ඉස්සර තරං දැං හොල්මං නැද්ද?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,547
    3,287
    113
    මාත් දැන් නිදියනවා බං.... සුබ රාත්‍රියක්.... මිතුර... සුබ සිහින දකින්න
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    එපා එපා වරෙන් සැපක් ගන්න. උබ නිදියන්නෙ පරන ලව් එක ගැන හිත හිතද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපේ අය ඉන්නවනේ එයාර් ලයින් වල වැඩ කරන.


    මට දවසක් කිව්වා ලංකාවට වඩා හොල්මන් එංගලන්තේ එහෙම තියෙනවා කියලා. දැකපු ඒවාත් කිව්වා.
    ඔය සමහර පරණ හෝටල් වල එහෙම එහෙ තියෙන. ගොඩක් අය බය වෙනවලු
     

    AnuradhaRa

    Well-known member
  • එපා එපා වරෙන් සැපක් ගන්න. උබ නිදියන්නෙ පරන ලව් එක ගැන හිත හිතද?

    මං කොහොමත් නිදියන්නෙ කොට්ටයක් බදාගෙන 😅

    ලගදි කන්නාඩිය පැත්තේ ගියේ නැද්ද උබ ??
    අහ් 😅 :angry:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,587
    113
    ප*යාගල
    sorry.com
    මං තව ටිකකින් නිදියනව
    male_bulge_underwear.jpg
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මං කොහොමත් නිදියන්නෙ කොට්ටයක් බදාගෙන 😅
    කොට්ට දෙකක් ගනින්. අනිත් එකෙ හිලක් හදලා කකුල් දෙක අස්සෙ ගහගෙන නිදාගනින්. සැප හීන පෙන්නෙ බන්. සමහර වෙලවට බඩු උනත් යන්න පුලුවන් හීනෙන්. සැප ලෝකො.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මුගෙ අලේ දැක්කම කෙල්ලො හරි ආස ඇති නේ..
    ඔව්,ඉතින් උබත් දාපන් ෆොටො එකක් යකො. අලයක් නැත්නම් කැරට් අලයක් හරි පෙන්න දාගෙන ගැම්මට ඉදපන්
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    කොට්ට දෙකක් ගනින්. අනිත් එකෙ හිලක් හදලා කකුල් දෙක අස්සෙ ගහගෙන නිදාගනින්. සැප හීන පෙන්නෙ බන්. සමහර වෙලවට බඩු උනත් යන්න පුලුවන් හීනෙන්. සැප ලෝකො.
    අනුරාධට කොට්ට ඕන නෑ
    පූස ඉන්නව ගෙදර
    @Kalegana තමයි කියන්නෙ
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ලගදි ගෙදරට ආව එකෙක් කීවා මෙන්න මේ තැන් එච්චර හොද නෑ(බඩු වගයක් ඉන්නවා) පොඩ්ඩක් බලවගන්න කියලා මාත් දුං කබලක් අරන් හුප්පදේ කියාගෙන කැ$$යො වද දෙන්න ආවද කිය කිය බැනගෙන පොර කියපු තැන් ටිකට ගිහින් දුම්මල කෙලියා එදා ඉදන් දවස් ගානක් යනකන් මට තඩි ඔලුව කැක්කුමක් තිබ්බා