ඊයේ පන්සල් ගියේ කවුද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පැටියා;16808422 said:
    ඊයෙ පන්සල් ගියෙ නෑ :(

    කමක් නෑ.. පුලු පුලුවන් හැම වෙලේම පලයන් මචන්.. මහ අමාරු වැඩක් නෙමෙයිනෙ බන් සතියකට පැය 168ක් තියනවා ඔකෙන් 1% වෙන් කරහන් තමන්ගේ ආගම වෙනුවෙන්.:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැකැත් රාල;16808427 said:
    කමක් නෑ.. පුලු පුලුවන් හැම වෙලේම පලයන් මචන්.. මහ අමාරු වැඩක් නෙමෙයිනෙ බන් සතියකට පැය 168ක් තියනවා ඔකෙන් 1% වෙන් කරහන් තමන්ගේ ආගම වෙනුවෙන්.:yes:

    පුරුද්දක් ඇති කර ගන්න ඕනෙ. :):):)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පැටියා;16808449 said:
    පුරුද්දක් ඇති කර ගන්න ඕනෙ. :):):)

    එල මචන්
    11.gif
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මමත් දානෙ අරන් යන වෙලාවට විතරයි යන්නෙ.ඒකත් මාසෙකට සැරයක්. යන්න ආසයි. ඒත් එක පාරට කවදාවත් පන්සලකට ආපු නැති එකෙක් එනව කියල කිව්වොත් කියල බයයි. අනික අපේ කාලකණ්නි ටික දැන් පන්සල් යන්නෙ ඕවට නෙමේ නෙ බං අයියණ්ඩී කෙල්ලො බලන්න නෙ? :growl:
    යන්න ඕන ඒ වුනත් ඔය සැරේ :yes:
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මෙකට ප්‍රධානම හේතුව ඉරිදට තියන ටියුසන්. මේවා නැති උනානම් ලමයා දහම් පාසල් යනව. පන්සල් සමිප තැනක් වෙනවා. දැන් පොයටත් ක්ලාස් පන්සලට යන්න සෙට් වෙන්නෙ නැහැ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;16808467 said:
    මමත් දානෙ අරන් යන වෙලාවට විතරයි යන්නෙ.ඒකත් මාසෙකට සැරයක්. යන්න ආසයි. ඒත් එක පාරට කවදාවත් පන්සලකට ආපු නැති එකෙක් එනව කියල කිව්වොත් කියල බයයි. අනික අපේ කාලකණ්නි ටික දැන් පන්සල් යන්නෙ ඕවට නෙමේ නෙ බං අයියණ්ඩී කෙල්ලො බලන්න නෙ? :growl:
    යන්න ඕන ඒ වුනත් ඔය සැරේ :yes:

    එහෙම සීන් එකක් ඉස්සර මටත් තිබ්බා.. මමත් මීට අවුරුදු ගානකට කලින් ඔය පන්සල් යන්නැති අමුතුම ජාතියේ චාටර් පොරක්. මමත් මුලින්ම පන්සලට ගියේ හරි චකිතයකින්.. මොකද පන්සලේ හාමුදුරුවන්ව අඳුනන්නෙත් නෑ, පන්සල් එන උන්ව අඳුනන්නෙත් නෑ. මුල්ම දවසෙ පන්සල් ගිහින් හථා කියන්න ගත්තම ගාථා මතකත් නෑ.. හිතහන්කො ඉතින් තත්වේ.. පලවෙනි දවසේ නිකන් වැඳන් ඉඳලා ආවා. දෙවෙනි දවසේ යන්න ඉස්සෙල්ලා ගෙදර තිබ්බ ගාථා පොතක් අරන් බැලුවා. (දැන් නම් මතක් වෙනකොටත් වස ලැජ්ජයි) ටික දවසක් පන්සල් යනකොට තරුන හාමුදුරුලා එක්ක ටිකක් මිත්‍ර වුනා පස්සෙ ඉතින් නායක හාමුදුරුවොත් අඳුනගෙන පන්සලට ගොඩක් ලන් වුනා.. මම ඇක්සිඩන්ට් වුන වෙලාවේ ගොඩක් හාමුදුරුලා වැඩියා මාව බලන්න.. හැම දාම මම වෙනුවෙන් පන්සලේ බෝධිපූජා තිබ්බා.. ඒවා කලේ අපේ කවුරුත් නෙමෙයි පන්සලේ ස්වාමින් වහන්සේලා සංවිධානය වෙලා.. පන්සලට ලං වුනාට පස්සේ මගේ ජීවිතේනම් ගොඩක් හොඳ පැත්තට වෙනස් වුනා.. පන්සල් යන්න ඔයාලගේ ජීවිතත් වෙනස් වෙයි..:yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙකට ප්‍රධානම හේතුව ඉරිදට තියන ටියුසන්. මේවා නැති උනානම් ලමයා දහම් පාසල් යනව. පන්සල් සමිප තැනක් වෙනවා. දැන් පොයටත් ක්ලාස් පන්සලට යන්න සෙට් වෙන්නෙ නැහැ

    ඔව් ඇත්ත.. අනික දෙමාපියනුත් ලමයා පන්සලට වඩා පන්තියවන්නයි බලන්නේ.. විෂ්ව විද්‍යාලෙට දහම්පාසල් අනිවාර්ය කලා නම් හෝ ගාල යයි.. කොහොම හරි අපේ පරම්පරාව වත් වෙනස් වෙලා තමන්ගේ ලමයින්ව හරි පාරෙ යවන්න ඕන..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජින්තුවා;16808483 said:
    අපේනම් තාත්ත කතෝලික අම්ම බෞද්ධ.. හැබැයි මමනම් පන්සල් යන්නෙත් නැහැ පල්ලි යන්නෙත් නැහැ.

    එහෙම කරන්න එපා මනුස්සයෙක්ට තමන් පිලිපදින යම් ආගමක් තියන්න ඕන.. එක්කො පල්ලි යන්න ඕන (දෙවියන් ලොකය මෑව්වා ස්වර්ගයක් තියෙනවා කියලා විෂ්වාසයක් තියනවනම් පල්ලි ගිහින් දෙවියන්ට ලං වෙන්න ඕන) නැත්තන් පන්සල් යන්න ඕන ( නිර්වානයක් කියලා එකක් තියනවා ඒක ලබාගන්න ආමිස හා ප්‍රථිපත්ති පුජාවන් කරන්නත් ධර්ම දැනුම වර්ධනයටත් පන්සල් යන්න ඕන) නැත්තන් නිකන් කල්ල තෝනි වගේ වෙනවා බන්.. මම උඹට කියන්නේ නෑ බෞද්ධ වෙයන් කියලා.. උඹ ආගම් දෙකම අධ්‍යයනය කරපන්..:yes:
     
    Aug 31, 2011
    399
    43
    0
    අද බෞද්ධාගමේ දියුනුවට කියල රජය කරන්නෙත්,,හාමුදුරුවරු කරන්නෙත් මොනවද?

    උසම බුදුපිලිමය නෙළීම
    විශාලම ධර්මශාලව ගොඩනැගීම
    විශාලම ධාතුප්‍රදර්ශනය පැවත්වීම(මේක දැන් මාධ්ය ආයනත තරගකාරීව ප්‍රචාරණ උපායක් ලෙසත් කරනව සෙනග ගෙන්න ගන්න )
    පන්සලේ අධිවේගී අන්තර්ජාල පහසුකම් පිහිටුවීම
    පස් මහල්,සත් මහල් ගොඩනැගිලි ඉදිකිරීම
    පන්සලේ බටහිර නැටුම් පාථමාලා පටන් ගැනීම
    පන්සලේ සන්ගීත සංදර්ශන පැවත්වීම
    ප්න්සලෙය් පුලුල් තිර යොදා චිත්‍රපට පෙන්වීම(සිරස සංකල්පයක්)

    නමුත් මිනිස්සුන්ගෙ සිත් හදන,මිනිස්සු සන්වර කරන කිසි දෙයක් නැ,,

    ඔක්කොම තියෙන්නෙ භෞතික සංවර්දන විතරයි.

    ඇත්තටම මේ බුද්ධාගමේ පූජනීය ස්තාන ද යන ප්‍රස්නය හිතට එනව මේව දකින කොට

    මේව හදා ගන්නැතුව මේවට උඩ ගෙඩි දීල,,ලමා අපචාරයක්,සමූහ දූශනයක් උනාම විතරක් ඒවෙලාවට එෆ්බී එකේ ලොකු ලොකු කොමෙන්ට් දාල,,ටීවී රේඩියො වල ලොකු කයිවාරු ගහල එව අමතක කරනව..

    මාධ්ය වල ප්‍රමෝට් කරන ධර්මය අනුව දැන් බණ අහල තව ටිකකින් මිනියක් මරල,කුඩුත් බීල ආයි අවිල්ල හවසට බණ අහන එක වරදක් නෑ...මේ ගොල්ලො කියන විදිහට ප්‍රතිපත්ති පූජාවලට වැඩි ගානක් නෑ,,ආමිස පූජා තම ඔක්කොම කරන්නෙ..මෙහෙම අය තමයි අඩ නිරුවතින් පන්සල් අවිල්ල බණ අහනව ටීවී වල හයිලයිට් කරල කැමරා වලින් ෆෝකස් කරල පෙන්නන්නෙ

    ඕක බෞද්ධාගමනම් වෙන්න බෑ
     
    බන අහන්න භාවනා කරන්න කැමති මිනිස්සු නතුව නෙමෙයි.. නමුත් හැම දේම මාධ්‍ය කරනය වෙලා නිසා වැඩිපුරම මිඩියා වල පෙන්නන්නේ ඕවා.. මම කියන්නේ ආමිස පූජා එපා කියලා නෙමෙයි ඒවා අනිවාර්යෙන් ඕන ප්‍රථිපත්තිමය පැත්තත් වර්ධනය කර ගන්න ඕන.. ඔය කොයි දේටත් මිනිස්සු පන්සල් යන්න ඕන..
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මං දන්න හැටියට නං මුස්ලිම් හෝ කතෝලික බොහෝ දෙනා පල්ලි යන්නෙ ආගමට තියෙන ගෞරවයට වඩා ඒක නීතියක් නිසා.මොකද උන් පල්ලි නොගියොත් මැරුන දවසට පල්ලියෙ ඉඩම දෙන්නෙ නෑ වල දාන්න තව එයාලගෙ ලමයින්ව බෞතිස්ම කරන්නෙ නෑ. හම්බයොන්ට පල්ලියෙන් හම්බෙන සහනාදාර කිසිම දෙයක් හම්බෙන්නෙ නෑ පල්ලි නොගියොත් ඔන්න ඔය වගේ හේතු නිසා තමයි මොන වැඩේ තිබ්බත් එයාල පල්ලි යන්නෙ.අපේ එහෙම නීතියක් නෑ.මමත් පෞද්ගලිකව පන්සල් යනව ගොඩක් අඩුයි ඒත් කවදාවත් වෙන මනුස්සයෙක්ට කරදරයක් වෙන විදියට හැසිරිලා නෑ සත්තු මරන්නෑ හොරකන් කරන්නෑ අපේ ගෙදර හැමදාම බුදුන්ට පහන තියල වඳිනවා ඉතින් පන්සල් නොගිය කියල බුද්දාගමෙන් කියල දුන්න දේ මග ඇරල නෑ කවදාවත්.

    nae machan uba danna dey waradi.Muslim saha katholika aya palli yanne agamata thiyena badheema saha wishwase nisa.:yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අද බෞද්ධාගමේ දියුනුවට කියල රජය කරන්නෙත්,,හාමුදුරුවරු කරන්නෙත් මොනවද?

    උසම බුදුපිලිමය නෙළීම
    විශාලම ධර්මශාලව ගොඩනැගීම
    විශාලම ධාතුප්‍රදර්ශනය පැවත්වීම(මේක දැන් මාධ්ය ආයනත තරගකාරීව ප්‍රචාරණ උපායක් ලෙසත් කරනව සෙනග ගෙන්න ගන්න )
    පන්සලේ අධිවේගී අන්තර්ජාල පහසුකම් පිහිටුවීම
    පස් මහල්,සත් මහල් ගොඩනැගිලි ඉදිකිරීම
    පන්සලේ බටහිර නැටුම් පාථමාලා පටන් ගැනීම
    පන්සලේ සන්ගීත සංදර්ශන පැවත්වීම
    ප්න්සලෙය් පුලුල් තිර යොදා චිත්‍රපට පෙන්වීම(සිරස සංකල්පයක්)

    නමුත් මිනිස්සුන්ගෙ සිත් හදන,මිනිස්සු සන්වර කරන කිසි දෙයක් නැ,,

    ඔක්කොම තියෙන්නෙ භෞතික සංවර්දන විතරයි.

    ඇත්තටම මේ බුද්ධාගමේ පූජනීය ස්තාන ද යන ප්‍රස්නය හිතට එනව මේව දකින කොට

    මේව හදා ගන්නැතුව මේවට උඩ ගෙඩි දීල,,ලමා අපචාරයක්,සමූහ දූශනයක් උනාම විතරක් ඒවෙලාවට එෆ්බී එකේ ලොකු ලොකු කොමෙන්ට් දාල,,ටීවී රේඩියො වල ලොකු කයිවාරු ගහල එව අමතක කරනව..

    මාධ්ය වල ප්‍රමෝට් කරන ධර්මය අනුව දැන් බණ අහල තව ටිකකින් මිනියක් මරල,කුඩුත් බීල ආයි අවිල්ල හවසට බණ අහන එක වරදක් නෑ...මේ ගොල්ලො කියන විදිහට ප්‍රතිපත්ති පූජාවලට වැඩි ගානක් නෑ,,ආමිස පූජා තම ඔක්කොම කරන්නෙ..මෙහෙම අය තමයි අඩ නිරුවතින් පන්සල් අවිල්ල බණ අහනව ටීවී වල හයිලයිට් කරල කැමරා වලින් ෆෝකස් කරල පෙන්නන්නෙ

    ඕක බෞද්ධාගමනම් වෙන්න බෑ

    sahathika attha!:yes: