ඔව් කොලබ යන්න හිටියේ බන් කොලබ ගෙවල් ගනම් එක නිසා මෙහෙම ඉන්නේ
ගම්පහ පැත්ත හොඳ නැද්ද ? ඔයාගෙ budget එකට requirement වලට හරියන්නෙ නැති වෙයිද? ....
මොකටද ?ඔව් ඒක තමයි කිව්වේ. මාලි බබා ගන්න ටයර්
------ Post added on Oct 14, 2025 at 8:34 PM
ඔව් කොලබ යන්න හිටියේ බන් කොලබ ගෙවල් ගනම් එක නිසා මෙහෙම ඉන්නේ
මොකටද ?ඔව් ඒක තමයි කිව්වේ. මාලි බබා ගන්න ටයර්
බලපන්කො ඉතින් ඒක කිව්ව කැත. අලුත් ගෙදරකට යන එක තමයි හොඳම වැඩේ.ගෙවල් හෙව්වා බන් හම්බුනේ නැහැ මොකක් හරි අඩුවක් තියෙනවා හැම ගෙදරම එක්කෝ වතුර නැහැ , නැතිනම් Signal අඩුයි Dialog , නැතිනම් දුර වැඩි හොයනවා තවම තැනක්.
මම කාර් එක විකුණුව ... ගත්ත කෙනා ටයර් දාගනී .... ඔයා කලබල වෙන්න එපා

අපි බස් එකේ යමු අනේ![]()
හොදයි බන් ගනම් වැඩි නේ ජොබ් එකක් කරන්න වෙනවා අනුරාධපුරෙන් පිට යනවා නම් එක නිසා හිතනවා ලබන අවුරුද්දේ මොනවා හරි කරන්න ඕනේ එත්........ගම්පහ පැත්ත හොඳ නැද්ද ? ඔයාගෙ budget එකට requirement වලට හරියන්නෙ නැති වෙයිද? ....
------ Post added on Oct 14, 2025 at 8:34 PM
හරිUbe budget ekai, gedaraka one requirement ekai dapan. Rooms keeyak oneda, tile karala tiyenna oneda wage
ඔය ගම අයිති වෙන කොට්ටාශයේ මාලිමා නියෝජිතයාට කියහන් (ප්‍රාදේශීය සභා ඉල්ලපු එකා)
Dialog Signal නැතුව Internet යන්න බැහැ බන් , එකයිබලපන්කො ඉතින් ඒක කිව්ව කැත. අලුත් ගෙදරකට යන එක තමයි හොඳම වැඩේ.
Ko dapan. Ubata help ekak denna baluweහොදයි බන් ගනම් වැඩි නේ ජොබ් එකක් කරන්න වෙනවා අනුරාධපුරෙන් පිට යනවා නම් එක නිසා හිතනවා ලබන අවුරුද්දේ මොනවා හරි කරන්න ඕනේ එත්........
හරි
මම දේශපාලනය කරන්නේ නැහැ බන් එත් අපේ තාත්තා කරලා ඉල්ලන් කළා නේ 89 (එයා මැරිලා) එක නිසා ඔය මාලිමා නියෝජිතයෝ ලගට යන්න හිතෙනෙන් නැහැ කරන එකක් නැහැ පල් කරලා එවයි කියලා බයයි යන්න.
Dialog Signal නැතුව Internet යන්න බැහැ බන් , එකයි
------ Post added on Oct 17, 2025 at 9:55 AM
චිරන්ත මාමා සමිතා නැන්දිට යට වෙන්නේ හැමදාමත්රෙඩ් පෙලක ඇරෙඹුම..![]()
උබ සාමාන්‍ය මනුස්සයෙක් විදිහට උබලගේ ප්‍රශ්නයක් උබලගේ පැත්තේ මහජන නියෝජිතයාට කියන්න ඔබ දේශපාලනය කරන්න ඕන නෑ.. කොටින්ම උබ ඌට චන්දෙ දුන්න කෙනෙක් වෙන්නත් ඕන නෑ..මම දේශපාලනය කරන්නේ නැහැ බන් එත් අපේ තාත්තා කරලා ඉල්ලන් කළා නේ 89 (එයා මැරිලා) එක නිසා ඔය මාලිමා නියෝජිතයෝ ලගට යන්න හිතෙනෙන් නැහැ කරන එකක් නැහැ පල් කරලා එවයි කියලා බයයි යන්න.
Muta hoda thanakin gedarak set karanna requirement eka ahuwa.
Muta hoda thanakin gedarak set karanna requirement eka ahuwa.
No reply

ඔවු ඒ වගේම දෙන්නටම ගොඩක් වෙලාවට එක වගේ ප්‍රස්න එන්නෙ ඒක නිසා මේකෙ ත්‍රෙඩ් දාන්න කලින් දෙන්නට කතා බහ කරලා විසඳුම් හොයාගෙන බැරිම ටිකට විතරක් ත්‍රෙඩ් දාන්නත් පුලුවන්මචන් උබට කොළඹ නෙමෙයි කොළඹ කිට්ටුව ගෙයක් ඕන නම් @Heshan Daminda ගෙන් අහපන්. උ විතරයි මුළු ගෙදරටම ඉන්නේ. උබේ IT ෆීල්ඩ් එකේම තමා උත්. රෙන්ට් ඕනේ නෑ, අතේ තියන කියක් හරි දුන්න නම් හරි. එකත් නැතත් අවුලක් නෑ.![]()