ඊයේ මරු චැනල් එකක් සජෙස්ට් උනා

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    මී මුරේ එවුන් රා බොන්නේ නැහැ. උන් අරක්කු බීලා අපට කසියා මිශ්‍ර හාල්පිටි වතුර දෙනවා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එහෙම ගමකට ගිහින් අපිම ගමේ විදියට කෑම හදන් කනඑක, පානුයි රොටියි කන එකේ අමුතු ආතල් එකක් මට එන්නේ නෑ . ඔතන ට ගිහින් ලේසියට තියන දෙයක් හරි කඩෙන් පීසා එකක් කෑවත් එකයි. කෑම හදන්න මහන්සි වෙන්නේ නැතුව පරිසරයේ ආතල් එක ගන්න තමයි කැමති. අනික ගමකට ගියාම බොරුවට නැති ගැමි කම ඇගට දාගත්තම ආතල් එකකුත් නෑ මට.
    ඔව් එක එකක එකාට වෙනස් වෙනවා
    මුගේ ඉතින් මේ චැනල් එකට නිසා ඔක හරි.;-)
    මම කිව්වේ ඔය පැත්ත හොදයි. තනියම මස් හොදි හදන් රොටි හදන් , කෙහෙල් කොලේ බත් බැදන් කන එකේ අමුතු ආතල් එකක් නෑ . පරිසරයේ තමයි ආතල් එක විදින්න පුලුවන්. මම නම් ඒකට කාලේ දානව ගමේ කමට කෑම හද හද ඉන්නවට වැඩිය . :baffled:
    එකත් එක එකාට වෙනස්. බලන් හුගක් උන් ඉන්නවා ට්‍රැවල් කරන්නේ තනියම. මට නම් එක සෙට් නැ . ඒ බන් එක එකා එක විදින විදිහ. මේකේ මම හුගක්ම කැමති දේ තමා මු කරි එක හදන විදිහ. නෙට් එකේ ගහල බලපන් ඕක හදන්නේ ඔයිට සැහෙන්න වෙනස් විදිහට. එතනින් තමා මට ඕක ටච් උනේ. :yes:
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඒකේ videographer ට තමා ඉතින් credits දෙන්න ඕනේ. ඌ තමා වැඩ්ඩා

    මේ වගේ ද්රෝන් ෂොට් ගන්න පුළුවන් ද්රෝන් යන්ත්‍රයක් කීයක් විතර වෙනවද ?
     
    • Like
    Reactions: NRTG

    Cryspy DuDe

    Junior member
  • May 2, 2021
    30
    20
    8
    මේ වගේ ද්රෝන් ෂොට් ගන්න පුළුවන් ද්රෝන් යන්ත්‍රයක් කීයක් විතර වෙනවද ?
    ඔය ෆීල්ඩ් එකේ එච්චර දැනුමක් නෑ මට. සාමාන්‍ය එකකිනුත් ගන්න පුලුවන් ඇති. මේක නන් dji එකක් වෙන්න ඇති
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,151
    3
    118,917
    113
    Gampaha
    පාන් කන්න මීමුරෙ යන්න ඕනද ඕයි, කිබුලාවල පාර අයිනට පලයන්
    කවුද මේ

    ඇරත් මීමුරෙ දැන් දබාන වාගෙ
    පිටින් එකෙක් ආපු දාට විතරක් " අර පොජ්ජ, මේ පොජ්ජ " ගගා ඇමිනෙනව


    වරෙල්ල, @Kalegana @PHBhagya @Johnnie_Walker @NRTG
    ඕකගෙ චැනක් එක රිපොට් කරල
    මුගෙ පොස්ට් එකත් රිපොට් කරමු
    දෙමු...දෙමු...ශොට...😂
     
    • Love
    • Haha
    Reactions: Solo Rider and NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    matath set una habai kadda channel ekak e unata patta







    patta vibe ekak thiyenne uge editing style eke