ඊයෙ ස්වර්ණවාහිනියෙ නිවුස්වලට

topkollek

Well-known member
  • May 22, 2014
    43,990
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර ටී.ඕලා ටේප් එකෙන් මනින එක අපෙ නිදහස සීමා කිරීමක් නිසා ආයේ ආවම අයිඩෙන්ටි ඉල්ලන්නම්කො:rofl:

    ok:dull:

    දැන් ඔය දෙමළ මිනිස්සුන්ගේ කෝවිලක නටඹුන්ද මතුවෙලා තියෙන්නේ?අපේ ඉඩමක් උනත් කරන්න දෙයක් නෑ නටඹුන් මතු උනොත් රජයට පවරගන්නවා.

    හැබැයි අපේ ඉඩමකට ආවනම් මෙහෙම හැරිලා යන්නේ නෑ.පොලීසියෙන් ගෙනල්ලා අපේ පුකට පයින් ගහලා එලවන්නේ.ඊට පස්සේ රාජකාරියට බාදා කලා කියලා නඩුවකුත් දායි.අන්න එහෙමයි අපිට නීතිය ක්‍රියාත්මක වෙන්නේ.ඒ නීතිය උතුරට,නැගෙනහිරට නැති එකයි අවුල.

    නීතිය එක විදිහට හැමෝටම ක්‍රියාත්මක වෙන්නෙ නැති එක අවුලක් තමයි. දකුණෙත් එහෙමනෙ.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඉස්සර හිටන් දෙමල මිනිස්සු කියන දෙයක් තමයි සිංහලු උතුරු නැගෙනහිර කොලනි හදනව කියල. ඒ නිසා උන් හැමවෙලාවෙම සිංහලු දිහා බලන්නෙ උන්ගෙ ඉඩකඩම් අල්ලන්න එන අය විදිහට.

    අපි කැමතිද අපේ ඉඩමක් අස්සෙ අල්ලපු ඉඩමෙ මිනිහ ටේප් එකක් අරන් ඇවිදිනවට?

    Ithin bn ubath mara kathane kiyanne
    uba kiyana vidihata sinhala minissunta ehe gihin gewal hadanna barida
    uba hithana vidihata kolaba sinhala minissuth hithuwanan
    Tamil Muslim seratama akulogena yanna wenne
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිංහලුන්ට සහජිවනේ උගන්නන්න ඉස්සෙල්ල දෙමලටයි හම්බයටයි උගන්නන්න ඕන .තනි අතින් අත්පුඩි ගහන්න බැ වගේ එකේ ජාතියකට විතරක් සහජීවනේ දේශනා කරලා වැඩක් නැ .ආණ්ඩුවට පිටකොන්දක් තියෙනවනම් රටේ හැම තැනටම එකම නීතියක් ඇති කරන්න ඕන .වෙනරටවල මේ ප්‍රශ්න නැ කොටින්ම ඉන්දියාවේ ලංකාවට වඩා ලොකු දෙමල ප්ර්ස්න්තයක් තිබිලත් මෙච්චර සද්ද දන්නේ නැ .පාලකයින්ගේ නිවට කම තමයි ඉතින් :dull:


    උතුරට සිංහල එපානම් ලංකාවේ ඉතුරු ටිකට දෙමලු එපා කියන්න බැරි කොන්දක් තියෙන එක සිංහල නායකයෙක් නැ අද ලංකාවේ :dull::frown: