Ewa ge weda one taran wenawa , koi frying DeWal unath reuse karapu kalu thel Tama Cancer food HEMA dema owa puluwan taran noka gedarin hada ganda , YouTube eken balan hadanne, owa API gedara hadanawa lesi , parippu walta panpiti tikak dapanඉස්සො වඩෙ ඩිස්ප්ලෙ එකෙ ලස්සන එව්ව තියල පිටිපස්සෙන් පරන එව්ව දෙනවද බන්. මට එහම සෑකයක් ආව
ඔයා කියන්නේ ඉස්ස ඉස්සෙක්ම වෙලා නැවත නැවත ඉපෙදෙනවා කියලදඔව් මම හිතන්නෙ අපි වඩේ එකේ කන ඉස්ස ඒ වෙනකොට උගෙම තව ආත්ම හතරක් පහක් විතර බැදිල ඒ වඩේ කඩේම පෝලිමේ ඉන්නව ඇති.
ඉස්ස හැම වෙලේම ඊළගට ඉස්සෙක්ම වෙලාම ඉපදෙන්න ඕනිම නෑ ඒ ප්‍රකාශයට.ඔයා කියන්නේ ඉස්ස ඉස්සෙක්ම වෙලා නැවත නැවත ඉපෙදෙනවා කියලද
ආත්ම හතරක් පහක් කියන එකේ තේරුම මොකද්ද එතකොටඉස්ස හැම වෙලේම ඊළගට ඉස්සෙක්ම වෙලාම ඉපදෙන්න ඕනිම නෑ ඒ ප්‍රකාශයට.
පෝස්ට් එක දැම්මෙ නන් නිකන් ජෝක් එකට ඒත් ඔය කිව්ව එකේ හැටියට එකලගම ඉපදෙන්න ඕනිත් නෑ. උගෙ ඉසි ආත්ම හතරක් පහක් තමා වඩේ කඩේ ඉන්නෙ. අතර මැද ඉසි නොවන ආත්ම තියෙන්න පුළුවන්. හැම ඉසි ආත්මයක්ම එකකට පස්සෙ එකක් වෙන්න ඕනිම නෑ.ආත්ම හතරක් පහක් කියන එකේ තේරුම මොකද්ද එතකොට

එහෙම නම් ඉතින් පොඩි ආයු කාලයක් තියෙන වෙන සතෙක් වෙන්න ඕනපෝස්ට් එක දැම්මෙ නන් නිකන් ජෝක් එකට ඒත් ඔය කිව්ව එකේ හැටියට එකලගම ඉපදෙන්න ඕනිත් නෑ. උගෙ ඉසි ආත්ම හතරක් පහක් තමා වඩේ කඩේ ඉන්නෙ. අතර මැද ඉසි නොවන ආත්ම තියෙන්න පුළුවන්. හැම ඉසි ආත්මයක්ම එකකට පස්සෙ එකක් වෙන්න ඕනිම නෑ.![]()
මදුරුවෙක් වගේ එකෙක් දාගෙන බලන්න.එහෙම නම් ඉතින් පොඩි ආයු කාලයක් තියෙන වෙන සතෙක් වෙන්න ඕන