ඉස්සරහ ගෙදර මහ මිනිහ

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ඉස්සරහ වත්තේ තියෙනවා පත උස ගිනිකුරු ගස් දෙකක්. හුළඟට සේරම කොළ අපේ වත්තෙයි පාරෙයි. පාර විනාසයි. සතියට එක පාරක් මම පාර අතුගානවා, තව දවසක් ඉස්සරහ ගෙදර මිනිස්සු අතුගානවා. අතුගාලා පාර අයිනේම ගිනි තියනවා. එහෙ කොළ අපි අතුගානවා. මක් කරන්නෙයි.
    Parisamen idapan ..owa hulagata udin galawan anawa...residential area nam kapanna kiyapan...moko uda kotasa kadagena mokekge hari gedarakata hari oluwakata hari patha bewewi...
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    Tattayekda? Ahh mam ennada?
    walathara (2).gif
     
    • Haha
    Reactions: Stimulus mind

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    වයසට ගිය මෝඩයෙක්. පොරටම එපා වෙනකන් පාඩුවෙ ඉන්න තියන්නෙ. මොකුත් නොකියා බලන් ඉඳහන්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    පාර කියන්නෙ මොන වගේ එකක්ද ? පාරෙ කොළ වැටෙන එකට නාකියට තියෙන අමාරුව මොකක්ද ? උගේ ඉඩමට වැටෙන්නෙ නැත්නම් අවුලක් නෑනේ.
     
    • Like
    Reactions: Stimulus mind

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පාර කියන්නෙ මොන වගේ එකක්ද ? පාරෙ කොළ වැටෙන එකට නාකියට තියෙන අමාරුව මොකක්ද ? උගේ ඉඩමට වැටෙන්නෙ නැත්නම් අවුලක් නෑනේ.
    ගෙදර වැඩක් නැති උනහම සමහර උන් පාරත් සුද්ද කරනවා. විශේෂයෙන් pension ගියපු අය. :lol: :lol:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    අපේ ගෙදර වත්තෙ පාරට කිට්ටුව අඹ ගහක් තියනව. ඉස්සරහ ගෙදර තියෙන්නෙ පාරෙන් එහා පැත්තෙ. මහ ලොකු පාරක් නෙවෙයි. වාහන දෙකක් මාරු වෙන්න පුලුවන් පාරක්. අපේ අඹ කොල පාරටත් වැටෙනව. උන්ගෙ වත්තට වැටෙන්නෙ නෑ හැබැයි.
    මහ මිනිහ (බැඳල ඉන්න එකාලගෙ මහ එකා) පාර බෙදාගෙන උගෙ ගේ පැත්තෙ පාරෙ තියෙන කොල ඇහිඳ ඇහිඳ අපේ ගේ පැත්තට දානව. මහ හුකන බේසිකයෙක්. :angry: පස්සෙ උට බැන්නම ඌ කියපි අපේ කුනුලු. උගෙ අම්මට. ඌ පාර බෙදාගෙන ඉන්නෙ. ලඟදි තමා ඇවිල්ල ගේ තට්ටු 2ට ගහගත්ත.
    දැන් දවස් කිපයක්ම බැන්න. ඒ හුට්ට ඒත් නවත්තන්නෙ නෑ. ඊයෙත් බැන්න. දැන් පාන්දර 5.30ට නැගිටල නාකිය කොල ඇහිඳිනව :lol:
    තට්ටෙ තියන නාකියෙක්
    උදේ පාන්දර ගල් ටිකක් ගිහින් දාපන් ලොකු ඒවා උගේ අයිනෙන්...කුනු මලු ටිකක් තියපන්....උගෙන් ආතල් එකක් ගනින් බන්
    ..ඔලුවෙන් ගැහුවොත් ගේ ගලවන් යන තැනට වැඩේ වෙයි...උන් අලුත් නිසා:P
     
    • Haha
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    පාර කියන්නෙ මොන වගේ එකක්ද ? පාරෙ කොළ වැටෙන එකට නාකියට තියෙන අමාරුව මොකක්ද ? උගේ ඉඩමට වැටෙන්නෙ නැත්නම් අවුලක් නෑනේ.
    ඒක තමා කියන්නෙ. :baffled:
    ඇහිදින්නෙ පාරෙ තියන කොල. ඉදලෙන් වත් නෙමේ. අතින් අතින්.
    උදේට බලද්දි ගේ ඉස්සරහ කොල ගොඩවල්.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඩිමෝ බට්ටෙකුයි කවුරු හරි ඩ්‍රයිවර් කෙනෙකුයි හොයා ගනින්
    ඊට පස්සෙ අර පරන යකඩ එකුත කරනවා වගේ අරූගෙ ගෙදරට ගිහින් කියපන් අඹ කොල ගන්නවා කියලා, එහෙම කියලා උගෙ ඉස්සරහදිම පාරෙ තියන අඹ කොල ටික සේරම එකතු කරලා ඩිමො බට්ටාට පටවා ගනින්
    ගෙදර මිනිහට කියපන් අඹ කොල ගන්නවා හැබැයි වර්ග දෙක තුනක අඹ කොල විතරයි ගන්නෙ මේ ගහේ අඹ කොල නං ගනං වැඩිම ජාතිය කියලා, සේරම අඹ කොල එකතු කරලා පරෙස්සමට වේලලා සයිස් වලට වෙන් කරලා කොල100 ගානෙ එකට තියල මිටි බැඳලා පොලිතින් පැකට් කරලා තියන්න කොලේකට රුපියල් දෙක ගානෙ දෙනවා කියලා
    ඩැමේජ් තියන කොල වෙනම එකතු කරන්න ඒවට සත 50 ගානෙ දෙනවා කියලාත් කියපන්

    එවලෙත් අතට රුපියල් 1000-2000ක් දීල එන්න තියෙන්නෙ අඹ කොල එකතු කරන්න සහ මිටි බඳින්න ඕන කරන බඩු ගන්න කියලා
    අරූගෙ ෆෝන් නම්බර් එකත් අරන් ගිහින් සතියට සැරයක් කතා කරලා දැන් කොල කීයක් විතර එකතු වෙලාද තියෙන්නෙ කියලා එහෙම අහපන්, ඕන නං සතියකින් විතර විසිට් එකක් දාල අඹ කොල මිටි බැඳලා තියන හැටි හොඳඳ කියලා ගිහින් බලන්නත් පුලුවන්

    ඊට පස්සෙ අරූ උඹලගෙ පැත්තට වැටෙන අඹ කොලත් එකතු කරලා මිටි බඳින්න ගනීවි

    මේ වැඩේ සුපිරියට ඇක්ට් කරන්න පුලුවන් ඩ්‍රයිවර් කෙනෙක් හොයා ගන්න එක විතරයි තියෙන්නෙ
    Best advice ever.
     
    • Like
    Reactions: banda065

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒක තමා කියන්නෙ. :baffled:
    ඇහිදින්නෙ පාරෙ තියන කොල. ඉදලෙන් වත් නෙමේ. අතින් අතින්.
    උදේට බලද්දි ගේ ඉස්සරහ කොල ගොඩවල්.
    CCTV එකක් ගහල Youtube/FB දාපන්. :lol: :lol:

    Creative thumbnail, title එකක් දාල.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ගෙදර වැඩක් නැති උනහම සමහර උන් පාරත් සුද්ද කරනවා. විශේෂයෙන් pension ගියපු අය. :lol: :lol:

    ඒක තමා කියන්නෙ. :baffled:
    ඇහිදින්නෙ පාරෙ තියන කොල. ඉදලෙන් වත් නෙමේ. අතින් අතින්.
    උදේට බලද්දි ගේ ඉස්සරහ කොල ගොඩවල්.
    ඌට පුදුම පු# අමාරුවක්නෙ තියෙන්නෙ . කොල අයින් කරාට අඅවුලක් නෑ. ඒක උබේ වත්තට දාන එක අවුල්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ඩිමෝ බට්ටෙකුයි කවුරු හරි ඩ්‍රයිවර් කෙනෙකුයි හොයා ගනින්
    ඊට පස්සෙ අර පරන යකඩ එකුත කරනවා වගේ අරූගෙ ගෙදරට ගිහින් කියපන් අඹ කොල ගන්නවා කියලා, එහෙම කියලා උගෙ ඉස්සරහදිම
    Onna idea...ela :)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දෙකෙන් එකක් කපල දාපම්...........
    [ඌට ස්තුති කරපන් උබලට අතුගාන්න පහසු කරනවට. ඕව තරහගන්න ඕන දේවල්ද බන්?]
     
    • Haha
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ඩිමෝ බට්ටෙකුයි කවුරු හරි ඩ්‍රයිවර් කෙනෙකුයි හොයා ගනින්
    ඊට පස්සෙ අර පරන යකඩ එකුත කරනවා වගේ අරූගෙ ගෙදරට ගිහින් කියපන් අඹ කොල ගන්නවා කියලා, එහෙම කියලා උගෙ ඉස්සරහදිම පාරෙ තියන අඹ කොල ටික සේරම එකතු කරලා ඩිමො බට්ටාට පටවා ගනින්
    ගෙදර මිනිහට කියපන් අඹ කොල ගන්නවා හැබැයි වර්ග දෙක තුනක අඹ කොල විතරයි ගන්නෙ මේ ගහේ අඹ කොල නං ගනං වැඩිම ජාතිය කියලා, සේරම අඹ කොල එකතු කරලා පරෙස්සමට වේලලා සයිස් වලට වෙන් කරලා කොල100 ගානෙ එකට තියල මිටි බැඳලා පොලිතින් පැකට් කරලා තියන්න කොලේකට රුපියල් දෙක ගානෙ දෙනවා කියලා
    ඩැමේජ් තියන කොල වෙනම එකතු කරන්න ඒවට සත 50 ගානෙ දෙනවා කියලාත් කියපන්

    එවලෙත් අතට රුපියල් 1000-2000ක් දීල එන්න තියෙන්නෙ අඹ කොල එකතු කරන්න සහ මිටි බඳින්න ඕන කරන බඩු ගන්න කියලා
    අරූගෙ ෆෝන් නම්බර් එකත් අරන් ගිහින් සතියට සැරයක් කතා කරලා දැන් කොල කීයක් විතර එකතු වෙලාද තියෙන්නෙ කියලා එහෙම අහපන්, ඕන නං සතියකින් විතර විසිට් එකක් දාල අඹ කොල මිටි බැඳලා තියන හැටි හොඳඳ කියලා ගිහින් බලන්නත් පුලුවන්

    ඊට පස්සෙ අරූ උඹලගෙ පැත්තට වැටෙන අඹ කොලත් එකතු කරලා මිටි බඳින්න ගනීවි

    මේ වැඩේ සුපිරියට ඇක්ට් කරන්න පුලුවන් ඩ්‍රයිවර් කෙනෙක් හොයා ගන්න එක විතරයි තියෙන්නෙ
    මුන්ගේ අබ ගහ අරු කපන වැඩක් ඔය :lol:
     
    • Haha
    Reactions: NEMISIS

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    මුන්ගේ අබ ගහ අරු කපන වැඩක් ඔය :lol:
    කොහොමත් කපන්න තමා හිටියෙ වඳුරො වදේ නිසා.
    දැන් කපන්නෙම නෑ. අරූට මැරෙනකන් කොල ඇහිද ඇහිද ඉන්න දෙනව.

    මහලොකු කොලයක් වැටෙන්නෙත් නෑනෙ බන්. ඕනෙ නම් කොල 10ක් වැටෙයි දවසට. කොල හැලෙන කාලෙදි තමා ටිකක් වැඩිපුර කොල හැලෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    කොහොමත් කපන්න තමා හිටියෙ වඳුරො වදේ නිසා.
    දැන් කපන්නෙම නෑ. අරූට මැරෙනකන් කොල ඇහිද ඇහිද ඉන්න දෙනව.

    මහලොකු කොලයක් වැටෙන්නෙත් නෑනෙ බන්. ඕනෙ නම් කොල 10ක් වැටෙයි දවසට. කොල හැලෙන කාලෙදි තමා ටිකක් වැඩිපුර කොල හැලෙන්නෙ.
    උබ උදේට නැගිටලා කලින් දවසේ කොළ ටිකකුත් තැනින් තැනින් දාල තියපන්.
    අරූට දවසට සෑහෙන ඇහිදින්න දීපං.