ඊබේ~ට්‍රෑකින්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මචන් ලා උඹලා ඊබේ එකෙන් ගන්න බඩු පරක්කු වෙද්දි, එවුන් දෙන ට්‍රැකින් නම්බර් ඒක තියාගෙන ඒ බාණ්ඩය දැන් කොයි හරි යේද තියෙන්නේ කියලා හොයලා බලනවා නේද.

    ඒ ට්‍රැකින් නම්බර් ඒක යෙදුවාට පස්සේ නිසි ආකාරයෙන් පෙන්නුම් කරන සයිට් එක මොකක් ද කියලා විස්තර කරනවා ද.

    හේතුව සමහරක් සයිට් වල අපි බලාපොරොත්තු වෙන විස්තර නෑ,.:no:
    තවත් සමහරක් වල සල්ලි ඉල්ලනවා වැඩි විස්තර බලා ගන්න.:baffled:

    උඹලා පාවිච්චි කරන ෆ්‍රී ට්‍රැකින් සර්ච් කරන සයිට් එක කියපල්ලා මචන් ලොකු උදව්වක්.

    මේකට නිසි උත්තරයක් ලැබෙන කම් අනිත් පින්වතුන් බම්ප් එකක් මගින් සහයෝගයක් දියල්ලා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මේ සයිට් එකෙන් තමයි බලන්නේ මචන්, ඒත් සමහරක් වේලාවට කිසිම විස්තරයක් දෙන්නේ නැති අවස්ථා තියෙනවා. එකයි වෙන සයිට් එකක් හොයන්නේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,743
    12,668
    113
    127.0.0.1:8080/Kandy
    මේ සයිට් එකෙන් තමයි බලන්නේ මචන්, ඒත් සමහරක් වේලාවට කිසිම විස්තරයක් දෙන්නේ නැති අවස්ථා තියෙනවා. එකයි වෙන සයිට් එකක් හොයන්නේ.

    Oya okkoma sites use karanne same API thama ithin shipping company eken dena info thama.. detail denne nettam hora tracking number ekak wenna athi.. seller gen ahapan ethakota.

    17track.net kiyala ekakut tiyenawa
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මේ සයිට් එකෙන් තමයි බලන්නේ මචන්, ඒත් සමහරක් වේලාවට කිසිම විස්තරයක් දෙන්නේ නැති අවස්ථා තියෙනවා. එකයි වෙන සයිට් එකක් හොයන්නේ.

    මම දන්නේ ඕක විතරයි බං
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Singapore post/hong kong post/China post වගේ එව්වලට වෙන වෙනම සයිට්ස් තියෙනවා ට්‍රැකින් බලන්න මචන්. නෙට් එකේ ට්‍රැකින් අංකේ මුල් අකුරු දෙකෙන් හරි අන්තිම අකුරු දෙකෙන් හරි හොයලා බලන්න මොන පොස්ට් එකටද ඕක අයිති වෙන්නේ කියලා.. එහෙම ට්‍රැක් කරලා බලන්නකෝ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Oya okkoma sites use karanne same API thama ithin shipping company eken dena info thama.. detail denne nettam hora tracking number ekak wenna athi.. seller gen ahapan ethakota.

    17track.net kiyala ekakut tiyenawa

    ස්තුතියි මචන්, විස්තර වලට මම හිතන්නේ උඹ කියපු විදියට අරු බොරු ට්‍රැකින් අංකයක් වෙන්න ඇති දීලා ඇත්තේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Singapore post/hong kong post/China post වගේ එව්වලට වෙන වෙනම සයිට්ස් තියෙනවා ට්‍රැකින් බලන්න මචන්. නෙට් එකේ ට්‍රැකින් අංකේ මුල් අකුරු දෙකෙන් හරි අන්තිම අකුරු දෙකෙන් හරි හොයලා බලන්න මොන පොස්ට් එකටද ඕක අයිති වෙන්නේ කියලා.. එහෙම ට්‍රැක් කරලා බලන්නකෝ.

    ආහ් එහෙමත් එකක් තියෙනවා නේද මචන්. හරි මචන් ස්තුතියි විස්තර වලට. මම හොයලා බලන්නම්.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Tracking number can be created without physically posting the item. Another words, you may get the tracking number before they post it.
    All the movements can only be checked after they received / accepted the parcel.
    First find out the postal service, (like usps, royal mail, china post etc etc) and then check on their website.