බිග් බයිට් නානා ස්පෙශල් . රාජගිරියද
තෙල් ගොඩවල් . ඊට වඩා දියතෙ කැම රසයිow eke kalin dan hodai.dan hari na..
assaif biriyani eka nam supiri.ekak 790 k wenava
තෙල් ගොඩවල් . ඊට වඩා දියතෙ කැම රසයි
මන් බිග් බයිට් එකෙන් නාසිගුරන් එකක් ගත්ත .ඉස්සර එකේ බාස්මති තිබ්බේ .හොද චිකන් කාලකුත් තිබ්බ .දැන් කීරි සම්බා චිකන් පොඩියට කපල දාල .
බිරියානි එකත් කීරි සම්බා චිකන් කාලක් නම් තිබ්බ එකේ.හබි රස අදුඉ වගේ දැන් .
දන්නා තැන් තියනවනම් දාන්න.වියදම් කරන ගානට කන්න පුළුවන් වෙන්න එපයි
Restaurant ekak karana yaluwek kiwwe, dan basmathi aluthen enne naha lu. Genawe pakisthan walin lu. Dan import restriction eka basmathi walatath watila lu. Hal athyawashya wunata basmathi e kotasata watenne nathi lu. Eka nisa godak ganna hari amarui kiwwa.
Ithin ban eka nisa minissu gedarin Kanawa nam, eka ita wada godak hodai ne.ගෝඨ නිසා මිනිස්සුන්ට තමන් කැමති දෙයක් කන්නත් දැන් අයිතිය නෑ..මුස්ලිම් උන්ගෙ බිස්නස් වට්ටන්න කරපු වැඩක් ඕකනම්..දැන් බලපං මේ ත්‍රෙඩ් ඵක දාපු කෙනාටත් ඵතන ඵපා වෙලානේ..මොනා උනත් කාගෙ හරි බිස්නස් ඵකක් වට්ටන ඵක මහ බලු වැඩක්.
Ithin ban eka nisa minissu gedarin Kanawa nam, eka ita wada godak hodai ne.
Rate arthiketath hodai. Minissunge pocket ekatath hodai, minissunge health ekatath hodai.
Ehema baluwama eka galen kurullo 3k ma ne,
Etakota gota kiyanne supiri molayak ne.
ubatat tiyana uttra neda
අැත්තම කියනවනම් සාධාරණව රස වෙනස් නොකර කෑම අඩු නොකර කෑම දෙන්නෙ මුස්ලිම් අය විතරයි..


hoda biriyani nane ban.tibboth tiyenne wal biriyaniබඩු මුට්ටු ගණන් වැඩි වෙද්දී කොලිටි බාල වෙනවා. කොහොමත් තම්බින්ගේ කඩ වලින් නං නොකන තරමට තමන්ට හොඳයි.