ඊයා යකූ තුප්පහි අධිකරණය 🤮🤮🤮

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    අපට වුණ අසාධාරණේට යුක්තිය ඉටු කරන්න - ටීචර් අම්මාගෙන් පහරකෑ තරුණයාගේ මව මාධ්‍ය හමුවක​

    2 hours ago
    hayeshika-fernando-youth-mother-speaks

    ආන්දෝලනයක් ඇතිකරමින් ටීචර් අම්මා හෙවත් හයේෂිකා ප්‍රනාන්දු නමැති 5 ශිෂ්‍යත්ව ගුරුවරිය තරුණයෙකුට පහරදුන් සිදුවීමට තවම සාධාරණයක් ඉටුවී නැතියි කියමින් පහර කෑ තරුණයාගේ මව හා ඥාතීන් එක්ව අද (16) මාධ්‍ය හමුවක් පවත්වා තිබේ. සමාජ මාධ්‍ය පණිවිඩයක් යැවූ බව කියන තරුණයාගේ අක්කා සහ තරුණයාගේ මව මෙහදි අදහස් දක්වා තිබුණි.

    එහිදී පළවූ අදහස් පහත පරිදිය.
    තරුණයාගේ මව ධම්මිකා අගලවත්ත එහිදී මෙසේ කී‍වාය

    "මගේ පුතාට තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. හර්ෂිකා ප්‍රනාන්දු කියන ටීචර් අම්මා තමයි මේකට සම්පූර්ණ මැදිහත් වෙලා තියෙන්නේ. එදා සිද්ධිය මෙන්ම මේ හිරකරගෙන ඉඳලා ඉඳලා මං උසාවි නියෝගය මත දිග ඇරියා. හැමෝටම දැනගන්න අද මට කියන්න තියෙන්නේ මගේ දරුවාට යුක්තිය ඉටු වුණේ නෑ, සාධාරණයක් ඉටු වුණේ නෑ,"
    ඇය වැඩිදුරටත් පැවසුවේ පුතා දැනට රෝහල්ගත කර ඇති බවත්, මීගමුව රෝහලෙන් පරීක්ෂණ කටයුතු නිසි ලෙස සිදු නොවූ බැවින් රාගම රෝහලට මාරු කළ බවත්ය. අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශය මත තරුණයා කොළඹ ජාතික රෝහලේ 33 වාට්ටුවට මාරු කර ඇති බවයි.

    පසුගිය දාහතර වැනිදා පැවති උසාවි නඩු විභාගයේදී, චෝදනා ලැබූ පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් රැසක් පෙනී සිටි බව අගලවත්ත මහත්මිය කීය. පීඩිතයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා ඇතුළු නීතිඥවරුන් පෙනී සිටියහ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo

    අනුරයාට කෙලවෙනවා මරාට වඩා..මොකද ඒ...මෑන් ආව දේවල් නෙමෙයිනෙ කරන්නේ...හා නැද්ද අම්මාපා හොදේ..කිය කිය ඉන්නවා මේවා ලකුණු දාගන්නවනම් නියම පොයින්ට...ඒ කියන්නේ මවා පෑම නෙමෙයි..සාධාරණය ඉටු කරන්න පුළුවන් හොද මාතෘකා මිනිහා මගඇරගන්නවා...වොට් ටු ඩු...මොලේ තියෙන කාලේ කට නැහැ බලය නැහැ බලේ තියෙන කාලේ මොකුත් නැහැ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    lassa 50k dunna nam ata 2ka brand new panchi ka waththen dagena , thawa keeyak hari itiri wenawa!

    අනුරයාට කෙලවෙනවා මරාට වඩා..මොකද ඒ...මෑන් ආව දේවල් නෙමෙයිනෙ කරන්නේ...හා නැද්ද අම්මාපා හොදේ..කිය කිය ඉන්නවා මේවා ලකුණු දාගන්නවනම් නියම පොයින්ට...ඒ කියන්නේ මවා පෑම නෙමෙයි..සාධාරණය ඉටු කරන්න පුළුවන් හොද මාතෘකා මිනිහා මගඇරගන්නවා...වොට් ටු ඩු...මොලේ තියෙන කාලේ කට නැහැ බලය නැහැ බලේ තියෙන කාලේ මොකුත් නැහැ
    adi karanaya swadeenai.. lapeya nadu ahanne na bola harako!
    ------ Post added on May 16, 2025 at 6:07 PM
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇය වැඩිදුරටත් පැවසුවේ පුතා දැනට රෝහල්ගත කර ඇති බවත්, මීගමුව රෝහලෙන් පරීක්ෂණ කටයුතු නිසි ලෙස සිදු නොවූ බැවින් රාගම රෝහලට මාරු කළ බවත්ය. අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශය මත තරුණයා කොළඹ ජාතික රෝහලේ 33 වාට්ටුවට මාරු කර ඇති බවයි.

    බොරුවට ඇඩ්මිට් උනාම ඉස්පිරිතාලෙන් එලවනව තමයි :LOL:
     
    • Haha
    • Like
    Reactions: vibhashana and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇය පැවසූ පරිදි, දාහතර වැනිදා උසාවි නියෝගයෙන් පසු, හවස හය පමණ වන විට චෝදනා ලැබූ පාර්ශ්වයන් නිදහස් කර පුතා අත්අඩංගුවට ගෙන ඇත. "ඒ ගොල්ලෝ ගෙදර යවලා මගේ පුතා ඇරෙස්ට් කරලා. පැය විසි හතරයි මම දන්න විදිහට ඇරෙස්ට් කරලා තියාගන්න පුළුවන්. නමුත් දැන් පැය 36 ටත් වඩා කාලයක් ගතවෙලා තියෙනවා. කොහොමද එතකොට තාමත් අත්අඩංගුවේ ඉන්නේ?" යයි ඇය විමසීය.

    source
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    අධිකරණයට අපහාස කොරන්නෙපා බොලව්. දහඅට මාසෙකට අතුලෙට යවයි
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඒගොල්ලො කියන විදිහට මේ අපේ මල්ලි මේ මවුස් එකට අත තියන්න ගිහිල්ලා ඒ අපේ මල්ලිට කියලා තමා මේක පුහුණු කරන්න කියලා තියෙන්නේ. ඒ ගෑණු ළමයට පුහුණු කරන්නට අපේ මල්ලි අත තිබ්බ කියන කාරණාව තමා මේ අතවර කිරීමට තැත්කිරීම

    6ai4OP8.jpeg
     
    • Like
    Reactions: NRTG

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    අධිකරණය අවුලක් නෙමේ බන්, නීතියේ හිල් සහ ඒ හිල් හොයන්න වියදම් කිරීමේ හැකියාව. නීතිය හැමෝටම සදාරනයි. නමුත් නීතිය පාවිච්චි කරන්න හැමෝටම හැකියාව නෑ. ඕකයි වෙනස.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63

    අපට වුණ අසාධාරණේට යුක්තිය ඉටු කරන්න - ටීචර් අම්මාගෙන් පහරකෑ තරුණයාගේ මව මාධ්‍ය හමුවක​

    2 hours ago
    hayeshika-fernando-youth-mother-speaks

    ආන්දෝලනයක් ඇතිකරමින් ටීචර් අම්මා හෙවත් හයේෂිකා ප්‍රනාන්දු නමැති 5 ශිෂ්‍යත්ව ගුරුවරිය තරුණයෙකුට පහරදුන් සිදුවීමට තවම සාධාරණයක් ඉටුවී නැතියි කියමින් පහර කෑ තරුණයාගේ මව හා ඥාතීන් එක්ව අද (16) මාධ්‍ය හමුවක් පවත්වා තිබේ. සමාජ මාධ්‍ය පණිවිඩයක් යැවූ බව කියන තරුණයාගේ අක්කා සහ තරුණයාගේ මව මෙහදි අදහස් දක්වා තිබුණි.

    එහිදී පළවූ අදහස් පහත පරිදිය.
    තරුණයාගේ මව ධම්මිකා අගලවත්ත එහිදී මෙසේ කී‍වාය

    "මගේ පුතාට තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. හර්ෂිකා ප්‍රනාන්දු කියන ටීචර් අම්මා තමයි මේකට සම්පූර්ණ මැදිහත් වෙලා තියෙන්නේ. එදා සිද්ධිය මෙන්ම මේ හිරකරගෙන ඉඳලා ඉඳලා මං උසාවි නියෝගය මත දිග ඇරියා. හැමෝටම දැනගන්න අද මට කියන්න තියෙන්නේ මගේ දරුවාට යුක්තිය ඉටු වුණේ නෑ, සාධාරණයක් ඉටු වුණේ නෑ,"
    ඇය වැඩිදුරටත් පැවසුවේ පුතා දැනට රෝහල්ගත කර ඇති බවත්, මීගමුව රෝහලෙන් පරීක්ෂණ කටයුතු නිසි ලෙස සිදු නොවූ බැවින් රාගම රෝහලට මාරු කළ බවත්ය. අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශය මත තරුණයා කොළඹ ජාතික රෝහලේ 33 වාට්ටුවට මාරු කර ඇති බවයි.

    පසුගිය දාහතර වැනිදා පැවති උසාවි නඩු විභාගයේදී, චෝදනා ලැබූ පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් රැසක් පෙනී සිටි බව අගලවත්ත මහත්මිය කීය. පීඩිතයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා ඇතුළු නීතිඥවරුන් පෙනී සිටියහ.
    Political connections ඕවා..