ow bn kiyala wadak naaNodakin me kalakanni nam,Nidahase kellek ekka love karannawath na ne.
Ane ammapa mehemath ratak
aye kokath parissan wenawa machnඕකට room නීතිය නෙමේ බලපාන්නේ ,ප්‍රසිද්ධ ස්ථානවල අනාචාරයේ හැසිරීම කියලා එකක් .පිටරටවල් වල උනත් ඔය නීතිය තියෙනවා .හැබැයි ඒ රටවල් වල kiss එකට නම් අල්ලන්නේ නෑ මොකද ඒක සාමාන්‍ය දෙයක් නිසා .හැබැයි පාරේ ඊට එහා වැඩ නම් බෑ .ලංකාවේ පොලිස් කාරයෝ ඔය නවත්තලා තියෙන ඒවාට අනිවා හොම්බ දානවා මොකද කුට්ටියක් කඩා ගන්න පුළුවන් නිසා ,උඹට දුන්න 500 ට තව කීයක් හරි දාලා ෆිල්ම් එකක් බලන්න තිබ්බා කරදරයක් නැතුව .උන්ට ඕනේ නම් උඹල දෙන්නව පොලිසියට ගෙනල්ලා ගෙදරින් එක්කන් එන්න කියන්න පුළුවන් .
a wage tama bnමට පේන්නේ උන් උබව බය කරලා සල්ලි කඩාගෙන..
![]()
owata itin mehe, thola wikagena hitiyath police karayo ahaka balan yanne
ow bn eka aththa..
thnxs machnprasiddiye anacharaye hasireema thahanam machan
