මුව ඇරෙස්ට් කරන මරණ සීන් එකත් කාගෙ හරි තඩි ලණුවක් ගිලපු සීන් එකක්.
මූව හරියන්නෙ අදහස් ගන්න. වැඩක් කරගෙන යනකොට මචන් මේ මේ වගේ සීන් එකක් වෙලා තියෙනව නේ එ මොකද්ද කියල වගේ අහපුවම ආයෙ පොත් පෙරල පෙරල ඉන්න දෙයක් නෑ ගිරව වගේ අහගන්න පුලුවන්.
ඕකට ඔතන නායකත්වය ගන්න නම් කරන්න තිබ්බේ සද්දේ වහල මාසයක් දෙකක් එක දිගට කොල්ලෝ එක්ක ඉන්න.
එහම මාසයක් දෙකක් හිටියනම් එක එකාව plant කරන්න දෙයක් නෑ , ඉබේම ඒ තත්ත්වෙට පත්වෙනවා. ඒ මාසේ දෙකේ කැපවීම වගේ නෙමෙයි ඒකෙ ප්‍රතිලාබේ ලැබෙන්නේ අවරුදු ගානකට. එහෙම නායකත්වයකට එන්න සුදුසු ම වෙලාව මේක, මොකද කිසිම දේශපාලුවෙකුට , හොරෙකුට (මොටිවෙශෝන් හුත්ත ) , youtube හිඟන්නෙකුට ඒ තත්වෙට එන්න බෑ ඔතන.
හොටෙල් එකෙන් එකට යනවා කියලා ගූ වෙලා , එහෙම තියෙද්දී ලංකාවට ඇවිල්ල, දවසින් දෙකෙන් නායකත්වයට එන්න දඟලපු හදිස්සිය හින්ද මූ දැන් කිච වෙලා , ගූ වෙලා කුජීත වෙලා පජාත වෙලා ඉන්නේ.