ඊයෙ හයිවේ එකක් ඕපන් කරලලු

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Beliatta yana exit eka mokak da ?

    image_606ac90d16.gif

    ගොඩගම -----> අපරැක්ක -----> බෙලිඅත්ත -----> කසාගල -----> අඟුණකොළ පැලැස්ස -----> බරවකුඹුක -----> අන්දර වැව -----> හම්බන්තොට -----> මත්තල.
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    වෙඩ කෙරන අපේ යිරුවා
    පීත්ත පෙටිය නේ කෙපුවා:lol::lol:
    හෙහ් හෙහ් හෙහ්...
    බොට කපා ගන්න හරි ආසවක් නේද තියෙන්නේ...
    බටර් කාලක් අරන් එහෙනන් වරෙන්කෝ හැන්දෑ වෙලා අපේ ගෙවල් පැත්තේ...
    වැඩි විස්තර ඕනනම් විදග්ධ පුක් ශෝධක කන්ටෑක් කොරපන්...

    බැක් සයිඩ් OK ?

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113

    image_606ac90d16.gif

    ගොඩගම -----> අපරැක්ක -----> බෙලිඅත්ත -----> කසාගල -----> අඟුණකොළ පැලැස්ස -----> බරවකුඹුක අන්දර වැව -----> හම්බන්තොට -----> මත්තල.

    ගමට යන්න පාරක්, රට යටවෙන්න වැව් බැම්මක් :rolleyes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඊයෙ මාතර සිට මත්තල දක්වා අධිවේගී මාර්ග කොටස සියලුම වැඩ නිමාකොට ජනතා අයිතියට පත් කරලලු. මෙලෝ දෙයක් දන්නෙ නෑ. ටීවී ඇඩ් පාරක් දාන්න,
    විජය, මිහිර පත්තරේ හිටං පත්තර පිටු පුරවන්න බැරිනම් අඩුගානෙ පෝස්ටර් එකක්වත් ගහන්න තිබ්බා ජනතාවට දැනගන්න.. ඒ අතින් ආණ්ඩුව හරිම දුර්වලයි. ඒකට කලින් ආණ්ඩුව... හම්බන්තොට කක්කුස්සක් හැදුවත් යාපනෙත් පෝස්ටර් පාරක් දානව. අඩුම ගානෙ බිලියනයකවත් පෝස්ටර් ගහනවා (කක්කුස්සට වියදම රු 25000/= ) ජනතාවගෙ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරනව, ටීවී එකේ වැඩිපුරම ඉන්නෙ ඒ ගොල්ලො නිවේදකයො ඉන්නෙ ප්‍රවෘත්ති කියන්න විතරයි.. හැම පත්තරේම සම්පූර්ණ පිටු දෙක තුනක විස්තර හිච්චි එකෙක්ගෙ වුනත් අක්මාවටම වැදෙන්න දැනුවත් කරනවා. හොරාට මෙහෙම දේවල් කරන්න හොඳනෑ... මේ මහජන මුදල්... ජනතාවගෙ උණ්ඩුකපුච්ඡය දක්වා දැනුවත් කරන්න වටිනවා... ගිය ආණ්ඩුව එහෙම කලේ නෑ ටින්ටස් ඇණයක් ගැහුවත් 20' x 20' ඩිජිටල් පුවරුවකින් ඒබව ප්‍රදර්ශනය කළා.

    :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පොන්ට නිකන් යන්න දෙනවා කියන්නේ ඇත්තද බන්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඊයෙ මාතර සිට මත්තල දක්වා අධිවේගී මාර්ග කොටස සියලුම වැඩ නිමාකොට ජනතා අයිතියට පත් කරලලු. මෙලෝ දෙයක් දන්නෙ නෑ. ටීවී ඇඩ් පාරක් දාන්න,
    විජය, මිහිර පත්තරේ හිටං පත්තර පිටු පුරවන්න බැරිනම් අඩුගානෙ පෝස්ටර් එකක්වත් ගහන්න තිබ්බා ජනතාවට දැනගන්න.. ඒ අතින් ආණ්ඩුව හරිම දුර්වලයි. ඒකට කලින් ආණ්ඩුව... හම්බන්තොට කක්කුස්සක් හැදුවත් යාපනෙත් පෝස්ටර් පාරක් දානව. අඩුම ගානෙ බිලියනයකවත් පෝස්ටර් ගහනවා (කක්කුස්සට වියදම රු 25000/= ) ජනතාවගෙ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරනව, ටීවී එකේ වැඩිපුරම ඉන්නෙ ඒ ගොල්ලො නිවේදකයො ඉන්නෙ ප්‍රවෘත්ති කියන්න විතරයි.. හැම පත්තරේම සම්පූර්ණ පිටු දෙක තුනක විස්තර හිච්චි එකෙක්ගෙ වුනත් අක්මාවටම වැදෙන්න දැනුවත් කරනවා. හොරාට මෙහෙම දේවල් කරන්න හොඳනෑ... මේ මහජන මුදල්... ජනතාවගෙ උණ්ඩුකපුච්ඡය දක්වා දැනුවත් කරන්න වටිනවා... ගිය ආණ්ඩුව එහෙම කලේ නෑ ටින්ටස් ඇණයක් ගැහුවත් 20' x 20' ඩිජිටල් පුවරුවකින් ඒබව ප්‍රදර්ශනය කළා.

    :yes: (හොඳ වෙලාවට පීත්ත පටිය කැපුනෙ නැත්තෙ, නැත්තං දේශපාලන කුහකයන්ට කේන්තිය / ලැජ්ජාව පිටකරගන්න විදියක් නැති වෙනව :lol:)
     
    • Like
    Reactions: thani ataya

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    :yes: (හොඳ වෙලාවට පීත්ත පටිය කැපුනෙ නැත්තෙ, නැත්තං දේශපාලන කුහකයන්ට කේන්තිය / ලැජ්ජාව පිටකරගන්න විදියක් නැති වෙනව :lol:)

    එහෙම වුනත් දේශපාලන කුහකයන්ට ඇඳිවතේම පිටවෙලා මචන්... :lol::lol::lol::lol:
    අසූචි නාගෙන ඉන්නගමන් ගෝටාගෙ පඩේ දිග පළල මනිනවා...
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    මාස 3න් හදපු හයිවේ එක කොහොමද​

    අවුරුදු පහෙන් බැරිවුන එක :lol::lol::lol::lol:
    ලයිට් බිල ගෙවපු ඇමතිතුමාගෙ කොන්ස්ට්‍රක්ශන් ෆර්ම් එකට දෙන්න බැලුවා මිසක් වැඩේ ගැන හිතුවෙ නෑහැ නේ,
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63

    ඒ කිව්වෙ ආයිබෝං...?
    පොඩ්ඩක් හීනියට පැහැදිලි කරපන් බලන්න...:confused::confused::confused:

    :lol::lol::lol::lol: බලාගෙන ඉන්නෙ ගලනකන් රෙද්ද උස්සන්න. අවධානම් තැන් ඔක්කොම මග ඇරල ඕක හදලා තියෙන්නෙ. සමහර තැන් වල කනු උඩ ගොඩක් දුර යනවලු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාස 3න් හදපු හයිවේ එක කොහොමද​

    ඒකනෙ බන් උබේ පොන්නයට අවුරුදු 5ක් ගිහිල්ලත් ඕක හදාගන්ඩ බැරි උනානෙ,වැඩ කරුවො ආව ගමන් හදුව ඕපන් කරා..රටේ මිනිස්සුන්ට ඔනෙ එච්චරයි..අද ඉදන් CTB බස් යනව හයිවේ එකෙන් හම්බන්තොටටම ...ආන්න වැඩ ඔවනෙ වෙන්ඩ ඔනෙ..:yes::)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒකනෙ බන් උබේ පොන්නයට අවුරුදු 5ක් ගිහිල්ලත් ඕක හදාගන්ඩ බැරි උනානෙ,වැඩ කරුවො ආව ගමන් හදුව ඕපන් කරා..රටේ මිනිස්සුන්ට ඔනෙ එච්චරයි..අද ඉදන් CTB බස් යනව හයිවේ එකෙන් හම්බන්තොටටම ...ආන්න වැඩ ඔවනෙ වෙන්ඩ ඔනෙ..:yes::)

    ඒව වැඩක් නෑ ආයිබෝං...
    පීත්ත පටිය හරියට තිතට කැපෙන්න ඕන. නැත්නම් වැඩක් නෑ. පොටෝ එකට අහුවෙන ටික විතරක් හදල විවෘත කළත් ටක්කෙට පීත්තපටිය කැපෙන්න ඕන..
    බැරිවුනොත් ආණ්ඩුව විපස්සෙට දෙන්න ඕන...

    A8YfjQN.png
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මොකා හැදුවත් ඕවා හදන්නේ අපේ සල්ලි වලින් මිසක් කොල්ලුපිටියෙ වලව්වෙ සල්ලි වලින් වත් මැදමුලන වත්තේ පොල් කඩපු සල්ලි වලින් වත් නෙමේ. වහල්ලු වෙනේ නැතුව හිටපල්ලා.