ඉස්සර කඩයක්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,429
    4,302
    113
    Gampaha
    නිකන් ජෙප්පෙක්ගෙ look එක තියෙන්නෙ
    ඔය පරන වීඩියො බලහන්, මෙ වගෙ එවුන්නෙ ඉන්නෙ


    GS125 මරු බයික් එකක්
    GN එකේම ස්පොට්ස් එක වගෙ එකක්
    kotu light ne suppa kick ekak na ithin
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,449
    199,421
    113
    Colombo, Sri Lanka
    මේක බලලා අපේ තාත්තා කිව්වා ඉස්සර කඩවල අනිවාර්යෙන් තියෙන බඩු තමයිලු ....
    SR දත් බෙහෙත්
    සැමන් ටින්
    වොන්ඩලයිට් සබන්
    ලක්ස් සබන්
    පෙයාර්ස් බේබි සබන්
    නාහල්ලේ තුවාල තෙල්
    තව මුද්දරත් පේන්න තියනවා
    අර උඩම තියෙන්නේ රතු පාට පෙට්ටි පහ, එවරෙඩි බැටරි පෙට්ටිලු


    :love2: :love2: :love2: :love2:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,115
    15,614
    113
    New Zealand
    Supiriviki danthalepa kudu
    Jack mackerel
    උබලට මතකද ඉස්සර ආපු සුපිරිවිකී එක. පට්ට ගම්මිරිස් සැරක් එන්නේ. ඒත් දත් මැද්දම පට්ට ආතල්. ඒක ඉස්සර ආවේ ඇලුමිනියම් ටියුබ් එකක. දැන් සුපිරිවිකී එකේ ළගින්වත් තියන්න බෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,534
    35,390
    113
    උබලට මතකද ඉස්සර ආපු සුපිරිවිකී එක. පට්ට ගම්මිරිස් සැරක් එන්නේ. ඒත් දත් මැද්දම පට්ට ආතල්. ඒක ඉස්සර ආවේ ඇලුමිනියම් ටියුබ් එකක. දැන් සුපිරිවිකී එකේ ළගින්වත් තියන්න බෑ.
    ඔව් ඉස්සර ආපු සුපිරිවිකි වලින් දත් මැද්දාම කටදනවා බං ගම්මිරිස් සැරට.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,668
    1
    4,522
    113
    Matale
    උබලට මතකද ඉස්සර ආපු සුපිරිවිකී එක. පට්ට ගම්මිරිස් සැරක් එන්නේ. ඒත් දත් මැද්දම පට්ට ආතල්. ඒක ඉස්සර ආවේ ඇලුමිනියම් ටියුබ් එකක. දැන් සුපිරිවිකී එකේ ළගින්වත් තියන්න බෑ.
    Mathakai machan... Kata danawa dath madala iwara unama
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,115
    15,614
    113
    New Zealand
    ඔව් ඉස්සර ආපු සුපිරිවිකි වලින් දත් මැද්දාම කටදනවා බං ගම්මිරිස් සැරට.
    Mathakai machan... Kata danawa dath madala iwara unama
    ඒකාලේ බහුතරයක් අය මැද්දේ සුපිරිවිකීවලින්, නැත්නම් අගුරුවලින්. මම හිතන්නේ අපිට වැඩීය දත් ලෙඩ නැත්තේ ඒ නිසා. දැන් පොඩිකාලේ ඉදන්ම සිග්නල්, ක්ලෝගාඩ්වලින් මදින නිසා පොඩි උන්ට පොඩි කාලෙදිම දත් ලෙඩ එනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,891
    1
    63,110
    113
    Mother Earth
    ම්ම්ම් උම්බලකඩ සම්බල් පැකට් තියෙනවා. හරිස්චණ්ඩ කෝපිත් තියෙනවා. සම්බල් එක්ක පාන් කෑල්ලක් කාලා කෝපි එකක් බොන්න තිබුනා නම් මරු මේ වැස්ස වෙලාවේ. 🤷‍♂️
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,948
    3,467
    113
    GS125 මරු බයික් එකක්
    GN එකේම ස්පොට්ස් එක වගෙ එකක්
    ඉස්සර ඕක පොලිසියට දීලා තිබ්බා වගේ මතකයි. මට මතක හැටියට පොලිස් ලොක්කොන්ට GSX400 එක තිබ්බේ.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,484
    113
    50
    Glen Ellen, California, U.S.
    නිකාඩෝ නූඩ්ල්ස් තියෙනවා, සන්ලයිට් තියෙනවා, එවරෙඩි බැටරි තියෙනවා, සුරුට්ටු පෙට්ටි තියෙනවා ලූස් බිස්කට් පෙට්ටියකුත් තියෙනවා, මේකේ මැලිබන් පොඩි පැකට් එකත්, SR ටූත්පෙස්ට් තියෙන නිසා 90 මුල වෙන්න ඕන. මට ඔය මැලිබන් බිස්කට් එක මතකයක් නැහැ නේ, ඒ කාලේ හවස තේ එකට ලූස් බිස්කට් 100ක් ගන්නවා, රුපියල් 10කටත් අඩුයි මාරි බිස්කට් හරි චොකලට් බිස්කට් එක හරි තමයි වැඩිපුර ගත්තේ. ඇන්කර් එක 50යි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,534
    35,390
    113
    අඩෝ 90 ගණන් වලත් මේ සිස්ටම් එකට තමයි අපේ පැත්තෙත් සිල්ලර කඩ තිබුණේ. ඒක වෙනම වයිබ් එකක්. කැෂියර් මේසේ උඩ ලොකු බොතල් වල බිස්කට් දලා තිබුණා. 100g 200g බරට බිස්කට් ගන්න පුලුවන්. දැන් වගේ පොඩි පැකට් තිබුණේ නෑ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,079
    12,553
    113
    Behind u :p
    උබලට මතකද ඉස්සර ආපු සුපිරිවිකී එක. පට්ට ගම්මිරිස් සැරක් එන්නේ. ඒත් දත් මැද්දම පට්ට ආතල්. ඒක ඉස්සර ආවේ ඇලුමිනියම් ටියුබ් එකක. දැන් සුපිරිවිකී එකේ ළගින්වත් තියන්න බෑ.
    සුපිරිවිකී
    දන්තමුක්ත
    ගෝපාල්

    Oya 3 tama tibbe issara

    Dantamukta taama enawa
     

    AnuradhaRa

    Well-known member
  • අඩෝ 90 ගණන් වලත් මේ සිස්ටම් එකට තමයි අපේ පැත්තෙත් සිල්ලර කඩ තිබුණේ. ඒක වෙනම වයිබ් එකක්. කැෂියර් මේසේ උඩ ලොකු බොතල් වල බිස්කට් දලා තිබුණා. 100g 200g බරට බිස්කට් ගන්න පුලුවන්. දැන් වගේ පොඩි පැකට් තිබුණේ නෑ.
    මටත් මතකයි මචං
    ලොකු බෝතල්