  • 25 රෑ පල්ලි යනවද?
    මම පල්ලි යන්නෙ නෑ බං දැං
    ඉස්සර ගියා මතකයි මහ රෑ
    අපි ‌පොඩි කාලෙ නිදා වැටෙනව, ගෙදර ඇද මැවිල පේනව 😅
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    මම පල්ලි යන්නෙ නෑ බං දැං
    ඉස්සර ගියා මතකයි මහ රෑ
    අපි ‌පොඩි කාලෙ නිදා වැටෙනව, ගෙදර ඇද මැවිල පේනව 😅

    ආගම අදහන්නම නෙමේ බං ගෙදර ඔක්කොම සෙට් වෙන එකේ නිකන් ගිහින් එන්න පුලුවන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa