ජින්තුවා;18579794 said:
උන් දෙන්නම ඉන්නෙ US වල. නොදන්න කමට දාගෙන ඉන්නව කියල හිතන්න අමාරුයි.
මම අදහස් කරේ එහෙම දෙයක් නෙවෙයි, මම කිව්වේ අනෙක් අය කරන නිසා තමුනුත් කරනවා කියලයි, ඒක දැන හෝ නොදැන වෙන්න පුලුවන්. ඒක හරියට පන්සල් යන්නන් වාරේ යන මිනිස්සු වගේ, මිනිස්සු දන්නවනේ පන්සල් යන එකේ තේරුම? නමුත් දැකලා ඇති නේ සමහර අය ඔහේ ගිහින් බෝධිය වටේ මැරතන් දුවන්න වගේ ඉක්මනටම ගිහින් වතුර දාලා, නිකම් වැදලා එන හැටි?
අනෙක් අය යන නිසා තමුනුත් යනවා, ඔය යාළුවන්ගේ යාළුවෝ හෝ ළග ඉන්න කවුරු හරි ඕකක් දාගෙන ඇති, ඉතින් උනුත් ඕකම කරනවා ඇති (මම දන්න කිහිප දෙනෙක් ඔය විදියටම දාගෙන ඉන්නවා) අනික බන් මාර්ක් සර්ක්බර්ගුත් ඕක දාගෙන ඉන්නේ ,ඌ ගේ නෙවෙයි, ඌ කෙල්ලෙක් බැදලා ඉන්නේ. උබ කිව්වනේ US කියලා, එහෙනම් තව එකක් පැහැදිලියි ,ඒක තමයි peer pressure , දැකලා ඇති නේ twisted එහෙම මට homophobic කියනවා? අන්න ඒ වගේ බටහිර ගොඩක් එවුන් කරනවා සමලිංගිකයන්ට සහාය දුන්නේ නැත්නම්, උන්ව විවේචනය කරේ නම් ,බටහිර homophobic කියන්නේ ලොකු මඩක්, එහෙම කාට හරි වැදුනොත් යාළුවෝ හොයාගන්න ලේසි නෑ, රස්සාවකටත් ගියත් කැපිල්ල එනවා, ඉගෙන ගන්න university එකකට ගියොත් අනෙක් අය දනන්වා නම් තමන් homophobic කියලා එහෙනම් කට්ටිය කොන් කරන්න ගනියි, ඉතින් ගොඩක් මිනිස්සු homophobic label එකට බයේ සමලිංගිකයන්ට සහාය දෙනවා වගේ පෙන්වනවා. සමලිංගිකයන් කියන්නේ හොද කට්ටියක් නෙවෙයි, උන්ට සහාය දෙන්නේ නැති මිනිස්සුන්ව උන් ක්‍රමානුකූල ලෙස පීඩනයට පත් කරනවා, මැඩපවත්වනවා, මඩ ගහනවා, කරදර කරනවා, කොන් කරනවා, මේක බටහිර තමයි වෙන්නේ ගොඩක්. මේක fb වගෙ social networks වලත් වෙනවා. මම සමලිංගික සංවිධාන සමාජීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස හදුන්වන්නේ. මම සමලිංගිකයන්ට දඩුවම් කරන්න කියන්නේ නෑ එහෙම වුන පළියට, නමුත් මේ සමලිංගික සංවිධාන වල ඉන්න , සමලිංගිකත්වයට සහාය නොදැන අයව කුමානූකුළ ලෙස හිංසනයට ලක් කරන සමාජිකයන්ව හිරේ දාන්න ඕනේ අවුරුදු 30+ කට වත්, මොකද උන් ත්‍රස්තවාදීන්.