ඊයෙන් අවසන් වූ සසල හද විල් තෙරට පසු වදනක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    ඔව් බන් ඒක නම් ඇත්ත​..
    අපි පරක්කුයි...:(:(
    ඒත් මන් නම් එක දවසක් සෙට් වුනා.. ඒ කසුන් කල්හාරගෙ වැඩසටහන දවසෙ..
    එදා නම් පට්ට​..කිබුලා මාමා සුපිරියටම කලා...:D:yes:
    එදයින් පස්සෙ ආයිත් අහන්න නම් බැරි වුනා..
    දැන් ඉතින් අහන්න වෙන්නෙම නෑ..:(

    මොනවා වුනත් දත් කිබුලානන් මේ වැඩේ අවුරුදු ගානක් කරන් ඇවිල්ලා තියෙන එකට ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනා..කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනා..ජය වේවා.!!:cool:

    :yes::yes::yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මට සසල හද විල්තෙර වැඩසටහනේ අහන්න ලැබුනේ අවසන් වැඩසටහන් කිහිපය විතරයි. ඇත්තම කියනවනම් මේවගේ හරවත් වැඩ සටහනක් දැන් ජාතික ගුවන් විදුලියේ වත් යනව අහල නෑ. තමන්ගෙ කාලය ශ්‍රමය වැය කරගෙන මේවගේ වැඩසටහනක් මෙතරම් කාලයක් කරපු එක ගැන දත් කිබුලට ස්තුති කරන ගමන්ම සසල හද විල් තෙරේදි නැතත් කිරියෙදි වෙනද වගේ තමන්ගෙ දැනුම බෙදා හදා ගෙන චිරාත් කාලයක් සිටින්නට ලැබේවායි සුබ පතනව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දත්කිඹුලා සොයුරාගේ අනාගත සැලසුම් සිතූ පැතූ ආකාරයෙන්ම සාර්තක වේවායි පතමි!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළකිරි යාන්ස් බාර් විත් අංගොඩයා නමින් විහිළු කතා-යාන්ස් ගෙන එන කොමිටල්/ලොල් මට්ටමේ වැඩසටහනකුත් මා ගෙන ආවා. (අංගොඩයා ලෙස කතා කලේ මා බව මේ ප්‍රසිද්ධියේ පවසන්නේ පළමු වතාවට වන අතර, ඒ පිළිබදව දැන සිටියේ රේඩියෝවේ සොයුරන් අතලොස්සක් පමණි)

    e uyaaa???:confused::shocked::eek:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සසල හද විල් තෙර නතර කිරීම ගැන අපිට දුකක් තිබුනත් එහි නිර්මාතෘවරයා එය නතර කිරීමට තීරණය කල විට අපිට ඒකට විරුද්ධ වෙන්න බැහැ... කණගාටුවට කරුණ මේ වගේ දෙයක් අපිට අහිමි වුන එක ගැන... නමුත් දත් කිඹුලා මෙය නතර කිරීමට හේතු දැක්වීමේදී ඒවා අතිශය සාධාරණයි කියලා හිතෙනවා... මොකද මම පෞද්ගලිකවම දැක්කා ඒ සඳහා මොහුගේ කැපවීම.. ඒක මේ වගේ කාර්‍යබහුල පුද්ගලයෙක්ට කරන්න ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි... වැඩසටහන නැවතුනත් ඔබ කල මේ මෙහෙය හැමදාමත් මතක තියෙයි...

    :yes::yes::yes::yes::yes:
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    පළමුව සසල හද විල්තෙර සහ මා ගැන කර ඇති මේ ගුණ වර්ණනයට ස්තූති වේවා!!!

    සසල හද විල් තෙර සමග සිව් වසක් රැදි හුන් රසික ශ්‍රාවක සත් ජනයන් හට පින් දීමට මෙය අවස්ථාවක් කොට ගනිමි. ඔවුන් නොසිටියා නම් මේ ලෙස කතා කරන්නට සසල හද විල් තෙරක් නොවේමැයි...

    සියළු ම දේට අවසානයක් තිබිය යුතු ය යනු සොබා දහමේ නීතියට අනුව සසල හද විල් තෙර සිදී ගියේය. නමුත් නැවත සසල හද විල් තෙරකට දිය පිරවීම දුෂ්කර නොවේ.
    මා සසල හද විල් තෙර ඉදිරිපත් කලේ යම් රීති සමුදායකට අනුවය. ඒවා පොත්වල ලියා ඇති රීති නොව, ශ්‍රාවකයා පහන් කරනු සදහා මේ මේ දේ වැඩසටහන තුලින් ගෙන ආ යුතුය යන මාගේ ඉව අනුව තැනූ ඒවාය. සුභාවිත ගීතය සේවනය කරන, රස විදින දනන් හට එසේ රීතීන් නිර්මාණය කිරීම දුෂ්කර නොවේ. ඉදින් සසල හදවිල් තෙරට නැවත දිය පිරවිය හැකි යම් පූරකයෙක් වෙතොත්, ඒ සියළු ම දේ ගුරු මුෂ්ඨි නොතබා කියා දී, ඒ සත් කාර්යයට වෙර වීමට මම රිසියෙමි. නමුත් පැණය, ඒ සදහා කිසිදු දුහුනෙකු ඉදිරිපත් නොවීමයි.

    ඉදින් එළකිරි රේඩියෝවේ රසාවේශන පාර්ශවය පොහොණි කළ හැක්කේ ඔබට ම පමණක් වන නිසා ඒ සදහා ඉදිරිපත්වීම, නොකඩවා එය පවත්වා ගෙන යාම සහ සාරවත් වැඩසටහනක් ඉදිරිපත් කිරීමේ නිස්සරනාධ්‍යාශය යන කරුනු තුන පමණක් ඔබ සතුව පවතී නම්, අනාගතයේ අළුත් වන එළකිරි අඩවිය සහ එළකිරි රේඩියෝ ඔබ එනතෙක් මග බලා සිටී.........

    බලාපොරොත්තු සහගතව ජීවත් වන්න මාගේ මිත්‍රවරුනි,
    ජීවිතය තවමත් තරුණයි!!!!!

    ප.ලි.
    සසල හද විල් තෙර පැරනි වැඩසටහන් සියල්ලම එළකිරි අද්මිනිස්ත්‍රාසිකාරතුමාන් හට බාර දීමට අනාගතයේ දී කටයුතු සම්පාදනය කොට ඇති අතර, ඒවායේ බාගත කර ගැනීමේ සබැදි සහ පැරණි සසල හද විල් තෙර වැඩසටහන් රේඩියෝවෙන් නැවත ප්‍රචාරය කිරීමේ කටයුතු එතුමන් විසින් සම්පාදනය කරනු ඇත.

    mechchara kaalekata ahapu hondama wadasatahanak thama uba me karapu programme eka. awankawama dukai meka nathara karapu eka gana . but ube anagathaye siyaalu pathum itu wena , niduk , nirogi , dhirgayusha labawai mulu hadin ma prarthana karanwa .. ubata jaya .. budu saranai ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේකයි මල්ලී.....
    අතිරස වුනත් නිතර කන කොට එපා වෙනව කියල කතාවක් තියනවා....
    ඕනෑම දේකට ස්වාවිකව හිමි ආයුකාලයක් තියනවා. සසල හද විල් තෙරට ආයු කාලය වසර 4ක් ලෙස මා ගනන් හැදුවා, අත්දැකීමෙන්.

    රේඩියෝවෙන් මම ඉදිරිපත් කලේ සසල හද විල් තෙර පමණක් නොවේ. ප්‍රේම සැදෑවෝ නමින් හෙළ, ඉංගිරිසි සහ හින්දි ප්‍රේම ගීත ම පමණක් ගෙන ආ වැඩසටහනුත්, එළකිරි යාන්ස් බාර් විත් අංගොඩයා නමින් විහිළු කතා-යාන්ස් ගෙන එන කොමිටල්/ලොල් මට්ටමේ වැඩසටහනකුත් මා ගෙන ආවා. (අංගොඩයා ලෙස කතා කලේ මා බව මේ ප්‍රසිද්ධියේ පවසන්නේ පළමු වතාවට වන අතර, ඒ පිළිබදව දැන සිටියේ රේඩියෝවේ සොයුරන් අතලොස්සක් පමණි)

    ඒ නිසා එළකිරි රේඩියෝවේ පවතින ඉඩ අවකාශය අති විශාලයි. නියම ආකාරයෙන් වැඩසටහන් ආකෘතියකට ඉදිරිපත් වේ නම් තවමත් එළකිරි රේඩියෝවේ ක්‍රීඩා, පරිගණක සහ තාක්ෂණ, ඉංගිරිසි ගීත, හින්දි ගීත, ශ්‍රාවක ඉල්ලීම්, මැදහත් දේශපාලන විත්ති ආදී වැඩසටහන් ආකෘති ඉතා විශාල ගනනක් රැදී පවතිනවා......

    කලකට පෙර සොදුරු වූ අතීතයක දී එළකිරි රේඩියෝව තමා එළකිරියේ හඩ බවට පත් වී තිබුණේ....

    එලකිරි, ඔබට ජයෙන් ජයම ලැබේවා !!!!!!!!!!!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D
    :D
    රඹා;20849981 said:
    මේව අහන්න ලිංක් එකක් නැද්ද
    ඉදිරියේදී ලැබෙන කතාවක් කියන්නේ :cool:
    වැඩසටහන නතර කිරිම ඇත්තෙන්ම කණගාටුවට කරුණක් :(:( ඒත් කිඹුලා ලොකු කැපකිරිමක් එක්ක මෙච්චර කල් ඔය වැඩසටහන පවත්වාගෙන ආපු එකම ගොඩක් වටිනවා. විල්තෙර ගුණාත්මක භාවය හා එහි රසවින්දනය ගැන ආයෙත් කියන්න දෙයක් නෑ :love::love::love:
    :love::yes:
    එළකිරි රේඩියෝවේ ශ්‍රාවක සොයුරු සොයුරියන් සැම වෙනුවෙන් කළ මේ මෙහෙවරට, දත් කිඹුලා සොයුරාට බොහෝ ස්තූති වන්ත වන්නෙමි.
    හැමදෙයක්ම මුදලට යට වූ සමාජයේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් ගැන නොසිතා, අන් අයගේ සිත් සතුටු කිරිමට කළ මේ කැපවීමට බොහෝ පිං සිදුවන්නේමය.

    දත්කිඹුලා සොයුරාගේ අනාගත සැලසුම් සිතූ පැතූ ආකාරයෙන්ම සාර්තක වේවායි පතමි!

    :D
    කිබුලා මාමිට බොහෝම පින් මේ වගේ වැඩසටහනක් කොලාට :yes::yes::yes:
    :D
    මෙව්වා හරි අසාධාරණ වැඩ සහෝදරයා...අපි එලකිරියට බොහොම මෑතකදි සෙට් වෙච්ච එවුන් ඒත් අපි එනකොටම එලකිරියෙ තිබ්බ හොද වැඩසටහන් වගේම සුපිරි ත්‍රෙඩ් දාපු පරණ සාමාජිකයෝ ගොඩක් එලකිරිය අතාඇරලා යනවා....අපි ඉපදුනා පරක්කු වැඩිද එලකිරියට සෙට් වෙන්න පරක්කු වැඩි උනාද කියල කියන්න දන්නෑ ඒත් උබලා එලකිරියෙන් ගත්ත දේවල් විදපු දේවල් අපිටත් විදින්න ඉතුරුකරහල්ලා :(:(:(

    --මීට සංවේගයට පත් එළකිරි අලුත් පරපුර:(:(--

    ප.ලි- සසල හද විල් තෙර වැඩසටහන් ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් තියේනම් දාහල්ලා රෙප් දෙනවා
    ආයි පරණ වැඩසටහන් අහන්න දෙන කතාවක් නම් තියනවා :cool:
    මචං මට ඔය රේඩියෝවට යන්න තේරෙන්නේ නෑනේ
    මාත් ආසාවෙන් හිටියේ ඕකට සෙට් වෙන්න
    දැන්වත් ලින්ක් එක දියන්කෝ
    තරිදුඑම්ජේ ගේ ෂෝ එක යන දවසට අහන්න එන්න. කිඹුලගේ පරණ ශෝ අහන්න දෙන කතාවක් තියනවා. බලාපොරොත්තු ඇතුව ඉමු.
    පළමුව සසල හද විල්තෙර සහ මා ගැන කර ඇති මේ ගුණ වර්ණනයට ස්තූති වේවා!!!

    සසල හද විල් තෙර සමග සිව් වසක් රැදි හුන් රසික ශ්‍රාවක සත් ජනයන් හට පින් දීමට මෙය අවස්ථාවක් කොට ගනිමි. ඔවුන් නොසිටියා නම් මේ ලෙස කතා කරන්නට සසල හද විල් තෙරක් නොවේමැයි...

    සියළු ම දේට අවසානයක් තිබිය යුතු ය යනු සොබා දහමේ නීතියට අනුව සසල හද විල් තෙර සිදී ගියේය. නමුත් නැවත සසල හද විල් තෙරකට දිය පිරවීම දුෂ්කර නොවේ.
    මා සසල හද විල් තෙර ඉදිරිපත් කලේ යම් රීති සමුදායකට අනුවය. ඒවා පොත්වල ලියා ඇති රීති නොව, ශ්‍රාවකයා පහන් කරනු සදහා මේ මේ දේ වැඩසටහන තුලින් ගෙන ආ යුතුය යන මාගේ ඉව අනුව තැනූ ඒවාය. සුභාවිත ගීතය සේවනය කරන, රස විදින දනන් හට එසේ රීතීන් නිර්මාණය කිරීම දුෂ්කර නොවේ. ඉදින් සසල හදවිල් තෙරට නැවත දිය පිරවිය හැකි යම් පූරකයෙක් වෙතොත්, ඒ සියළු ම දේ ගුරු මුෂ්ඨි නොතබා කියා දී, ඒ සත් කාර්යයට වෙර වීමට මම රිසියෙමි. නමුත් පැණය, ඒ සදහා කිසිදු දුහුනෙකු ඉදිරිපත් නොවීමයි.

    ඉදින් එළකිරි රේඩියෝවේ රසාවේශන පාර්ශවය පොහොණි කළ හැක්කේ ඔබට ම පමණක් වන නිසා ඒ සදහා ඉදිරිපත්වීම, නොකඩවා එය පවත්වා ගෙන යාම සහ සාරවත් වැඩසටහනක් ඉදිරිපත් කිරීමේ නිස්සරනාධ්‍යාශය යන කරුනු තුන පමණක් ඔබ සතුව පවතී නම්, අනාගතයේ අළුත් වන එළකිරි අඩවිය සහ එළකිරි රේඩියෝ ඔබ එනතෙක් මග බලා සිටී.........

    බලාපොරොත්තු සහගතව ජීවත් වන්න මාගේ මිත්‍රවරුනි,
    ජීවිතය තවමත් තරුණයි!!!!!

    ප.ලි.
    සසල හද විල් තෙර පැරනි වැඩසටහන් සියල්ලම එළකිරි අද්මිනිස්ත්‍රාසිකාරතුමාන් හට බාර දීමට අනාගතයේ දී කටයුතු සම්පාදනය කොට ඇති අතර, ඒවායේ බාගත කර ගැනීමේ සබැදි සහ පැරණි සසල හද විල් තෙර වැඩසටහන් රේඩියෝවෙන් නැවත ප්‍රචාරය කිරීමේ කටයුතු එතුමන් විසින් සම්පාදනය කරනු ඇත.

    බලාපොරොත්තු සහගතව ජීවත් වන්න මාගේ මිත්‍රවරුනි,
    ජීවිතය තවමත් තරුණයි!!!!!
    :D
    කිඹුලට ජය වේවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සසල හද විල් තෙර නතර කිරීම ගැන අපිට දුකක් තිබුනත් එහි නිර්මාතෘවරයා එය නතර කිරීමට තීරණය කල විට අපිට ඒකට විරුද්ධ වෙන්න බැහැ... කණගාටුවට කරුණ මේ වගේ දෙයක් අපිට අහිමි වුන එක ගැන... නමුත් දත් කිඹුලා මෙය නතර කිරීමට හේතු දැක්වීමේදී ඒවා අතිශය සාධාරණයි කියලා හිතෙනවා... මොකද මම පෞද්ගලිකවම දැක්කා ඒ සඳහා මොහුගේ කැපවීම.. ඒක මේ වගේ කාර්‍යබහුල පුද්ගලයෙක්ට කරන්න ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි... වැඩසටහන නැවතුනත් ඔබ කල මේ මෙහෙය හැමදාමත් මතක තියෙයි...
    :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    awlak na kibula hoda eka :D
    habai kawadawath radio ahala ne
    තරිදුගේ ශෝ එක හරි අහන්න සෙට් වෙන්න

    මට සසල හද විල්තෙර වැඩසටහනේ අහන්න ලැබුනේ අවසන් වැඩසටහන් කිහිපය විතරයි. ඇත්තම කියනවනම් මේවගේ හරවත් වැඩ සටහනක් දැන් ජාතික ගුවන් විදුලියේ වත් යනව අහල නෑ. තමන්ගෙ කාලය ශ්‍රමය වැය කරගෙන මේවගේ වැඩසටහනක් මෙතරම් කාලයක් කරපු එක ගැන දත් කිබුලට ස්තුති කරන ගමන්ම සසල හද විල් තෙරේදි නැතත් කිරියෙදි වෙනද වගේ තමන්ගෙ දැනුම බෙදා හදා ගෙන චිරාත් කාලයක් සිටින්නට ලැබේවායි සුබ පතනව.
    :love::D
    දත්කිඹුලා සොයුරාගේ අනාගත සැලසුම් සිතූ පැතූ ආකාරයෙන්ම සාර්තක වේවායි පතමි!
    :love:
    e uyaaa???:confused::shocked::eek:

    කිඹුලා උභය ජීවියෙක්නේ ඉතිං. දිය ගොඩ සැම තැන වාසේ :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමුගැනීමක් ගැන කියනව.. පටන් ගැන්මක් දන්නෙත් නෑ කියහන්කො... :eek::sorry:

    පටන් අරං තියන්නේ අව්රුදු 4 කට කලින් :D මාත් එතකොට එලකිරියේ නෑ.