ඊයේ රෑ මම අසරණ වුනා හොදටම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    අපිට ඉතින් අල්ලපු ගෙදර නම්කිලා නෑනේ එහෙම උනන්දුවෙන් ඉන්න :oo:
    ඇල්ලපු ගෙදරින් රෑට කනවා ඉස්සරහ ආරාමෙන් දවල්ට කනවා. දැනුත් ආරාමෙට ගිහිල්ලම දානෙ කාල ඉන්නෙ අද එහෙ කටිනෙ නිසා. 😎
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    ඇල්ලපු ගෙදරින් රෑට කනවා ඉස්සරහ ආරාමෙන් දවල්ට කනවා. දැනුත් ආරාමෙට ගිහිල්ලම දානෙ කාල ඉන්නෙ අද එහෙ කටිනෙ නිසා. 😎
    එහෙම හරි ලොකු දෙයක් මචං
    නැත්තං කාත් කවුරුවත් නෑනෙ අපිට

    මට ඉතිං අම්ම තාත්ත ඉන්නකං හොදයි
    වෙනනං වතුරු උගුරක් දෙන්න කවුරුත් නෑ

    මං කොහොමත් ඒ කාලෙට සියදිවි නසා ගන්නව
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අයියෝ ඊයෙත් කියුවනෙ 1990ට කෝල් කරන්න කියලා නදුන්. නෑයො හොයන්නෙ මොකටද? එයාලා නර්ස් කෙනෙක් එක්කමයි එන්නෙ.
    නර්ස් ලස්සනද? යාලුවෙකුට දැනගන්න අහන්නෙ
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේක ඇත්ත බන් මම උබට සාක්ශි පෙන්වන්නම් විශ්වාස නැතිනම්
    ‍කීයටවත් වෙන්න බෑ. මෙහෙම දේවල් එක මනුස්සයට හැමදාම?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    නැත්තං කාත් කවුරුවත් නෑනෙ අපිට

    මෙහෙම නම් හිතන්නේ නෑ ලොවෙත්. තනියම හිටියත් ආතල් එකේ ඉන්න පුළුවන් මට. හම්නේ මට කාත් කවුරුත් නැනේ, මම අනාතයෙක් වගේ, මොකෙක්වත් ගෙදරට එන්නේ නෑ කියල විස්සෝප වෙන්නේ නම් නෑ. මොකා නැතත් මට මම ඉන්නවනේ කියලා මම හිතන්නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    andrew-tate-be-a-man.gif


    @AnuradhaRa කියන්නෙත් උබේ එකක් ද? 😄
    එකම පුද්ගලයෙක්
     
    • Like
    Reactions: gnilukshi

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මාලිමාවේ උන් අවේ නෑ.. සෝ සෑඩ්...පේනවනේ ගම් මට්ටමින් මාලිමාවට කඩේ යන උන්ට වෙන දේ.
     
    • Like
    Reactions: Janatha Jhon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,484
    86,764
    113
    ආශ්චර්යමත් රටක
    Hamadama ganna one nathi hathiya hadunama witarak ganna puluwan inhalers tiyenawa. Doctor kenek lagata giyama ein ekak prescribe karawi.

    Ubatai, ammatai dennatama ganin. Ai ubata taniyama amma ekka yanna bari? Threewheeler eke driver kenekuth inne.