
අම්ම ගෙදරින් එළියට බහින්ඩ දෙන්නෙ නෑඅනුරාධ කොත්තු කෑවේ නැද්ද ලගදි?

අනුරාධලට ඇඳිරි නීතිය දාලාද තියෙන්නේ ?අම්ම ගෙදරින් එළියට බහින්ඩ දෙන්නෙ නෑ![]()
නෑ මචංඅනුරාධලට ඇඳිරි නීතිය දාලාද තියෙන්නේ ?
මීගමුවට නැති උණාට වටේටම තියෙනවනෙ...නෑ මචං
ඒත් අපේ ආරක්ෂාව ගැන හිතල ගෙදරටම වෙලා ඉන්ඩ බලනව
උඹල දන්නැද්ද බං මීගමුවෙ ඉන්නව ලෙඩ්ඩුමීගමුවට නැති උණාට වටේටම තියෙනවනෙ...
එකත් හොදයි තමයි. අසනීප උනාම පස්සේ ආයේ කවුද ඉන්නේ බලන්න? හම්බෙන අසධිතයන්ගේ ප්රමාණය නිසා මුල් වටයේ හම්බුනා වගේ පහසුකම් හම්බෙන්නෙත් නැහැනි මිස්සුන්ට.නෑ මචං
ඒත් අපේ ආරක්ෂාව ගැන හිතල ගෙදරටම වෙලා ඉන්ඩ බලනව
අපිට තියෙනව,උඹල දන්නැද්ද බං මීගමුවෙ ඉන්නව ලෙඩ්ඩු
අපි කටුවපිටියෙ කටුවපිටියෙක් කීප දෙනෙක් හම්බෙලා
සුමාලි අක්කේ මට තියෙන ප්රස්නේ තමා.........................................ඔය ඔක්කෝටම වඩා මතකයි මට රජ-FM එකේ සෙක්ස් සීන් ටික![]()