ඊයේ රෑ මොකක්ද උනේ

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    you can't fix your mistake by putting these. LOL it's not Pathum It's you. You are the problem here LOL
    I don't give a character certificate to him. It is not enough time to observe his movements. but in elakiri many, I have seen given diffrent types of certificates as they gave Gotabaya. in 2019.. LOL
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකද උනේ ?😂 උඹ පැතුම් කියන්න කිව්ව
    දේ කිව්වා…උඹ ගුටි නොකා බේරුනා….පැතුම් කිච වෙලා ගූ වෙලා ගියා….🤭

    දැන් පොර ටෝල්ක් දෙන්නේ ඕක ඊයේ රෑ කියන්න තිබ්බනේ…. ඒ වෙලේ නකුට පුකේ ගහන් දැන් ගේ අස්සේ හැංගිලා ටෝක් දෙනවා…ලැජ්ජයි ..කුජීතයි 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    3.00 ඉඳන් අහන්න.... අරගලේ කරන්නේ බීපු අයද ? තමන්ට අකමැති දෙයක් කියන අය බීමත් අයද ?
     
    • Like
    Reactions: usa_nihaal

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,127
    113
    උබ ටික දවසක් සද්ද නැතුව හිටපන්. ඔතන ඉන්නෙ බීපු අය නෙවෙයි ඔය මුල ඉදලම වැඩේට ඉදපු #### සන්විදානෙ සෙට් එකක් ඉදියෙ. උබ ටැග් ලයින් හැදුව කියල ඕකෙ මුදුන වෙන්න දෙන්නෙ නෑ ඔතන ඉන්න කවුරුවත්.
    උබ ඕක කොහොම නම් කරනවද නන් දන්නෙ නෑ ඒත් ඔතන ඉන්නෙ සර්වපාක්ෂික අය මිසක් නිර්පාක්ෂික මිනිස්සු නෙවෙයි. හැමෝටම උබ වගේම ඇජෙන්ඩ තියෙන උන් ඒව පැත්තකට දාල ඇවිත් වැඩ කරද්දි උබ එතන ගිහින් ලීඩර් වෙන්න අහපුවම උන්ට මල පනිනව.
     
    මූ immature, නොඉවසිලිමත්... මු්ව unsettle කරන්න ලේසියි.... මූ කිසිම නායකත්වයකට සුදුසු නෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    peththakata aran gihin hodawain dekak enala yawanna thibbe.
    ethane uda balagena idala, passe ඊයේ රෑ මොකක්ද උනේ kiyala video danawa,

    mona ponnayekda oi
     
    • Like
    Reactions: senewimala1988

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,127
    113
    මූ immature, නොඉවසිලිමත්... මු්ව unsettle කරන්න ලේසියි.... මූ කිසිම නායකත්වයකට සුදුසු නෑ.
    මුව ඇරෙස්ට් කරන මරණ සීන් එකත් කාගෙ හරි තඩි ලණුවක් ගිලපු සීන් එකක්.

    මූව හරියන්නෙ අදහස් ගන්න. වැඩක් කරගෙන යනකොට මචන් මේ මේ වගේ සීන් එකක් වෙලා තියෙනව නේ එ මොකද්ද කියල වගේ අහපුවම ආයෙ පොත් පෙරල පෙරල ඉන්න දෙයක් නෑ ගිරව වගේ අහගන්න පුලුවන්.
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුව ඇරෙස්ට් කරන මරණ සීන් එකත් කාගෙ හරි තඩි ලණුවක් ගිලපු සීන් එකක්.

    මූව හරියන්නෙ අදහස් ගන්න. වැඩක් කරගෙන යනකොට මචන් මේ මේ වගේ සීන් එකක් වෙලා තියෙනව නේ එ මොකද්ද කියල වගේ අහපුවම ආයෙ පොත් පෙරල පෙරල ඉන්න දෙයක් නෑ ගිරව වගේ අහගන්න පුලුවන්.

    ඕකට ඔතන නායකත්වය ගන්න නම් කරන්න තිබ්බේ සද්දේ වහල මාසයක් දෙකක් එක දිගට කොල්ලෝ එක්ක ඉන්න.
    එහම මාසයක් දෙකක් හිටියනම් එක එකාව plant කරන්න දෙයක් නෑ , ඉබේම ඒ තත්ත්වෙට පත්වෙනවා. ඒ මාසේ දෙකේ කැපවීම වගේ නෙමෙයි ඒකෙ ප්‍රතිලාබේ ලැබෙන්නේ අවරුදු ගානකට. එහෙම නායකත්වයකට එන්න සුදුසු ම වෙලාව මේක, මොකද කිසිම දේශපාලුවෙකුට , හොරෙකුට (මොටිවෙශෝන් හුත්ත ) , youtube හිඟන්නෙකුට ඒ තත්වෙට එන්න බෑ ඔතන.

    හොටෙල් එකෙන් එකට යනවා කියලා ගූ වෙලා , එහෙම තියෙද්දී ලංකාවට ඇවිල්ල, දවසින් දෙකෙන් නායකත්වයට එන්න දඟලපු හදිස්සිය හින්ද මූ දැන් කිච වෙලා , ගූ වෙලා කුජීත වෙලා පජාත වෙලා ඉන්නේ.