ඊයේ ගියා මසාජ් එකකට+18

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඊයේ ගියා මසාජ් එකකට+18

    ආගම ධර්මය ගැන ඇගේ තිබ්බට මොල් කර වෙලා හිටියා කරන්න දෙයක් බැරිම තැන රිංගුවා මසාජ් එකකට ඇත්තටම යන්න කැමති නැහැ බන් නමුත් හැගිම් පාලනය කරන්න බෑ බන්ස් ඒත් දුකම සීන් එක මේක තමා බන් මට අවු 3-4 ඉදන් කෙල්ලෙක් නෑ:sorry: ආදරය කරපු කෙල්ලත් බදිනවා වෙන ගොතෙයක්ව ඒක කොහමත් වෙන්න තිබුනු දෙයක් :(:(

    මම මසාජ් එකට ගියාම කරන්නෙ මගේ කෙල්ලගේ වගේ ඒකිගේ ඔළුව අත ගාන ඒක බන් මට ඇත්තටම ආදරයක් ඕනේ බන් සෙක්ස් ඕනේ ඒත් බන් හෙන ආසයි බන් කලින් වගේ කෙල්ලත් එක්ක ඉන්න කෙල්ලෙක් හම්බ වෙයි කියලා පේන මානයක් නෑ:sorry::sorry:

    ලහි පිටේ සිලෙක්ට් කරා මනාලියෝ 30 ක් අද රෑට ඒවාට ලියුම් දාන්න ඕනේ බන්ස් මෙහෙවත් කෙල්ලෙක් හොයා ගන්න ඕනේ බන් දැන් 32 වෙලා වයස :sorry:

    උබලාත් තරැණ කාලේ හොද කෙල්ලෙක් හොයලා ගැලපෙන නම් බැදපන් ඒ ගමන්ම ආර්ථක තත්වයත් හදා ගනින් නැත්තම් බදින්න වුනාම හරි යන කෙල්ලෙක් නෑ

    සිරාම දුකකින් මේ පොස්ට් එක දානේනෙ යකුනේ:sorry:

    ඔන්න කදුළු බිංදුවක් ඇහැ ලගින් රෑටනවා:(
     
    • Like
    Reactions: lasa_dal

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    උඹට අනිවාරෙන් හොඳ ලස්සන ගුණයහපත් කෙල්ලෙක් ලැබෙනවමයි අයියෙ!
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,359
    612
    113
    Colombo
    අපි කැමති දේම වෙනවනම් මේ ලෝකේ දුකක් කියල දෙයක් නෑනේ බන්. බයවෙන්න එපා. උඹට හොඳ ආදරණීය ගැනු ළමයෙක් ලැබෙයි. ජයවේව!
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මටත් 34යි බං...
    තාම යෝනියකට ශ්‍රකාණු දහරක් එල්ල කරගන්ඩ බැරි වුණා :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කෑලි නම් ඕන තරම් ඉන්නේ බන්. උබට ටෝක් කරන්න බයද? උබ වැඩට යන්නේ බස් එකේ නෙවේද?
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උඹට අනිවාරෙන් හොඳ ලස්සන ගුණයහපත් කෙල්ලෙක් ලැබෙනවමයි අයියෙ
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    :sorry:
    අපි කැමති දේම වෙනවනම් මේ ලෝකේ දුකක් කියල දෙයක් නෑනේ බන්. බයවෙන්න එපා. උඹට හොඳ ආදරණීය ගැනු ළමයෙක් ලැබෙයි. ජයවේව!

    ඒක දන්නවා ගිහි ගෙය අතහරින්න තරම් හිත හයිය නෑ බොල

    මටත් 34යි බං...
    තාම යෝනියකට ශ්‍රකාණු දහරක් එල්ල කරගන්ඩ බැරි වුණා :(

    අවුලක් අත් ට්‍රැක්ටර් හරි පැදපන් මංගල කිංකිණි බලපන්:)
     
    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Baya wenna epa machan.. mamath bende 34 di.. den 4 years wenawa..
    mamath tikaka oya wage thamai.. but i found girl through proposal and now we are happily marrid with one kid....
    think positive... never give-up...
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    Umbata hoda kellek hambawei.bro
    :):)
    කෑලි නම් ඕන තරම් ඉන්නේ බන්. උබට ටෝක් කරන්න බයද? උබ වැඩට යන්නේ බස් එකේ නෙවේද?
    බස් ඒකේ ගියා බන් හරි යන එකක් සෙට් වුනේ එකක් සෙට් වුනා බාගෙට ඒක ටිකක් මට හම්බන් කරන්න බෑ වගේ ඔෆිස් ඒකේ දෙකකට ටොක් කරා දෙකම බෑ කිව්වා:sorry:

    උඹට අනිවාරෙන් හොඳ ලස්සන ගුණයහපත් කෙල්ලෙක් ලැබෙනවමයි අයියෙ
    :):):)
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    :):)

    බස් ඒකේ ගියා බන් හරි යන එකක් සෙට් වුනේ එකක් සෙට් වුනා බාගෙට ඒක ටිකක් මට හම්බන් කරන්න බෑ වගේ ඔෆිස් ඒකේ දෙකකට ටොක් කරා දෙකම බෑ කිව්වා:sorry:

    :):):)

    owa ohoma thama ban, hitha hadan issarahata yaman, Duka hithena welawata kiriyata waren
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    Baya wenna epa machan.. mamath bende 34 di.. den 4 years wenawa..
    mamath tikaka oya wage thamai.. but i found girl through proposal and now we are happily marrid with one kid....
    think positive... never give-up...

    Thanks Machan your great words I will try to marry girl through the proposal
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    මොරාල් එක අරන් කෙල්ලෙක්ට ටෝක් කරපන්. බඩු ගහන්න යන්න එපා. එතකොට ලව් කරන එක ඇගෙන් යනවා බං.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මොරාල් එක අරන් කෙල්ලෙක්ට ටෝක් කරපන්. බඩු ගහන්න යන්න එපා. එතකොට ලව් කරන එක ඇගෙන් යනවා බං.

    ඒක ඇත්ත බන් ඒත් මේ හැගිම් දැනිම් පාලනය කරන්න අමාරැයි තනි වුනාම ඉස්සර කෙල්ල විනාඩියක් ගානේ හොයලා බලනවානේ :sorry:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ
    මකුලු දැලෙන් සිරි සිරියේ වියන් බදින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ