ගොඩක් හොඳ replies ටිකක් නම් වැටිලා තියෙනවා ඒත් මෙන්න මෙහෙම සීන් එකකුත් තියෙනවා
දුක හිතුන බන් උඹේ කතාව අහලා. මංගල කිංකිනි එකෙන් හොඳ කෙල්ලෙක් සෙට් වේවා
ඒ අතරේ තමුන්ගේ assets වැඩි කරගනින් උඹ දැන් කරනවා වගේ
ජයවේවා!