ඉස්සර එලකිරිය වගේ නෙමේ දැන්..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    දැන් බලපන් එලකිරිය මන් එලකිරියට අවේ 2012 වගේ ඒ කාලේ මේකේ ගන්න දේවල් ඉගෙන ගන්න දේවල් තිබ්බා සැහෙන්න...
    එත් දැන් එලකිරිය ගොසිප්, වැඩක් නැති දේශපාලන ලබ්බවල්, එක එක උන් එදිනෙදා කරන ගොන් වැඩ, වෙන උන් වාහන ගත්ත එවයි අක්කයි මේකයි..
    දැන් බලපන් අර පියුමි කියන කෙනාට මේකේ ත්‍රෙඩ් කියක් නම් වැටුනද මේකත් නිකම්ම ගොසිප් මඩුවක් වෙනවා තව ටික කාලයක් යද්දී මෙහෙම ගියොත්..ඉස්සර නම් මේකේ මෙහෙම උනේ නැ... තාමත් මේකට වැදගත් දේවල් දාන කීප දෙනෙක් ඉන්නවා ඒ අයට හදපිටි ස්තුතිය.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එලකිරිය දැන් හොද නැහැ, ඉස්සර මෙහෙමයි දැන් මෙහෙමයි කියලා කියව කියවා ඉන්නේ නැතිව උබ හිතන විදියට මේක යහපත් තැනක් කරන්න පුළුවන් දේ කරපං ඉතිං.

    මේ බලපන්කො උබේ මෑතක ත්‍රෙඩ්. මේකේ උන්ට බැන බැන උන්ගෙන්ම උදව් ගන්න එව්වා. උබ මේකේ ත්‍රෙඩ් හොද නැත්තං උබ හොද ඒවා දාපං. අනික් උනුත් බැඳිලා නැහැනේ උබට හොද වෙන ත්‍රෙඩ් දාන්න. අනික් උන්ට බැන දේශනා කරන්න කලින් උබේ යුතුකම උබ කරපං.

    Capture.jpg
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,056
    22,124
    113
    ගම මහනුවරයි
    ගොසිප් + දේශපාලනේ කියන්නෙත් වැදගත් ඉගෙනගතයුතු ජාතියක් තමා :yes: නැත්තං සමාජෙන් කොන්වෙනව නෙව

    Deshapalaane thamai wadagathma de! Eka me yakata therenne nane.. mechchara naki welath 🤦‍♂️
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    ගොසිප් + දේශපාලනේ කියන්නෙත් වැදගත් ඉගෙනගතයුතු ජාතියක් තමා :yes: නැත්තං සමාජෙන් කොන්වෙනව නෙව
    යකෝ ගොසිප් කතා කරන්න එළකිරි වගේ ෆෝරම් එකක් ඕනෙද..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    මචන් මේ හැමතැනම තියේන්නේ අපේ රටේ තියන පොඩි පොඩි මොඩල් තමා, සමුහ වයාපාරයක් ගත්තත්, පොඩි ආයතනයක් ගත්තත්, මේ හැමතැනම එකම විදිය. ඔක්කොම අපේ රට යන විදිහේම පොඩි පොඩි මොඩල්. එතකොට තේරෙනවා නේද දැන් රට යන්නේ මොන අතටද කියලා.
    ඒක ඒකාලේ තරුනයන්ට තිබ්බ උනන්දුව, පේනවානේද දැන් කාලේ ඉන්න අයට තියන උනන්දුව.
    ඔය අතර හරි track එකේම දුවන අය නැතුවාම නොවේ.
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    අනිත් අය ගැන බලාගෙන ඉන්නේ නැතුව ඔයා හොඳ තෙ‍්‍රඩ් දෙකක් තුනක් දාන්නකො.
    machan mata meke unata denna deyak thiyenava nam aniwa denava machan mage subject eka IT man hithanne na meke unta mama IT denna one kiyala habai kawru hari mona hari ahala thibboth mama danna deyak nam aanivba mama reply karanava.

    හැමදාම හැමදේම එක විදියම වෙන්න ඕන කියලා දෙයක් නෑ බන් හැමදේම කාලය අනුව වෙනස් වෙනවා ඉස්සර තිබුන facebook ද දැන් තියන්නේ
    machan hama dekama yam watinakamak thiyenava FB unath hoda marketing flaform ekak habai eke time kawoth wadak na mama kiyanne elakiriya e thanata watenna one kiyala..
    ------ Post added on Jun 5, 2021 at 9:43 PM
     
    • Like
    Reactions: Los pollos hermanos

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMPER

    mehemai bn kaleth ekka hamadema wenas wenwa hoda thread naha kynna baha

    @Ragna_SL mama dakka mu IT related hoda thread ekak dala tbbba lagadi

    @OrangeHat mu darmayaata sambanda dewal sahennna share krnawa

    oya wage thawa ona tharam kattiya innwa bn hoda thread dana

    ekama de api danaganna one bn apita galaapena dewal monada nogalapena dewal monada kyl
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    එලකිරිය දැන් හොද නැහැ, ඉස්සර මෙහෙමයි දැන් මෙහෙමයි කියලා කියව කියවා ඉන්නේ නැතිව උබ හිතන විදියට මේක යහපත් තැනක් කරන්න පුළුවන් දේ කරපං ඉතිං.

    මේ බලපන්කො උබේ මෑතක ත්‍රෙඩ්. මේකේ උන්ට බැන බැන උන්ගෙන්ම උදව් ගන්න එව්වා. උබ මේකේ ත්‍රෙඩ් හොද නැත්තං උබ හොද ඒවා දාපං. අනික් උනුත් බැඳිලා නැහැනේ උබට හොද වෙන ත්‍රෙඩ් දාන්න. අනික් උන්ට බැන දේශනා කරන්න කලින් උබේ යුතුකම උබ කරපං.

    Capture.jpg
    මාචන් මම මේකේ අයගෙන් ගොඩක් දේවල් අහල දැනගෙන ඉතියෙනවා ඉගෙනගෙන තියෙනවා මට එකේ වටිනාකමක් තියෙනවා එකයි මෙහෙම කිව්වේ නැතුව කාටවත් මොකුත් කිව්වා නෙමෙයි..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මාචන් මම මේකේ අයගෙන් ගොඩක් දේවල් අහල දැනගෙන ඉතියෙනවා ඉගෙනගෙන තියෙනවා මට එකේ වටිනාකමක් තියෙනවා එකයි මෙහෙම කිව්වේ නැතුව කාටවත් මොකුත් කිව්වා නෙමෙයි..

    na na mcn oya kypu de wardddak ne bn dn godakma enne aluth generation eke kattiya parana ayaa godak adui bn eka nisa e wage threads watenwa sahenna adui bn ekai
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඔව් දැන් මම විතරයි බන් වැදගත් ත්‍රේඩ් දාන්නෙ
    අනිත් හුත්තියෝ වෙන විකාර දාලා කිරිය නරක තැනක් කරනවා
    මට තේරෙනවා උඹගේ දුක.... කොහෙ හරි සෙට් වෙලා දුක බෙදා ගන්න කැමති නම් මට PM එකක් එවන්න
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එක හරි ගොඩක් උන් 20-25 අතර ඒකයි seen 1ක

    ow bn ekai awla wela tynne scl yana podi ewun pawa hena set ekak innawa bn meke

    මට තේරෙනවා උඹගේ දුක.... කොහෙ හරි සෙට් වෙලා දුක බෙදා ගන්න කැමති නම් මට PM එකක් එවන්න

    ado why bn :lol: :lol: :lol: