ඊයෙ ස්වර්ණවාහිනියෙ නිවුස්වලට

AnuradhaRa

Well-known member
  • ඊයෙ ස්වර්ණවාහිනියෙ නිවුස්වලට

    කොහෙද මංද පුරා විද්‍යා සංරක්ෂණ කටයුත්තකට ගිහින් එහෙ මිනිස්සු ඒකට විරුද්ධ වෙලා ආපහු එන්ඩ වුණ සින් එකක්

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ලතිව්,ඔඩ්ඩුසුඩාන්,තන්නිමුරුප්පු,කුරුන්දුර්මලෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් පවිත්‍ර කිරීමට භික්ෂූන් වහන්සේ පිරිසක්, පුරාවිද්‍ය නිලධාරීන් හා සිංහල ජනතාව පිරිසක් පැමිණීමත් සමඟ මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ඊයේ (04) සවස උණුසුම්කාරි තත්ත්වයක් හටගෙන ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසයි.

    මුලතිව් ආරක්ෂක අංශ පැවසූවේ අදාළ ප්‍රදේශ‍යේ පැරණි බෞද්ධ නටඹුන් සහිත ස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් කැලෑවෙන් වැසී තිබෙන අදාළ පුරාවිද්‍ය ස්ථානය එළි කිරීමට ‍භික්ෂූන් වහන්සේලා දෙනමක්,පුරාවිද්‍ය නිලධාරීන් හා සිංහල ජනතාව පිරිසක් පැමිණීමත් සමඟ මුලතිව් ප්‍රදේශයේ දමිළ ජනතාව දැඩිලෙස නොසන්සුන්ව ඇති බවයි.

    දමිළ ජනතාවගේ භූමියේ සිංහල බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමට හා සිංහල ජනාවාස ඉදිකිරීමට අවස්ථාවක් නොදෙන බවට මුලතිව් දමිළ ජනතාව සඳහන් කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දැඩි විරෝධතාවයක් ඉදිරිපත් කොට ඇති බවද මුලතිව් ආරක්ෂක අංශ පැවසූහ.

    විරෝධතාවය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රී ටි.රවිහරන් මහතා හා උතුරු පළාත් සභා කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය කන්දයියා ශිවනේෂන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.

    අදාළ විරෝධතාවට එක්වු ටි.රවිහරන් මහතා පැවසූවේ මුලතිව් ප්‍රදේශයේ සංවර්ධනය මුවාවෙන් රජය සිංහල ජනාවාස හා බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමේ වැඩසටහනක් දියත් කරමින් පවතින අතර, අදාළ වැඩසටහනට අනුව මුලතිව් තන්නිමුරුප්පුව ප්‍රදේශයේ නව බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමට භික්ෂූන් වහන්සේලා පිරිසක් පැමිණ ඇති බවයි.

    දමිළ ජනතාවගේ භූමිය වන මුලතිව් ප්‍රදේශයේ සිංහල ජනාවාස ඉදිකිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන අතර, අදාළ ක්‍රියාවලිය හේතුවෙන් මුලතිව් ජනතාව දැඩි ලෙස කෝපයට පත්ව සිටින බවද හෙතෙම පැවසුවේය.

    රජය වහාම මැදිහත් වි මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිදුකරන සිංහල ජනාවාස බිහි කිරීම වහාම නවතා දැමිය යුතු අතර, එලෙස නොවුනහොත් රජයට විරුද්ධව ජනතාව පෙළ ගැසෙනු ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

    මුලතිව් ජනතාවගේ විරෝධතාවය හේතුවෙන් බෞද්ධ සිද්ධස්ථානයක් ඉදිකිරීමට පැමිණ භික්ෂූවන් වහන්සේලා වෙත නැවත වැඩම කරවීමට සිදුවිණ.

    මුලතිව් ප්‍රදේශවාසීන් පැවසූවේ ප්‍රදේශ‍යේ ආරක්ෂක අංශවල සහයෝගය මත මුලතිව් දිස්ත්‍රික්ක‍යේ සිංහල ජනාවාස බිහිකිරීමට රජය ගන්නා උත්සහයට තමන් දැඩිලෙස විරුද්ධවන බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසූවේ මුලතිව් තන්නිමුරුප්පුව ප්‍රදේශයේ පැරණි බෞද්ධ විහාරස්ථානයක් පැවති ස්ථානයක් පුරාවිද්‍ය නිළධාරීන් හා භික්ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු පිරිසක් පවිත්‍ර කිරීමට පැමිණ ඇති අතර, එහිදි ප්‍රදේශවාසීන් අදාළ ස්ථානයේ නව විහාරස්ථානයක් ඉදිකිරීමට සුදානම් වන බවට සැක සිතා විරෝධතාවයක් පැවැත්වු බවයි.

    අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍ර‍දේශවාසීන් හා පුරාවිද්‍යා නිළධාරීන් ඇතුළු පිරිස දැනුවත් කොට තත්වය සමතයකට පත්කළ බවද පොලිසිය පැවසීය.​

    ඕන් ඕකයි අපේ තත්වේ දැන්

    තොපේ මහා පොන්නයෝ දෙන්නගේ පොන්නකම් තමයි ඔය.උතුර දෙමළට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හාමුදුරුවන්ට අදාල නැති දෙයක් නේද?

    ඇයි මොකද ඒ? සිවුුරු තහනම්ද මිනිස්සුන්ට පේන්න එහෙ? එහෙම නැත්නම් පන්සලක් හදන්නද ගියේ? :D
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උතුරෙ මිනිස්සු 2015 ඉදල උතුර ලංකාවෙ කොටසක් විදිහට සලකන් නෑ

    නැගෙනහිර මිනිස්සු 2015 ඉදල නැගෙනහිර ලංකාවෙන් වෙන් උන රටක් විදිහට සලකනවා. මහාමාර්ග නීතිය හොදම උදාහරණය.එහෙ මෙහෙ තියෙන ට්‍රෆික් නීති නෑ. එහේ පාරවල් වල සිංදු කිය කිය බස් වලින් යන්න පාරවල් දැන් තියෙනවා. පුන්චි අරාබියක් එහෙ.

    රජය නිශ්ශබ්දව ඉදල හෝ සහයෝගය ඒවට දීල ඒ එහෙම කරන එක පිලිගන්නවා හරි කියල.

    ඒ අතරෙම සිංහලකම නැතිකරන කාමුක සංස්කෘතියක්, මත්ද්‍රව්ය,ගණිකා වුර්තිය,නිරුවත් කලාව,සමලිංගිකත්වය ප්‍රොමෝට් කරල සිංහල බහුතරය ඉන්න දකුණ නන්නත්තාර කරනවා.මෙහේ එවුන් බයි-ටොයි කියල මරා ගන්නවා.

    උතුර-නැගෙනහිර දිනුම්...සිංහලය නිකන්ම නිකන් රටක් ආගමක් ජාතියක් නැති එකෙක් වෙලා

    ...අපි අසරණ වෙලා...කියල කියන්න වෙන්නෙ දැන්

    ගොන්කතානේ බන්...
    උතුර වෙනම එකක් කියලා හිතන එකා
    2015 ට කලින් එකම රටක් කියලා හිතන්න ඇති කියලා උඹ හිතුවේ කොහොමද?
    2009 න් පස්සේ සමහර මිනිස්සු මේක එකම රටක් කියලා හිතන්න පුරුදු උනා කිව්වොත් නම් පිළිගත්තැකි.

    හිස් වචන සෙට් එකක් ලියලා තියෙන්නේ...
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,987
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි මොකද ඒ? සිවුුරු තහනම්ද මිනිස්සුන්ට පේන්න එහෙ? එහෙම නැත්නම් පන්සලක් හදන්නද ගියේ? :D

    ai ban adaala naththe?

    adala na kiyamu, ethakota archeological eke ayata yanna ba kiyanne?

    adala nathi wenne kohomada bn
    puravidya chaithyak thiyana thankata hamuduruwonta yanna adala nathi wenne kohomada

    ඉස්සර හිටන් දෙමල මිනිස්සු කියන දෙයක් තමයි සිංහලු උතුරු නැගෙනහිර කොලනි හදනව කියල. ඒ නිසා උන් හැමවෙලාවෙම සිංහලු දිහා බලන්නෙ උන්ගෙ ඉඩකඩම් අල්ලන්න එන අය විදිහට.

    අපි කැමතිද අපේ ඉඩමක් අස්සෙ අල්ලපු ඉඩමෙ මිනිහ ටේප් එකක් අරන් ඇවිදිනවට?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සර හිටන් දෙමල මිනිස්සු කියන දෙයක් තමයි සිංහලු උතුරු නැගෙනහිර කොලනි හදනව කියල. ඒ නිසා උන් හැමවෙලාවෙම සිංහලු දිහා බලන්නෙ උන්ගෙ ඉඩකඩම් අල්ලන්න එන අය විදිහට.

    අපි කැමතිද අපේ ඉඩමක් අස්සෙ අල්ලපු ඉඩමෙ මිනිහ ටේප් එකක් අරන් ඇවිදිනවට?

    අපේ ගේ ළඟම තියෙනවා වැවක්. ඒකේ එක්සයිස් කරන්න ට්‍රැක් එකක් හදන්න ඊයේ පෙරේදා ටී.ඕ ලා වගයක් ඇවිත් මැන මැන හිටියා. චෑහ්... අපරදේ උන්ව එළවන්න තිබ්බේ... ඕකේ ට්‍රැක් නොහදා තිබ්බොත් වැට පොඩ්ඩක් එහාට කරලා තියාගන්න තිබ්බා... හෝටලයක් දාගන්න ප්ලෑන් එකකටත් ලේසියි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,987
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ ගේ ළඟම තියෙනවා වැවක්. ඒකේ එක්සයිස් කරන්න ට්‍රැක් එකක් හදන්න ඊයේ පෙරේදා ටී.ඕ ලා වගයක් ඇවිත් මැන මැන හිටියා. චෑහ්... අපරදේ උන්ව එළවන්න තිබ්බේ... ඕකේ ට්‍රැක් නොහදා තිබ්බොත් වැට පොඩ්ඩක් එහාට කරලා තියාගන්න තිබ්බා... හෝටලයක් දාගන්න ප්ලෑන් එකකටත් ලේසියි

    දේසපාලුවෙකුත් සපෝට් නම් කරපන්. නැත්නම් පරිප්පුවක් කන්න වෙන්නෙ:dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දේසපාලුවෙකුත් සපෝට් නම් කරපන්. නැත්නම් පරිප්පුවක් කන්න වෙන්නෙ:dull:

    අර ටී.ඕලා ටේප් එකෙන් මනින එක අපෙ නිදහස සීමා කිරීමක් නිසා ආයේ ආවම අයිඩෙන්ටි ඉල්ලන්නම්කො:rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉස්සර හිටන් දෙමල මිනිස්සු කියන දෙයක් තමයි සිංහලු උතුරු නැගෙනහිර කොලනි හදනව කියල. ඒ නිසා උන් හැමවෙලාවෙම සිංහලු දිහා බලන්නෙ උන්ගෙ ඉඩකඩම් අල්ලන්න එන අය විදිහට.

    අපි කැමතිද අපේ ඉඩමක් අස්සෙ අල්ලපු ඉඩමෙ මිනිහ ටේප් එකක් අරන් ඇවිදිනවට?

    දැන් ඔය දෙමළ මිනිස්සුන්ගේ කෝවිලක නටඹුන්ද මතුවෙලා තියෙන්නේ?අපේ ඉඩමක් උනත් කරන්න දෙයක් නෑ නටඹුන් මතු උනොත් රජයට පවරගන්නවා.

    හැබැයි අපේ ඉඩමකට ආවනම් මෙහෙම හැරිලා යන්නේ නෑ.පොලීසියෙන් ගෙනල්ලා අපේ පුකට පයින් ගහලා එලවන්නේ.ඊට පස්සේ රාජකාරියට බාදා කලා කියලා නඩුවකුත් දායි.අන්න එහෙමයි අපිට නීතිය ක්‍රියාත්මක වෙන්නේ.ඒ නීතිය උතුරට,නැගෙනහිරට නැති එකයි අවුල.