ඊයේ මම ගෙදර හිටියේ තනියම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    අම්මා Hospital දැම්මා ඊයේ අලුයම් අර මම කිව්වේ නෑදෑයෝ ගෙන් උදව් ඉල්ලන්න ගියාම යන්න යන්න කියලා එළවා ගත්තා කියලා. මම ඒ වෙලාවේම 1990 ට කතා කළා එයාලා ආවා ගොඩක් ඉක්මනින් අරන් ගිහින් අම්මට Hospital එකේ දුම් ඇල්ලුවා ඔක්සිජන් දුන්නා ඊට පස්සේ අඩු වුනා. අද උදේ ටිකට් කැපුවේ මාමා කෙනක් ඉන්නවා එයානම් උදව් කළා මට

    ජිවිතේ පලවෙනි වතාවට තනියම හිටියේ රෑට , බයක් නම් නැහැ කිසිම නිදා ගත්තා හොදටම උදේ වෙලා ඇහැරුනේ
    එත් සැරෙන් සැරේ අම්මා යි මාමායි Call කරා තනියම ඉන්න නිසා
    මම පෙරේදා ඉදලා කෑවේ නැහැ බත් බිස්කට් කළා කිරි බිව්වේ , අද උදේ වෙනකොට විසික් වෙනවා වගේ උදේ කඩෙන් ගෙනල්ලා කෑවා දැනම් හොදයි.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    නෑ අයගෙන් සත්තු උන එක මගේ හිතට වදයක් මට පාරේ යන්න මොකක් ද වගේ

    මම බොරු කියනවා කියපු නිසා මේක දැම්මේ මේ මම Call කල එක 1990 ට Dialog My Account එකේ Call Log එක ඊයේ දවසේ

    HactEh5O5T.png

    ඕකට කෝල් කලාම සල්ලි කැපෙනව. ඒ ගාණ හදල දහන්.

    තව 3.56 ඉඳන් 3.59 ට 4min එකතු කරහන්.
    ඉක්කන්ට හදල දහන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Inspect element වලින් එඩිට් පාරක් දැම්මා නේ 😄
    Video එකක් දෙන්න ද ?
    So, what’s the purpose of posting this in here?
    නැහැ සමහරු කියවනවා නේ බොරු බොරු ගාගා එක නිසා දැම්මේ

    ඕකට කෝල් කලාම සල්ලි කැපෙනව. ඒ ගාණ හදල දහන්.

    තව 3.56 ඉඳන් 3.59 ට 4min එකතු කරහන්.
    ඉක්කන්ට හදල දහන්.
    Anydesk එනවා ද පෙන්වන්නම් මගේ Account එක ?
    ------ Post added on Nov 11, 2024 at 5:11 PM
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    ජිවිතේ පලවෙනි වතාවට තනියම හිටියේ රෑට , බයක් නම් නැහැ කිසිම නිදා ගත්තා හොදටම උදේ වෙලා ඇහැරුනේ
    එත් සැරෙන් සැරේ අම්මා යි මාමායි Call කරා තනියම ඉන්න නිසා
    ලජ්ජා නැද්ද බන්? උබට 28ක් විතර වෙනවා නේද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    Video එකක් දෙන්න ද ?

    නැහැ සමහරු කියවනවා නේ බොරු බොරු ගාගා එක නිසා දැම්මේ

    Anydesk එනවා ද පෙන්වන්නම් මගේ Account එක ?
    ------ Post added on Nov 11, 2024 at 5:11 PM
    මේකෙ උන්ට ඔප්පු කරන්න උන්ගෙන් සල්ලි ඉල්ලං අම්මට බෙහෙත් කලේ නෑනෙ. නිකං ඉන්ඩ.

    දැන් සුවයක් තියෙනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    අම්මා Hospital දැම්මා ඊයේ අලුයම් අර මම කිව්වේ නෑදෑයෝ ගෙන් උදව් ඉල්ලන්න ගියාම යන්න යන්න කියලා එළවා ගත්තා කියලා. මම ඒ වෙලාවේම 1990 ට කතා කළා එයාලා ආවා ගොඩක් ඉක්මනින් අරන් ගිහින් අම්මට Hospital එකේ දුම් ඇල්ලුවා ඔක්සිජන් දුන්නා ඊට පස්සේ අඩු වුනා.

    HactEh5O5T.png

    Typical asthma attack then

    the hospital would likely prescribe a reliever inhaler, possibly a controller inhaler as well
     
    • Love
    Reactions: AnuradhaRa

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    අවුරුදු 36ක් වෙලත් පොන්නයෙක් වගේ හැසිරෙන්නෙ ඇයි කියන එක නම් ප්‍රශ්නයක්
    ඔයිට වඩා ප්‍රශ්න තියෙන අවුරුදු 20 - 21 ගෑණු ළමයිත් රස්සාවක් කරලා ගෙදර මිනිස්සුන්වත් බලාගෙන ඉගෙන ගන්න වැඩත් කරනවා.
    උබට වගකීමක් අරන් වැඩක් කරන්නම බැරිද බන් ? හැම එකටම අඩන්නේ?
    උඹට මනුස්සයෙක් උනත් උදව් කරන්න අකමැති එකපාරක් උදව් කරාම උබ කොහොල්ලෑ ගුලිය වගේ ආයෙ ආයෙ කරදර කරන හින්දා

    :no:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    බොරු හරි ඇත්ත හරි හිත තියාගන්න එපා මේකේ ලියලා දාපන්
    හිතේ අමාරුවට බන් දැම්මේ ඊයේ වෙච දේ
    ලජ්ජා නැද්ද බන්? උබට 28ක් විතර වෙනවා නේද?
    36 වෙනවා බන් , මම බයක් නැහැ කියල කියලා තියෙනවා දැක්කේ නැද්ද
    එත් ගෙදර අය එහෙම හිතන්නනේ නැහැ බන්
    මේකෙ උන්ට ඔප්පු කරන්න උන්ගෙන් සල්ලි ඉල්ලං අම්මට බෙහෙත් කලේ නෑනෙ. නිකං ඉන්ඩ.

    දැන් සුවයක් තියෙනවද?
    ඔව් දැන් හොදයි
     
    • Love
    Reactions: AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අම්මා Hospital දැම්මා ඊයේ අලුයම් අර මම කිව්වේ නෑදෑයෝ ගෙන් උදව් ඉල්ලන්න ගියාම යන්න යන්න කියලා එළවා ගත්තා කියලා. මම ඒ වෙලාවේම 1990 ට කතා කළා එයාලා ආවා ගොඩක් ඉක්මනින් අරන් ගිහින් අම්මට Hospital එකේ දුම් ඇල්ලුවා ඔක්සිජන් දුන්නා ඊට පස්සේ අඩු වුනා. අද උදේ ටිකට් කැපුවේ මාමා කෙනක් ඉන්නවා එයානම් උදව් කළා මට

    ජිවිතේ පලවෙනි වතාවට තනියම හිටියේ රෑට , බයක් නම් නැහැ කිසිම නිදා ගත්තා හොදටම උදේ වෙලා ඇහැරුනේ
    එත් සැරෙන් සැරේ අම්මා යි මාමායි Call කරා තනියම ඉන්න නිසා
    මම පෙරේදා ඉදලා කෑවේ නැහැ බත් බිස්කට් කළා කිරි බිව්වේ , අද උදේ වෙනකොට විසික් වෙනවා වගේ උදේ කඩෙන් ගෙනල්ලා කෑවා දැනම් හොදයි.

    නෑ අයගෙන් සත්තු උන එක මගේ හිතට වදයක් මට පාරේ යන්න මොකක් ද වගේ

    මම බොරු කියනවා කියපු නිසා මේක දැම්මේ මේ මම Call කල එක 1990 ට Dialog My Account එකේ Call Log එක ඊයේ දවසේ

    uba adina panty size ekai bra size ekai mokakda ban
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    අවුරුදු 36ක් වෙලත් පොන්නයෙක් වගේ හැසිරෙන්නෙ ඇයි කියන එක නම් ප්‍රශ්නයක්
    ඔයිට වඩා ප්‍රශ්න තියෙන අවුරුදු 20 - 21 ගෑණු ළමයිත් රස්සාවක් කරලා ගෙදර මිනිස්සුන්වත් බලාගෙන ඉගෙන ගන්න වැඩත් කරනවා.
    උබට වගකීමක් අරන් වැඩක් කරන්නම බැරිද බන් ? හැම එකටම අඩන්නේ?
    උඹට මනුස්සයෙක් උනත් උදව් කරන්න අකමැති එකපාරක් උදව් කරාම උබ කොහොල්ලෑ ගුලිය වගේ ආයෙ ආයෙ කරදර කරන හින්දා

    :no:
    මට කිසි කෙනක් ගෙන් උදව් අරන් නැහැ , මමනම් උදව් කරනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    uba adina panty size ekai bra size ekai mokakda ban
    මම මෙතන පොන්න කතාවක් කිව්වේ නැ
    පලවෙනි වතාවට තනියම හිටියා කියලා කිව්වේ කලින් ඉදලා නැහැ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    හිතේ අමාරුවට බන් දැම්මේ ඊයේ වෙච දේ

    36 වෙනවා බන් , මම බයක් නැහැ කියල කියලා තියෙනවා දැක්කේ නැද්ද
    එත් ගෙදර අය එහෙම හිතන්නනේ නැහැ බන්

    ඔව් දැන් හොදයි
    Social pobiya ubata tiyenawa da bn , mata nm Social shy gathiya tiyenne beheth ganin
     
    • Like
    Reactions: AnuradhaRa

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    36 වෙනවා බන් , මම බයක් නැහැ කියල කියලා තියෙනවා දැක්කේ නැද්ද
    එත් ගෙදර අය එහෙම හිතන්නනේ නැහැ බන්
    උබ අපෙන් ආතල් එකක් නේද ගන්නේ. හොදයි හොදයි