ඊයේ ගෙදර යට වුනා වැස්සට වතුරෙන් අඩියක් විතර

Mali2009

Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    ඔව් කොලබ යන්න හිටියේ බන් කොලබ ගෙවල් ගනම් එක නිසා මෙහෙම ඉන්නේ

    ගම්පහ පැත්ත හොඳ නැද්ද ? ඔයාගෙ budget එකට requirement වලට හරියන්නෙ නැති වෙයිද? ....

    ඔව් ඒක තමයි කිව්වේ. මාලි බබා ගන්න ටයර්
    මොකටද ?
    ------ Post added on Oct 14, 2025 at 8:34 PM
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    ගෙවල් හෙව්වා බන් හම්බුනේ නැහැ මොකක් හරි අඩුවක් තියෙනවා හැම ගෙදරම එක්කෝ වතුර නැහැ , නැතිනම් Signal අඩුයි Dialog , නැතිනම් දුර වැඩි හොයනවා තවම තැනක්.
    බලපන්කො ඉතින් ඒක කිව්ව කැත. අලුත් ගෙදරකට යන එක තමයි හොඳම වැඩේ.
     
    Last edited:

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,041
    1,416
    113
    ඔය ගම අයිති වෙන කොට්ටාශයේ මාලිමා නියෝජිතයාට කියහන් (ප්‍රාදේශීය සභා ඉල්ලපු එකා)
     
    • Like
    Reactions: KDH

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ගම්පහ පැත්ත හොඳ නැද්ද ? ඔයාගෙ budget එකට requirement වලට හරියන්නෙ නැති වෙයිද? ....

    ------ Post added on Oct 14, 2025 at 8:34 PM
    හොදයි බන් ගනම් වැඩි නේ ජොබ් එකක් කරන්න වෙනවා අනුරාධපුරෙන් පිට යනවා නම් එක නිසා හිතනවා ලබන අවුරුද්දේ මොනවා හරි කරන්න ඕනේ එත්........

    Ube budget ekai, gedaraka one requirement ekai dapan. Rooms keeyak oneda, tile karala tiyenna oneda wage
    හරි

    ඔය ගම අයිති වෙන කොට්ටාශයේ මාලිමා නියෝජිතයාට කියහන් (ප්‍රාදේශීය සභා ඉල්ලපු එකා)

    මම දේශපාලනය කරන්නේ නැහැ බන් එත් අපේ තාත්තා කරලා ඉල්ලන් කළා නේ 89 (එයා මැරිලා) එක නිසා ඔය මාලිමා නියෝජිතයෝ ලගට යන්න හිතෙනෙන් නැහැ කරන එකක් නැහැ පල් කරලා එවයි කියලා බයයි යන්න.

    බලපන්කො ඉතින් ඒක කිව්ව කැත. අලුත් ගෙදරකට යන එක තමයි හොඳම වැඩේ.
    Dialog Signal නැතුව Internet යන්න බැහැ බන් , එකයි
    ------ Post added on Oct 17, 2025 at 9:55 AM
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,177
    3,136
    113
    හොදයි බන් ගනම් වැඩි නේ ජොබ් එකක් කරන්න වෙනවා අනුරාධපුරෙන් පිට යනවා නම් එක නිසා හිතනවා ලබන අවුරුද්දේ මොනවා හරි කරන්න ඕනේ එත්........

    හරි

    මම දේශපාලනය කරන්නේ නැහැ බන් එත් අපේ තාත්තා කරලා ඉල්ලන් කළා නේ 89 (එයා මැරිලා) එක නිසා ඔය මාලිමා නියෝජිතයෝ ලගට යන්න හිතෙනෙන් නැහැ කරන එකක් නැහැ පල් කරලා එවයි කියලා බයයි යන්න.

    Dialog Signal නැතුව Internet යන්න බැහැ බන් , එකයි
    ------ Post added on Oct 17, 2025 at 9:55 AM
    Ko dapan. Ubata help ekak denna baluwe
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    ටහිකේ.. අනුරාදපුරේ ගංවතුර ගැන ඇහුවේ පලවෙනි වතාවට ජීවිතේ :rofl:

    යකෝ උබ නම් පට්ටම වාසනාවන්තයෙක් :love2:
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,041
    1,416
    113
    මම දේශපාලනය කරන්නේ නැහැ බන් එත් අපේ තාත්තා කරලා ඉල්ලන් කළා නේ 89 (එයා මැරිලා) එක නිසා ඔය මාලිමා නියෝජිතයෝ ලගට යන්න හිතෙනෙන් නැහැ කරන එකක් නැහැ පල් කරලා එවයි කියලා බයයි යන්න.
    උබ සාමාන්‍ය මනුස්සයෙක් විදිහට උබලගේ ප්‍රශ්නයක් උබලගේ පැත්තේ මහජන නියෝජිතයාට කියන්න ඔබ දේශපාලනය කරන්න ඕන නෑ.. කොටින්ම උබ ඌට චන්දෙ දුන්න කෙනෙක් වෙන්නත් ඕන නෑ..
    උබලගේ ගම අයිති වෙන කොට්ටාශයේ ප්‍රා.ස. මන්ත්‍රී බහුතර ජනතා කැමැත්තෙන් පත්වෙලා ඉන්නේ සියලුම දෙනාගේ ඕනා එපාකම් ගැන හොයලා බලන්න.
    ඒ නිසා ඔය අදාළ මනුස්සයා හොයාගෙන ඌට කියහන් ප්‍රශ්නේ,
    ඌට බෑ කියනවානම් මේකේ දාපන්කෝ හු####ලා ගන්නම් ඌට
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    ඕකට ගනිං අර නිල්පාට කෙමිකල් ගේන බැරල් දෙකක් අර කන්ස්ට්‍රක්ශන් සයිට් වලට වතුර පුරවන්න ගන්නෙ අන්නෙ ඒව. ඒකෙ මූඩිය හුලං යන්නෙ නැතිවෙන්න වහලා බැරල් දෙක හරහට පෙරලලා ඒක උඩට පැලට් එකක් තියල ගැටගහපන්
    බැරල් දෙකට 4000යි පැලට් එකට 300යි
    ඒක උඩට උඹගෙ බඩු ටික දාගනිනිං අඩි 100ක වතුර ආවත් බයක් නැහැ
     
    • Haha
    Reactions: weere_singhe

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,847
    26,264
    113
    @Nadun26 ai udawwak karanna haduwama maga arinne?

    Uba boruwak da karanne?
    Calm Down Steve Harvey GIF by ABC Network
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මචන් උබට කොළඹ නෙමෙයි කොළඹ කිට්ටුව ගෙයක් ඕන නම් @Heshan Daminda ගෙන් අහපන්. උ විතරයි මුළු ගෙදරටම ඉන්නේ. උබේ IT ෆීල්ඩ් එකේම තමා උත්. රෙන්ට් ඕනේ නෑ, අතේ තියන කියක් හරි දුන්න නම් හරි. එකත් නැතත් අවුලක් නෑ. :cool:
     
    • Wow
    Reactions: Heshan Daminda

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    මචන් උබට කොළඹ නෙමෙයි කොළඹ කිට්ටුව ගෙයක් ඕන නම් @Heshan Daminda ගෙන් අහපන්. උ විතරයි මුළු ගෙදරටම ඉන්නේ. උබේ IT ෆීල්ඩ් එකේම තමා උත්. රෙන්ට් ඕනේ නෑ, අතේ තියන කියක් හරි දුන්න නම් හරි. එකත් නැතත් අවුලක් නෑ. :cool:
    ඔවු ඒ වගේම දෙන්නටම ගොඩක් වෙලාවට එක වගේ ප්‍රස්න එන්නෙ ඒක නිසා මේකෙ ත්‍රෙඩ් දාන්න කලින් දෙන්නට කතා බහ කරලා විසඳුම් හොයාගෙන බැරිම ටිකට විතරක් ත්‍රෙඩ් දාන්නත් පුලුවන්
     
    • Haha
    Reactions: Sunil dinawamu