අපේ ගෙදර වත්තෙ පාරට කිට්ටුව අඹ ගහක් තියනව. ඉස්සරහ ගෙදර තියෙන්නෙ පාරෙන් එහා පැත්තෙ. මහ ලොකු පාරක් නෙවෙයි. වාහන දෙකක් මාරු වෙන්න පුලුවන් පාරක්. අපේ අඹ කොල පාරටත් වැටෙනව. උන්ගෙ වත්තට වැටෙන්නෙ නෑ හැබැයි.
මහ මිනිහ (බැඳල ඉන්න එකාලගෙ මහ එකා) පාර බෙදාගෙන උගෙ ගේ පැත්තෙ පාරෙ තියෙන කොල ඇහිඳ ඇහිඳ අපේ ගේ පැත්තට දානව. මහ හුකන බේසිකයෙක්.

පස්සෙ උට බැන්නම ඌ කියපි අපේ කුනුලු. උගෙ අම්මට. ඌ පාර බෙදාගෙන ඉන්නෙ. ලඟදි තමා ඇවිල්ල ගේ තට්ටු 2ට ගහගත්ත.
දැන් දවස් කිපයක්ම බැන්න. ඒ හුට්ට ඒත් නවත්තන්නෙ නෑ. ඊයෙත් බැන්න. දැන් පාන්දර 5.30ට නැගිටල නාකිය කොල ඇහිඳිනව

තට්ටෙ තියන නාකියෙක්