ඊයේ ගියා මසාජ් එකකට+18

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආදරය කියල දෙයක් නෑ බන්. ඕනවට වඩා ඕව වලට සන්වේදී වෙන්න එපා... ඔලුව අතගාගන්න මසාජ් ප්ලෙස් වලට යනව කියන්නෙ උඹ ඉන්නෙ සෑහෙන්න මානසිකව වැටිල. අවුරුදු 32ක් වෙලත් ඔච්චර ලාමක විදියට හිතන්න එපා මච්න්.

    සතුට බාහිර දේවල් වලින් ලබාගන්න උත්සහ කරන්න එපා, මොකද බාහිර දේවල් අපිට පාලනය කරන්න අමාරුයි. සතුට උඹේ හිතෙන්ම ඇතිකර ගනින්.
     
    • Like
    Reactions: lalindutj

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    kellek ne kyla adanna epa ban kello inna marry karala unuth godak tani wela tama inne,

    salli tikak hoyan fun eke hitahan ban, lakshayak 2k aran thai gihin waren aye genu epa wei ubata :lol:

    05190776f3d194709140e17ea2725fe6bfe36e-wm.jpg
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Uba try karanna godak usa athu walatada danne na.Ehema naththam hoda kello ona taram innawa ban.Awrudu time ekewath tikak awidinna palayan.Try karana kaale boruwata hari poddak wadiyen posh weyan.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආදරය කියල දෙයක් නෑ බන්. ඕනවට වඩා ඕව වලට සන්වේදී වෙන්න එපා... ඔලුව අතගාගන්න මසාජ් ප්ලෙස් වලට යනව කියන්නෙ උඹ ඉන්නෙ සෑහෙන්න මානසිකව වැටිල. අවුරුදු 32ක් වෙලත් ඔච්චර ලාමක විදියට හිතන්න එපා මච්න්.

    සතුට බාහිර දේවල් වලින් ලබාගන්න උත්සහ කරන්න එපා, මොකද බාහිර දේවල් අපිට පාලනය කරන්න අමාරුයි. සතුට උඹේ හිතෙන්ම ඇතිකර ගනින්.

    :yes:
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    උබ විතරක් නෙවෙයි බන් මමත් තනිකඩයි දැන් අවුරුදු 27 වෙනවා කලින් ඉදලත් නැ කෙල්ලෙක් උබට වගේ කෙල්ලකේ සෙට් වෙන පාටකුත් නැ බන් කෙල්ලොත් මට වැඩිය කැමැත්තක ඇත්තේ නැ කියලා තේරෙනවා බන් මොනවා කරන්නද කෙල්ලකේ සෙට් උනේ නැත්නම් තනියම ඉන්න mind එක හදා ගන්නයි තියෙන්නේ:dull:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආදරය කියල දෙයක් නෑ බන්. ඕනවට වඩා ඕව වලට සන්වේදී වෙන්න එපා... ඔලුව අතගාගන්න මසාජ් ප්ලෙස් වලට යනව කියන්නෙ උඹ ඉන්නෙ සෑහෙන්න මානසිකව වැටිල. අවුරුදු 32ක් වෙලත් ඔච්චර ලාමක විදියට හිතන්න එපා මච්න්.

    සතුට බාහිර දේවල් වලින් ලබාගන්න උත්සහ කරන්න එපා, මොකද බාහිර දේවල් අපිට පාලනය කරන්න අමාරුයි. සතුට උඹේ හිතෙන්ම ඇතිකර ගනින්.

    මේක තමයි රිප්ලයි එක ..... මම උබට කතාවක් කියන්නම්

    ඔන්න එක මහාචාර්ය කෙනෙක් ඉන්නවලු , එයාගෙන් එයාගේ හොද ගෝලයෙක් දවසක් ඇහුවලු " සර් මට කසාද බදින්නත් හිතෙනවා එත් සමහර මිනිස්සු දකිද්දී නොබැද ඉන්නත් හිතෙනවා , මම මොකක්ද කරන්නේ කියල ...එතකොට මහාචාර්යතුමා කිව්වලු ඔයාට කැමති ඕනිම එකක් කරන්න කොහොම කලත් ඔකේ ප්‍රතිපලය එකයි කියල .කසාද නොබද හිටියොත් අනේ මාව ලෙඩකට දුකකට බලාගන්න මට දරුවෙක්වත් නැහැනේ කියල ඔයා දුක් වෙයි , ඔයා බැන්දොත් වගකීම් ඉටුකිරීම විතරයි ඇයි මන් මේ හිටපු නිදහස් ජිවිතේ නැති කරගත්තේ කියල දුක් වෙයි ..ප්‍රතිපලේ එකයි

    මචන් අවුරුදු ගණන් ලවු කරල කසාද බැදලා ළමයි හදල ගෙදර වැඩට ආපු ඩ්‍රයිවර් එක්ක පැනල යන ජිවිත මේ ලෝකේ තියනවා , කුබියෙක්ටවත් හිරිහැර කරන්න බැරි බෝසත් චරිත වගේ හිටපු මිනිස්සු මිනීමරුවෝ වෙන ජිවිත ලෝකේ තියනවා , හිගන්නා රජා වෙන රජ්ජුරුවෝ හිගන්නෝ වෙන ලෝකේ මේක ..බිලියන් 7 මිනිස්සු අස්සේ තව එකෙක් උබ උබට ඔය මොකක් වෙයිද කියල කාටද බන් කියන්න පුළුවන් ....

    සමහරු කාර් එකක් නැ කියල අඩනවා ,උබ කෙල්ලෙක් නැ කියල අඩනවා . සිරියාවේ ළමයි අම්මල තාත්තලා නැතුව අඩනවා , තව තැනක අම්ම කෙනෙක් තමන්ගේ දරුවට කන්න දෙයක් දෙන්න නැතුව අඩනවා වෙන්න පුළුවන් , මේ ලංකාවේ ළමයින්ට කන්න දෙන්න උගන්වන්න විදිහක් නැහැ කියල ළමයි දෙන්නත් එක්ක ගගට පැනපු අම්මලා ගැන මෑත ඉතිහාසෙත් වාර්තා උනානේ ... කම්පෙයර් කරලා බලපන් උබේ ප්‍රශ්නේ ....විහිළුවක් වගේ හිතෙයි

    e2c80152e9266c1b8ef658a2fad2e849.jpg

    Last edited:

    Raneesh

    Active member
  • Mar 2, 2008
    281
    44
    28
    machan mamath oya experience eka thiyenawa...mata denna puluwan hondama advice eka uba thawa try karapan. hithata kellek wadunoth ath harinna epa ...try karapan...parana dewal gana hithala wadak na...office/train/bus try karapan...

    Best of luck...!
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    බයවෙන්න එපා බොල උඹ අන්තර් ජංජාලෙ පාවිච්චි කොරන්නෙ එලකිරියට එන්න විතරද..? මේවත් බලපන්. (මෙතනින් පලයන් )අත්දුටුවයි ප්‍රත්‍යක්සයි.මමත් කෙල්ලො 5 - 6 ක් විතර සේට් කරගත්තා මේකෙන්:lol::lol:. සමහර එවුන් තාමත් මැසේජ් ගහනවා ඉදල හිටල(ෆ්‍රෙන්ඩ්ෂිප් එකට..ෆ්‍රෙන්ඩ්ෂිප් එකට:lol::lol:) හැබැයි වලත්ත වැඩ එහෙම කරන්න ගියෙ නෑ උන්ට ආශ්‍රය කලා විතරයි. මේකෙ තියනවා ගොඩක් වෙලාවට ටෙලිෆෝන් නම්බර් එහෙමත්.ඒවට SMS ගහපිය.ඊමේල් ඇඩ්රස් තියන ඒවට මේල් කරපිය.ගොඩක් වෙලාවට ප්‍රපෝස් කරන එකියගෙම තමයි නම්බර්එක.අම්මල තාත්තල ගාව ෆොන්එක තියෙනවානම් රිප්ලයි එන්නෙ නැති තරම්.ඔය කිංකිණියට ලියුම් ලියනවට වඩා ප්‍රතිඵලදායකයි.මමත් බැන්දෙ අන්තර් ජංජාලයෙන් හොයාගත්ත එකියක් තමයි.හැබැයි ඔය කියපු සයිට් එකෙන්නම් නෙමෙයි.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0

    meke tiyenne parana ewane ban aluth updates nane
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මේක තමයි රිප්ලයි එක ..... මම උබට කතාවක් කියන්නම්

    ඔන්න එක මහාචාර්ය කෙනෙක් ඉන්නවලු , එයාගෙන් එයාගේ හොද ගෝලයෙක් දවසක් ඇහුවලු " සර් මට කසාද බදින්නත් හිතෙනවා එත් සමහර මිනිස්සු දකිද්දී නොබැද ඉන්නත් හිතෙනවා , මම මොකක්ද කරන්නේ කියල ...එතකොට මහාචාර්යතුමා කිව්වලු ඔයාට කැමති ඕනිම එකක් කරන්න කොහොම කලත් ඔකේ ප්‍රතිපලය එකයි කියල .කසාද නොබද හිටියොත් අනේ මාව ලෙඩකට දුකකට බලාගන්න මට දරුවෙක්වත් නැහැනේ කියල ඔයා දුක් වෙයි , ඔයා බැන්දොත් වගකීම් ඉටුකිරීම විතරයි ඇයි මන් මේ හිටපු නිදහස් ජිවිතේ නැති කරගත්තේ කියල දුක් වෙයි ..ප්‍රතිපලේ එකයි

    මචන් අවුරුදු ගණන් ලවු කරල කසාද බැදලා ළමයි හදල ගෙදර වැඩට ආපු ඩ්‍රයිවර් එක්ක පැනල යන ජිවිත මේ ලෝකේ තියනවා , කුබියෙක්ටවත් හිරිහැර කරන්න බැරි බෝසත් චරිත වගේ හිටපු මිනිස්සු මිනීමරුවෝ වෙන ජිවිත ලෝකේ තියනවා , හිගන්නා රජා වෙන රජ්ජුරුවෝ හිගන්නෝ වෙන ලෝකේ මේක ..බිලියන් 7 මිනිස්සු අස්සේ තව එකෙක් උබ උබට ඔය මොකක් වෙයිද කියල කාටද බන් කියන්න පුළුවන් ....

    සමහරු කාර් එකක් නැ කියල අඩනවා ,උබ කෙල්ලෙක් නැ කියල අඩනවා . සිරියාවේ ළමයි අම්මල තාත්තලා නැතුව අඩනවා , තව තැනක අම්ම කෙනෙක් තමන්ගේ දරුවට කන්න දෙයක් දෙන්න නැතුව අඩනවා වෙන්න පුළුවන් , මේ ලංකාවේ ළමයින්ට කන්න දෙන්න උගන්වන්න විදිහක් නැහැ කියල ළමයි දෙන්නත් එක්ක ගගට පැනපු අම්මලා ගැන මෑත ඉතිහාසෙත් වාර්තා උනානේ ... කම්පෙයර් කරලා බලපන් උබේ ප්‍රශ්නේ ....විහිළුවක් වගේ හිතෙයි

    e2c80152e9266c1b8ef658a2fad2e849.jpg

    මේ තියෙන්නේ, මෙව්වා කියවලා හැදියන්
     
    • Like
    Reactions: marachoon

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    meke tiyenne parana ewane ban aluth updates nane

    හාහා...පරණ මෙම්බර් කෙනෙක් වගේ.:lol:. අලුත් ඒවත් තියෙනවා බන්. පරණ ඒවානම් තියනවා තමයි.ටිකක් ට්‍රයි කරපන්. උරුමක්කාරයා ඔය අතර ඉන්න පුලුවන්.