fake markhaloce detected
markhaloce is not fake but its a dangerous disease
fake markhaloce detected
markhaloce is not fake but its a dangerous disease
මන් මේ නිකන් අහන්නේ...උන්ට වෙන වැඩ නැද්ද?![]()


මං මේ නිකමට අහන්නෙ![]()
උඹලගෙ හියුමන් සයන්ටිස්ට්ස් ලට වෙන වැඩ නැද්ද මීයොයි මැස්සොයි වඳුරොයි ලැබ් වල කූඩු කල්ල තියාගෙන උන්ව කපන්නෙ කොටන්නෙ ?![]()
![]()




trime traveling films tikak kiyahanko




trime traveling films tikak kiyahanko



පත, දඩාර කෙප්පයක්!!!!!!!!!!!!!!
උඹ බකමූණා, උඹට රෑට හීන පේන්නේ කොහෙ ද? තෝ රෑට නිදා ගන්නේ නෑ නේ.......

trime traveling films tikak kiyahanko

Time Lapse 2014 දැන් බලමින්![]()
ට්‍රැවලිං නෙමේ හෙට වෙන දේ ෆොටෝ ගන්න පුළුවන් කැමරාවක් ගැන![]()
හැබැයි එච්චරම ගතියක් නෑ![]()
![]()

කෙප්ප නෙවෙයි බන්..
තොගයක් තියෙනවා බන්.. හිටපන් හෙමීට දාන්නම් පට්ට ටික..
බලලා කියපන් පට්ටද කියල..


හිනා වෙන්න එපා යකෝ..
මේ බලපන්. මූට සින්ක් එකක් ඇතුලින් අනාගතේට යන්න පුළුවන් නම් ..
Anything can happen
corrupted story of the movie matrixඋඹල දන්නවද උඹල අතීතෙ අත්දැකපු කිසිම දෙයක් ඇත්ත නොවෙන වග ?![]()
අපේ ලෝකෙ අපේ ජීවිතේ අපි අත්දැකපු දේවල්, මේ සේරම ටෙස්ට් එකක්![]()
ඒලියන්ස් ල අපේ මොලේට අපේ අත්දැකීම් මතකයන් විදිහට සේව් කරල අපිව පෘථිවියට දාල තියෙන්නෙ![]()
හිතපං මිනිස් විද්‍යාඥයන්ට මොලේට කූරු දෙකක් ගහල තමන් අත් නොදැකපු දෙයක් මීයෙක්ගෙ මොලේ මතකයක් විදිහට, තමන් ඒක ඇත්තටම අත්දැක්ක විදිහට සේව් කරන්න පුළුවන් කම ලැබුණොත්, අවුරුදු ගණං ටෙස්ටිං කරයිද ? නෑනෙ![]()
කෙලින්ම මීයගෙ මොලේට මීය මේ මේ පිරිස් එක්ක මේ මේ දේවල් කලා කියල මතකයක් දැම්ම, ඒකටම සමාන අත්දැකීම් අනික් මීයන්ටත් දාල උන්ගෙ චර්යා නිරීක්ෂණය කලා![]()
ඒ වගේ තමා මිනිස්සුත්![]()
අපි ඊයෙ ගියා කියපු දිහාවල්, අපි ඊයෙ හම්බවුන අයව ඒ කිසිම දෙයක් ඇත්ත නෙමේ ඒලියන්ස්ල අපි අදාල අයව හම්බවෙලා මේ මේ දේවල් කතා කලා කියල ෆේක් මතකයක් අපේ ඔළුවට දාල තියෙන්නෙ![]()
අපි හම්බවුනා කියන අයගෙ ඔළුවටත් ඒකටම ගැලපෙන්න මතකය දාල තියෙන්නෙ![]()
සමහර විට මීට විනාඩියකට කලින් කල දේවල් බොරු වෙන්න ඇති, අපිව පෘථිවියට ගෙනත් අතෑරියෙම මීට තප්පර 10කට කලින් වෙන්න ඇති![]()
ඕහ් යෙයහ්. ෆේක් බකමූණා ඩිටෙක්ටඩ්![]()
![]()
