ඊයේ කොළබ Traffic

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    ඊයේ කොළබ තිබ්බ Traffic එක කොහොමද, 40 ක් 50 ක් තමයි බිම ඉදගෙන පාර වහගෙන හිටියෙ, උන්ට ගහලා පාර අරින්නයි තිබ්බෙ
     
    Last edited:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    පාර මැද්දෙද හිටියෙ

    ඔව්, බිම ඉදගෙන,
    පැය එක හමාරක් පරක්කු වුනා, බලන් ඉදලා බැරිම තැන ගොඩක් මිනිස්සු පයින් ගියා කොටුවට යනකන්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,532
    113
    ඔව්, බිම ඉදගෙන,
    පැය එක හමාරක් පරක්කු වුනා, බලන් ඉදලා බැරිම තැන ගොඩක් මිනිස්සු පයින් ගියා කොටුවට යනකන්.

    pukata pain ghala elawanna thibune kala kannige
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    ඊයේ කොළබ තිබ්බ Traffic එක කොහොමද, 40 ක් 50 ක් තමයි බිම ඉදගෙන පාර වහගෙන හිටියෙ, උන්ට ගහලා පාර අරින්නයි තිබ්බෙ

    mama ohoma parawal block karana eka gana lagadi thread ekakuth damma. eth wadiya response ekak thibune na.

    thamantama deyak wenna one therenna :yes:

    http://www.elakiri.com/forum/showthread.php?p=20688593#post20688593