mugen beheth ganna tibbe ubata thread ekak dalaමාත් ඕකමයි කිව්වෙ
@Nadun26
මේව ලග තියා ගන්න හදිසියක් වුණාම පාවිච්චි කරන්න
පෙති වර්ගත් තියෙනව
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල දැනගන්න ඒ බේත් ගැන
mugen beheth ganna tibbe ubata thread ekak dalaමාත් ඕකමයි කිව්වෙ
@Nadun26
මේව ලග තියා ගන්න හදිසියක් වුණාම පාවිච්චි කරන්න
පෙති වර්ගත් තියෙනව
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල දැනගන්න ඒ බේත් ගැන
ඒත් කසාදයක් බැදලා කෙල්ලෙක් නම් අමාරුවෙ දාන්න එපා
මමාස් බෝයිලා බදින කෙල්ලො පව්

Mata nam hitenne mu me boru athal ekak ganneWhy?
Have her see an asthma specialist (pulmonologist) and get her a reliever inhaler for emergencies like this
සේරම් වහලාගේ සුලුජනා වගේද?Mata nam hitenne mu me boru athal ekak ganne
Mata nam hitenne mu me boru athal ekak ganne
අර ලෙඩෙක්ගෙ ත්‍රෙඩ් එකක උබේ එකවුන්ට් නම්බර් එක දැම්ම වගේද?අනං මනං කියන්නෙ නැතුව මූට උදවු කරපල්ල
දෙයක් අහගන්න අපි විතරයි මෙයාට ඉන්නෙ

මේක ඇත්ත බන් මම උබට සාක්ශි පෙන්වන්නම් විශ්වාස නැතිනම්මූ හෙන පරාජිත ලූසර් ඩයල් එකක්. මූ නොවුනු දේවල් උනා කියලා මේකෙ දානව. මිනිස්සු හිනා වුනාම මුගෙ ගොබ්බ හිතට සතුටුයි මොකද ඒක ඇත්තටම උනේ නැති නිසා. පට්ටම ලූසර් කෙනෙක්.
මේක ඇත්ත බන් මම උබට සාක්ශි පෙන්වන්නම් විශ්වාස නැතිනම්
අනුරාධට දැන් සැහෙන්න හිතේ අමාරුව. එළකිරි එකේ සම්පුර්ණ අවධානය නදුන්ට නිසා.මේකෙ ඉන්න එක එක පිස්සන්ට සාක්ෂි පෙන්නන්න යන්නවත් ඕනෙ නෑ නදුන් මල්ලි
ඒවට කාලෙ නාස්ති කරගන්න එපා
අපිට ඔය පිස්සන්ව හදන්න බෑනෙ
නදුන්ගෙ මාර්ගෙන් අනුරාද ගේමක් ගහගන්න වගේ ට්‍රයි එක. ඔහොම යන් ඔහොම යන්. තාම සල්ලි එහෙම ඉල්ලන ලෙවල් එකට ඇවිත් නෑ වගේ.මේකෙ ඉන්න එක එක පිස්සන්ට සාක්ෂි පෙන්නන්න යන්නවත් ඕනෙ නෑ නදුන් මල්ලි
ඒවට කාලෙ නාස්ති කරගන්න එපා
අපිට ඔය පිස්සන්ව හදන්න බෑනෙ

ඒකනෙ නදුන්ගෙ ත්‍රෙඩ් වලට බැහැලම සපෝට් එක දෙන්නෙ.අනුරාධට දැන් සැහෙන්න හිතේ අමාරුව. එළකිරි එකේ සම්පුර්ණ අවධානය නදුන්ට නිසා.

Ok akkeමේකෙ ඉන්න එක එක පිස්සන්ට සාක්ෂි පෙන්නන්න යන්නවත් ඕනෙ නෑ නදුන් මල්ලි
ඒවට කාලෙ නාස්ති කරගන්න එපා
අපිට ඔය පිස්සන්ව හදන්න බෑනෙ
අල්ලපු ගෙදර නංගි දැන් මොකද කියන්නේ ?අල්ලපු ගෙදර මිනිස්සු නැද්ද? ගමේ මිනිස්සුන්ව අඳුරන්නේ නැද්ද හදිස්සියක් වුනාම කතා කරන්න? මේ දවස්වල පන්සලේ කටිනෙ. යන්නේ නැද්ද මිනිස්සු එක්ක ආතල් එකේ කයියක් ගහගෙන කටිනෙට වැඩ කරන්න? කටිනෙ පෙරහැර එද්දී කට්ටිය එක්ක සෙට් වෙලා කෝපි දන්සැලක් එහෙම දෙන්නේ නැද්ද? ගමේ සමිතියකට එහෙම යන්නේ නැද්ද මිනිස්සු අඳුරගන්න?![]()
අපිට ඉතින් අල්ලපු ගෙදර නම්කිලා නෑනේ එහෙම උනන්දුවෙන් ඉන්නඅල්ලපු ගෙදර මිනිස්සු නැද්ද? ගමේ මිනිස්සුන්ව අඳුරන්නේ නැද්ද හදිස්සියක් වුනාම කතා කරන්න?

ලග ගෙවල් වල අය නැහැ , ඉස්සරහ ගෙදර ඉන්නවා එයාලා එන එකක් නැහැ කියල හිතෙන්නේඅල්ලපු ගෙදර මිනිස්සු නැද්ද? ගමේ මිනිස්සුන්ව අඳුරන්නේ නැද්ද හදිස්සියක් වුනාම කතා කරන්න? මේ දවස්වල පන්සලේ කටිනෙ. යන්නේ නැද්ද මිනිස්සු එක්ක ආතල් එකේ කයියක් ගහගෙන කටිනෙට වැඩ කරන්න? කටිනෙ පෙරහැර එද්දී කට්ටිය එක්ක සෙට් වෙලා කෝපි දන්සැලක් එහෙම දෙන්නේ නැද්ද? ගමේ සමිතියකට එහෙම යන්නේ නැද්ද මිනිස්සු අඳුරගන්න?![]()