ආදරය කියල දෙයක් නෑ බන්. ඕනවට වඩා ඕව වලට සන්වේදී වෙන්න එපා... ඔලුව අතගාගන්න මසාජ් ප්ලෙස් වලට යනව කියන්නෙ උඹ ඉන්නෙ සෑහෙන්න මානසිකව වැටිල. අවුරුදු 32ක් වෙලත් ඔච්චර ලාමක විදියට හිතන්න එපා මච්න්.
සතුට බාහිර දේවල් වලින් ලබාගන්න උත්සහ කරන්න එපා, මොකද බාහිර දේවල් අපිට පාලනය කරන්න අමාරුයි. සතුට උඹේ හිතෙන්ම ඇතිකර ගනින්.


ආදරය කියල දෙයක් නෑ බන්. ඕනවට වඩා ඕව වලට සන්වේදී වෙන්න එපා... ඔලුව අතගාගන්න මසාජ් ප්ලෙස් වලට යනව කියන්නෙ උඹ ඉන්නෙ සෑහෙන්න මානසිකව වැටිල. අවුරුදු 32ක් වෙලත් ඔච්චර ලාමක විදියට හිතන්න එපා මච්න්.
සතුට බාහිර දේවල් වලින් ලබාගන්න උත්සහ කරන්න එපා, මොකද බාහිර දේවල් අපිට පාලනය කරන්න අමාරුයි. සතුට උඹේ හිතෙන්ම ඇතිකර ගනින්.
මටත් 34යි බං...
තාම යෝනියකට ශ්රකාණු දහරක් එල්ල කරගන්ඩ බැරි වුණා![]()


. සමහර එවුන් තාමත් මැසේජ් ගහනවා ඉදල හිටල(ෆ්‍රෙන්ඩ්ෂිප් එකට..ෆ්‍රෙන්ඩ්ෂිප් එකට
) හැබැයි වලත්ත වැඩ එහෙම කරන්න ගියෙ නෑ උන්ට ආශ්‍රය කලා විතරයි. මේකෙ තියනවා ගොඩක් වෙලාවට ටෙලිෆෝන් නම්බර් එහෙමත්.ඒවට SMS ගහපිය.ඊමේල් ඇඩ්රස් තියන ඒවට මේල් කරපිය.ගොඩක් වෙලාවට ප්‍රපෝස් කරන එකියගෙම තමයි නම්බර්එක.අම්මල තාත්තල ගාව ෆොන්එක තියෙනවානම් රිප්ලයි එන්නෙ නැති තරම්.ඔය කිංකිණියට ලියුම් ලියනවට වඩා ප්‍රතිඵලදායකයි.මමත් බැන්දෙ අන්තර් ජංජාලයෙන් හොයාගත්ත එකියක් තමයි.හැබැයි ඔය කියපු සයිට් එකෙන්නම් නෙමෙයි.බයවෙන්න එපා බොල උඹ අන්තර් ජංජාලෙ පාවිච්චි කොරන්නෙ එලකිරියට එන්න විතරද..? මේවත් බලපන්. (මෙතනින් පලයන් )අත්දුටුවයි ප්‍රත්‍යක්සයි.මමත් කෙල්ලො 5 - 6 ක් විතර සේට් කරගත්තා මේකෙන්. සමහර එවුන් තාමත් මැසේජ් ගහනවා ඉදල හිටල(ෆ්‍රෙන්ඩ්ෂිප් එකට..ෆ්‍රෙන්ඩ්ෂිප් එකට
) හැබැයි වලත්ත වැඩ එහෙම කරන්න ගියෙ නෑ උන්ට ආශ්‍රය කලා විතරයි. මේකෙ තියනවා ගොඩක් වෙලාවට ටෙලිෆෝන් නම්බර් එහෙමත්.ඒවට SMS ගහපිය.ඊමේල් ඇඩ්රස් තියන ඒවට මේල් කරපිය.ගොඩක් වෙලාවට ප්‍රපෝස් කරන එකියගෙම තමයි නම්බර්එක.අම්මල තාත්තල ගාව ෆොන්එක තියෙනවානම් රිප්ලයි එන්නෙ නැති තරම්.ඔය කිංකිණියට ලියුම් ලියනවට වඩා ප්‍රතිඵලදායකයි.මමත් බැන්දෙ අන්තර් ජංජාලයෙන් හොයාගත්ත එකියක් තමයි.හැබැයි ඔය කියපු සයිට් එකෙන්නම් නෙමෙයි.
මේක තමයි රිප්ලයි එක ..... මම උබට කතාවක් කියන්නම්
ඔන්න එක මහාචාර්ය කෙනෙක් ඉන්නවලු , එයාගෙන් එයාගේ හොද ගෝලයෙක් දවසක් ඇහුවලු " සර් මට කසාද බදින්නත් හිතෙනවා එත් සමහර මිනිස්සු දකිද්දී නොබැද ඉන්නත් හිතෙනවා , මම මොකක්ද කරන්නේ කියල ...එතකොට මහාචාර්යතුමා කිව්වලු ඔයාට කැමති ඕනිම එකක් කරන්න කොහොම කලත් ඔකේ ප්‍රතිපලය එකයි කියල .කසාද නොබද හිටියොත් අනේ මාව ලෙඩකට දුකකට බලාගන්න මට දරුවෙක්වත් නැහැනේ කියල ඔයා දුක් වෙයි , ඔයා බැන්දොත් වගකීම් ඉටුකිරීම විතරයි ඇයි මන් මේ හිටපු නිදහස් ජිවිතේ නැති කරගත්තේ කියල දුක් වෙයි ..ප්‍රතිපලේ එකයි
මචන් අවුරුදු ගණන් ලවු කරල කසාද බැදලා ළමයි හදල ගෙදර වැඩට ආපු ඩ්‍රයිවර් එක්ක පැනල යන ජිවිත මේ ලෝකේ තියනවා , කුබියෙක්ටවත් හිරිහැර කරන්න බැරි බෝසත් චරිත වගේ හිටපු මිනිස්සු මිනීමරුවෝ වෙන ජිවිත ලෝකේ තියනවා , හිගන්නා රජා වෙන රජ්ජුරුවෝ හිගන්නෝ වෙන ලෝකේ මේක ..බිලියන් 7 මිනිස්සු අස්සේ තව එකෙක් උබ උබට ඔය මොකක් වෙයිද කියල කාටද බන් කියන්න පුළුවන් ....
සමහරු කාර් එකක් නැ කියල අඩනවා ,උබ කෙල්ලෙක් නැ කියල අඩනවා . සිරියාවේ ළමයි අම්මල තාත්තලා නැතුව අඩනවා , තව තැනක අම්ම කෙනෙක් තමන්ගේ දරුවට කන්න දෙයක් දෙන්න නැතුව අඩනවා වෙන්න පුළුවන් , මේ ලංකාවේ ළමයින්ට කන්න දෙන්න උගන්වන්න විදිහක් නැහැ කියල ළමයි දෙන්නත් එක්ක ගගට පැනපු අම්මලා ගැන මෑත ඉතිහාසෙත් වාර්තා උනානේ ... කම්පෙයර් කරලා බලපන් උබේ ප්‍රශ්නේ ....විහිළුවක් වගේ හිතෙයි
![]()
meke tiyenne parana ewane ban aluth updates nane
. අලුත් ඒවත් තියෙනවා බන්. පරණ ඒවානම් තියනවා තමයි.ටිකක් ට්‍රයි කරපන්. උරුමක්කාරයා ඔය අතර ඉන්න පුලුවන්.