ඉස්සර සත්තු කතාකරාද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,126
    13,441
    113





    ticktok නිසා සත්තුන්ගෙ මනස විකෘති වෙලා
    ------ Post added on Aug 15, 2025 at 6:00 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,562
    1
    53,252
    113
    ප*යාගල
    sorry.com
    අපේ බල්ල නම් කියන ඒව මට තේරෙනව..තව පාරෙ ඇතෑරලා ගිහිපු බල්ලෙක් අපි හදන්න ගත්තා.ඌ කියන එවත් මට තේරෙනව. ගොඩක් වෙලාවට වතුර / කෑම / බිස්කට් / එලියට යන්න ඕනි එව්ව වගේ දේවල් විතරයි කියන්නෙ. වෙන ඒව නම් අපිට තේරෙනෙ නෑ උන්ගෙ අන්ග චලන ....ඇස් වලින් තේරුම් ගන්න ඕනෙ
    වතුර ඕනි උනාම මූන දිහා බලන් ඉන්නවා ඇවිල්ලා. සාමාන්‍ය දේවල් ඉතින්
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    කසිණ භාවනා වඩන්න ඕනි මම දාන්න තරමින්.
    බුදු දහමේ එන සීන් නම් වැඩිය දන්නෙ නෑ බම්, හැබැයි භාවනාව තමයි හිත දියුණු කරන්න පුළුවන් එකම ක්‍රම කියලා නම් දන්නවා ඉතිං, කාලයක් පොඩියට කුණ්ඩලීනී ගැන හොයලා බැලුවා intrest නිසා අපේ බුදු දහමට පිටින් යන දේවල් ගොඩක් තියනවා කුණ්ඩලීනී ශක්තිය ගන්න කරන්න ඕනි දේවල් කියලා, අච්චාරු වගේ නිසා මම වැඩිය දුරට හොයන්න ගියේ නෑ. ආශාවට හොයලා නිකන් හිටියා බම්.

    අපේ බල්ල නම් කියන ඒව මට තේරෙනව..තව පාරෙ ඇතෑරලා ගිහිපු බල්ලෙක් අපි හදන්න ගත්තා.ඌ කියන එවත් මට තේරෙනව. ගොඩක් වෙලාවට වතුර / කෑම / බිස්කට් / එලියට යන්න ඕනි එව්ව වගේ දේවල් විතරයි කියන්නෙ. වෙන ඒව නම් අපිට තේරෙනෙ නෑ උන්ගෙ අන්ග චලන ....ඇස් වලින් තේරුම් ගන්න ඕනෙ
    වතුර ඕනි උනාම මූන දිහා බලන් ඉන්නවා ඇවිල්ලා. සාමාන්‍ය දේවල් ඉතින්
    සත්තු බම් තමන්ට සෙට් උන් එක්ක කතා බහ කරන්න try එක දෙනවා, එහෙම කරන්න ඒ සතාට ඒ මනුස්සයාව සෙට් වෙන්න ඕනි. මම දන්න උදාහරණයක් කියන්නම්

    නාවල ගෙදරට එන පුස් තඩියෙක් ඉන්නවා අහලා පහල කාගේ හරි හොඳ breed එකක පුසෙක් අපේ මහ දෙන්නා ඒ පුස් තඩියාව අල්ලාගෙන කන්න බොන්න දීලා Spoil කරන නිසා අපේ මහ දෙන්නා එක්ක හරි එකතුයි.

    පුස් තඩියට බම් මාව ඇරියස් සීන් එකක් තියෙන්නේ, මාව දෙතුන් පාරක් ලේ එන්නම හූරලා තියනවා දැනට 🤣 මම කරන්නේ මහ ගෙදර ගියාම ඒ යාකාව අවුස්සනවා උගේ ඉන්න පුටුවක් තියනවා එකේ මම වාඩි වෙලා ඉන්නවා, ඌට ඉන්න දෙන්නෙ නෑ පස්සෙන් පන්නවා, පුළුවන් දස වද ඔක්කොම දෙනවා ආතල් එකට 🤭 ඌ බම් අපේ මහ දෙන්නට බොහෝ අවස්ථා වල මම ගැන කියන්න ට්‍රයි කරනවා පස්සෙන් ගිහින් කෙඳිරි ගානවා, මගේ ඉස්සර අපේ පියා ඌව වඩා ගත්තම මගේ මූණ දිහා බලන් ගොරවලා මට සත්තම දාල, අපේ පියාගේ මූණ බල බල අමුතු පුරු පුරු type එකේ සද්ද බද්ද දාල අපේ පියා එක්ක comminicate කරන්න try කරනවා 🙂

    සත්තු කියන්නේ communicate කරන්න කැමති ජාතියක් හැබැයි උන්ට අපිවත් අපිට උන්ටත් සෙට් වෙන්න ඕනි. සත්තු තමන්ට සෙට් වෙන මිනිස්සුන්ගේ aura ගඳ සුවඳ වලින් හොඳට අඳුරනවා කියන්නේ බම්.

    මම සත්තු හදලා නෑ ඒක නිසා වැඩිය දන්නෙ නෑ, හැබැයි සත්තුන්ට කන්න බොන්න දීලා සලකනවා උවමනා වෙලාවට 🤗