ඉස්සර සිරස fm එකේ ගියා මතකද

AnuradhaRa

Well-known member
  • මීගමුවට නැති උණාට වටේටම තියෙනවනෙ...
    උඹල දන්නැද්ද බං මීගමුවෙ ඉන්නව ලෙඩ්ඩු
    අපි කටුවපිටියෙ කටුවපිටියෙක් කීප දෙනෙක් හම්බෙලා
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    නෑ මචං
    ඒත් අපේ ආරක්ෂාව ගැන හිතල ගෙදරටම වෙලා ඉන්ඩ බලනව
    එකත් හොදයි තමයි. අසනීප උනාම පස්සේ ආයේ කවුද ඉන්නේ බලන්න? හම්බෙන අසධිතයන්ගේ ප්‍රමාණය නිසා මුල් වටයේ හම්බුනා වගේ පහසුකම් හම්බෙන්නෙත් නැහැනි මිස්සුන්ට.
     
    • Like
    Reactions: AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    උඹල දන්නැද්ද බං මීගමුවෙ ඉන්නව ලෙඩ්ඩු
    අපි කටුවපිටියෙ කටුවපිටියෙක් කීප දෙනෙක් හම්බෙලා
    අපිට තියෙනව,
    අපේ පැත්තෙත් වටේම ලෙඩ්ඩුයි, නිරෝධායනය වෙන අයයි ඉන්නව දැන්නං හචිමක් ගියත් බයයි බං.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    අර දොරලොක් හෝම්ස් සීරීස් එක ගියෙ මොකේද බං?