ඊයේ අනුරයගෙ බොරුවලට ඉරාජ් අද අනුරයට දුවන්න දෙයි.JVP හොරකමුත් ඵළියට දායි.🤣🤣

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ෆයික් කවර ටිකක් නම් දැක්ක අපි , උබලට ඒව ඇත්ත වගේ නම් පේන්නෙ වහල්කමට, පුලුවන් නම් නඩු දාන්ඩ කියපන් ලපකොටාට..
     

    Attachments

    • mA5qDYv.jpg
      mA5qDYv.jpg
      236.3 KB · Views: 103
    • Like
    Reactions: ElaBaba

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    XPL16gI.png


    පට්ටපල් බොරුවක් සහ මාධ්‍ය සංදර්ශනයක් කරලා ජෙප්පෝ ටික චූන් කරා නේද ඊයේ 😂

    ඔයිට වඩා හොදයි රංජා කරපු දේ Voice recording එක්ක එලියට දැම්මේ...
    මේ අනුර කුමාර එලියට දැම්මේ යහපාලන දුෂණ විරෝධී කමිටුවට ආ තොරතුරු. යහපාලන සමයේදී අරලියගහ මන්දිරයේ පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ලවූ දුෂණ විරෝධී කමිටුව වෙත සිවිල් සංවිධාන සහ මහජනතාව විසින් ලබා දුන් තොරතුරු අනුර කුමාර ඊයේ වීරයෙකු මෙන් මාධ්‍ය වෙත ලබා දුන්නා 🤷‍♂️ කිසිම අලුත් දෙයක් නෑ...
    අනුරට සල්ලි දෙන කැසිනෝ මිතුරන්ගේ දූෂණ එකක් ගැනවත් සදහන් කරේ නෑ නේද ?

    ඇත්තටම මෙයාලගේ File එලියට දාන්න කවුරුත් නැද්ද සාක්ෂි සමග ?
    Nissanka Senadipathi ගෙන් සල්ලි ගත්ත ඒවා.
    BMW වාහන / පාර්ලිමේන්තු⁣වේ Toilet එකේ ගත්ත සල්ලි /
    විජයදාසගෙන් ගත්ත ඒවා / බැංකුවේ තියන බිලියන 8 කොහෙන්ද ආවේ කියලා ?
    කොළඹ තියන Building ටික ?
    අයර්ලන්තයේ ගෙවල් ?
    ඉතා වටින Branded ඇදුම් ?
    Business class ටිකට් ?
    Patta සැප ජීවිතයක් මුන් ගත කරන්නේ මිනිස්සු රවට්ටලා...

    රට වටේම උද්ඝෝෂණ කරලා වෘත්තීය සමිති පාරට බස්සන ඒවා කරන්නේ නොමිලේ නොවෙයි මේ හැම දෙයකටම වියදම් යනවා ඒවට සල්ලි දෙන්නේ කවුරු කියලද හිතන්නේ ඔයාලා ?
    එතකොට මුන්ට එහෙම සල්ලි වියදම් කරන්න තරම් වත්කමක් කෝ ? කොහෙන්ද සල්ලි එන්නේ ? මොලේ පාවිච්චි කරලා පොඩ්ඩක් හිතන්න මුං සම්පූර්ණ කරන්නේ Business එකක්...

    88 89 කාලේ කරපු විනාශය විගණනය කරා නම් මේ හැම දේකටම වඩා වැඩී. ලංකාවේ තිබ්බ හොද ආයතන වැඩි හරියක් කප්පම් අරගෙන වැට්ටුවේ මුන්. ජාතික අපරාධ !!!

    හිටපු හැම රජයක් සමග ඩීල් දාපු මුන් Patta Horu 🤣

    https://m.facebook.com/story.php?st...Cg9hPqcZ52k2UWoJXtL7qJY3gl&id=100044587142556
    Mal ponnaya boru KEEMA arabai!!!! Dapan Eka Naduwak Anurayata???
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    ෆයික් කවර ටිකක් නම් දැක්ක අපි , උබලට ඒව ඇත්ත වගේ නම් පේන්නෙ වහල්කමට, පුලුවන් නම් නඩු දාන්ඩ කියපන් ලපකොටාට..
    File waa tiyana sakkii nodakkata lape nam dakala :lol: :lol: :lol: :lol: Gon wasso ewata civil purawasiyanta nadu danna ba. Ewatanadu pawarannna oni aparada pareekshana departhamenthuwen. civil purawasiyanta puluwan mulika aitiwaskiam nadu danna. E wanchawa nisa mulika aithiwaskiam ullangana wenne na kiyala pennuwot wancawa unat natat horu niadahas. Thope pal hora Mahinda aparada pareekshana eken hriyata owa hoyala nadu danna deida :angry::angry::angry::angry::angry:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඉරාජ් කියන්නේ මොකෙක්ද බන් ? උගේ comment එකකින්ද මේ වගේ ත්‍රෙඩ් අරින්නේ ?
    ඉරාජ් කියන එක ද දෑන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ?
    ජෙප්පෝ ඕක කියන ඒවා ගණන් ගන්නෙවත් නේටිව ඇති නිකම් කාලකන්නි එක්ක මොකට පැටලෙන්නේ කියලා

    ඌට පුළුවන් නේ රගන්නේ නෙතිව ඕවා බොරු කියලා නඩු දාන්න
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ඉරාජ් කරයි ඒක ලස්සණට..ජවිපාවුන් 2 වීඩියෝ ඵකක් ඵනව කිව්වනේ..😍
    අපරාදේ අනුර කුමාරටත් මියුසික් වීඩියෝ එකක් කරන්න තිබ්බේ ෆයිල් නඩු අංක එක්ක එලියට දාන්නේ නැතුව, උබලා පිළිගන්නේ ඒවානේ 😍
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ෆයික් කවර ටිකක් නම් දැක්ක අපි , උබලට ඒව ඇත්ත වගේ නම් පේන්නෙ වහල්කමට, පුලුවන් නම් නඩු දාන්ඩ කියපන් ලපකොටාට..
    නඩු අංකත් එක්ක තමා පොන්ස් ඕවයේ තියෙන්නේ, නිදොස් කොට නිදහස්නේ ඔක්කොම :frown:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    @N A K A M U R A photuwe kondak thiyana pirimiyek nedda ban mewa hoyala bala naduwak danna???
    ehema nethnam lapaya wagema file tikak ussan enna puluwan pirimiyek nedda???
    බිලියන 8 කොහෙන්ද ආවේ???? podi salliyakda, aduma tharame bank statment ekak pennanna ekek nedda ban????



    XPL16gI.png
    ඇත්තටම මෙයාලගේ File එලියට දාන්න කවුරුත් නැද්ද සාක්ෂි සමග ?
    Nissanka Senadipathi ගෙන් සල්ලි ගත්ත ඒවා.
    BMW වාහන / පාර්ලිමේන්තු⁣වේ Toilet එකේ ගත්ත සල්ලි /
    විජයදාසගෙන් ගත්ත ඒවා / බැංකුවේ තියන බිලියන 8 කොහෙන්ද ආවේ කියලා ?
    කොළඹ තියන Building ටික ?
    අයර්ලන්තයේ ගෙවල් ?
    ඉතා වටින Branded ඇදුම් ?
    Business class ටිකට් ?