දැන් බලපන් එලකිරිය මන් එලකිරියට අවේ 2012 වගේ ඒ කාලේ මේකේ ගන්න දේවල් ඉගෙන ගන්න දේවල් තිබ්බා සැහෙන්න...
එත් දැන් එලකිරිය ගොසිප්, වැඩක් නැති දේශපාලන ලබ්බවල්, එක එක උන් එදිනෙදා කරන ගොන් වැඩ, වෙන උන් වාහන ගත්ත එවයි අක්කයි මේකයි..
දැන් බලපන් අර පියුමි කියන කෙනාට මේකේ ත්රෙඩ් කියක් නම් වැටුනද මේකත් නිකම්ම ගොසිප් මඩුවක් වෙනවා තව ටික කාලයක් යද්දී මෙහෙම ගියොත්..ඉස්සර නම් මේකේ මෙහෙම උනේ නැ... තාමත් මේකට වැදගත් දේවල් දාන කීප දෙනෙක් ඉන්නවා ඒ අයට හදපිටි ස්තුතිය.

නැත්තං සමාජෙන් කොන්වෙනව නෙව