ඉස්සොරි ප්‍රශ්න තියෙන අය එන්න.....

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    fd8b0f77d767f1f6640afba6916ff67c_L.png


    malak wage badu weda!
     

    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    mchn Keto Plus kiyla ekak thiyanawa

    $_1.JPG


    Doctor kenek kiwwe hodai kiyla..Sathiyata 2paarak naanakota ganna oona..
    naanakota oluwe gaala 10-15min wage thiyala hodanna...
     

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    ඉස්සොරි ප්‍රශ්න එන්නේ නැ හැමදාම නනවානම් . මගෙත් ඉස්සර අම්බානෙකට ඕක තිබ්බා , දැන් හැමදාම නානවා , හොදටම හොදයි දැන්
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Selsun Gold, Selsun Blue walata godak aduwenawa. But meewa serai.
    So use them with a natural shampoo like Ginger shampoo from bodyshop(Odel eke thiyenawa).
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඉස්සොරි අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්නෙ... ඔයාලා දන්න දේවල් මේ ගැන කියන්න...

    මේ එකට එන්න

    මචන් ඉස්සොරි හැදෙන්නේ හමේ ඉන්න බැක්ටිරීයා එකක් නිසා හමේ වර්ධන වෙන වේගේ පට්ටටම වැඩි වෙන නිසා.

    සතියකට 3 පාරක් විතර නාන්න විනාඩි 20කට කලින් සුදු ලුණු බික් එකක් සැරින් සැරේ කප කප ඔලුවේ අතුල්ලපන්. youtube එකේ ඕන තරන් video ඇති කරන හැටි. කොහොම හරි ඔලුවම cover වෙන විදිහට අතුල්ලපන්. ඒකට අර බැක්ටිරියා සැහෙන්න control වෙනව. උඹලගේ අම්මල එහෙම ඉන්නවනන් කොන්ඩෙ යන ප්‍රශ්න හෝ කොන්ඩෙ ඉදෙන ඕක try කරල බලන්න කියපන්.

    ඉස්සොරි හැලෙන එක නවත්තන්න දෙහි කැල්ලක් කපල ඔලුවෙ අතුල්ලපන්. ඒක සතියට උඹ කැමති ප්‍රමාණයක් කරපන්. හැබැයි ගැවට පස්සෙ gel ගැව වගේ.

    සබන් ගාන්නෙ නැතිව anti dandruff shampoo සහ conditioner use කරපන්. head and shoulders හොඳයි. conditioner අමතක කරන්න එපා.

    ඔලුව අල්ලන්නේ නැතුව ඉන්න try කරපන්. ඔලුව අල්ලල මුන නන් අල්ලන්න එපා. pimples එයි නිකන්ම. මාසයක් ඇතුලත control වෙනව ඔක්කොම කරොත්.
     
    Last edited: