අර ටී.ඕලා ටේප් එකෙන් මනින එක අපෙ නිදහස සීමා කිරීමක් නිසා ආයේ ආවම අයිඩෙන්ටි ඉල්ලන්නම්කො![]()
ok

දැන් ඔය දෙමළ මිනිස්සුන්ගේ කෝවිලක නටඹුන්ද මතුවෙලා තියෙන්නේ?අපේ ඉඩමක් උනත් කරන්න දෙයක් නෑ නටඹුන් මතු උනොත් රජයට පවරගන්නවා.
හැබැයි අපේ ඉඩමකට ආවනම් මෙහෙම හැරිලා යන්නේ නෑ.පොලීසියෙන් ගෙනල්ලා අපේ පුකට පයින් ගහලා එලවන්නේ.ඊට පස්සේ රාජකාරියට බාදා කලා කියලා නඩුවකුත් දායි.අන්න එහෙමයි අපිට නීතිය ක්‍රියාත්මක වෙන්නේ.ඒ නීතිය උතුරට,නැගෙනහිරට නැති එකයි අවුල.
නීතිය එක විදිහට හැමෝටම ක්‍රියාත්මක වෙන්නෙ නැති එක අවුලක් තමයි. දකුණෙත් එහෙමනෙ.
