එහෙනං හැමදාම හවසට අරක්කු බීලා අඩන්නේ මම තනි උනා, මට කවුරුත් නැහැ, කියලා හේෂාන්.මෙහෙම නම් හිතන්නේ නෑ ලොවෙත්. තනියම හිටියත් ආතල් එකේ ඉන්න පුළුවන් මට. හම්නේ මට කාත් කවුරුත් නැනේ, මම අනාතයෙක් වගේ, මොකෙක්වත් ගෙදරට එන්නේ නෑ කියල විස්සෝප වෙන්නේ නම් නෑ. මොකා නැතත් මට මම ඉන්නවනේ කියලා මම හිතන්නේ.
ඔබගේ හිතේ ඇති හිස්කම එහෙම නැහැ කියලා සමාජයට පෙන්වන්න බොරුවට හැසිරෙන්නේ ඇයි?
හෙසාන්ට කාත් කවුරුත් නැහැ. පරාජිතයෙක්.