ඊයේ රෑ හීනයක් දැක්කා බන්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මන් මේ නිකන් අහන්නේ...උන්ට වෙන වැඩ නැද්ද? :baffled::baffled::dull:

මං මේ නිකමට අහන්නෙ :baffled: :baffled:
උඹලගෙ හියුමන් සයන්ටිස්ට්ස් ලට වෙන වැඩ නැද්ද මීයොයි මැස්සොයි වඳුරොයි ලැබ් වල කූඩු කල්ල තියාගෙන උන්ව කපන්නෙ කොටන්නෙ ? :baffled: :baffled:
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    d4429db09493dda9803b84da2b27bf652c52117227fae6abcbf7d7e424ec11e6.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මං මේ නිකමට අහන්නෙ :baffled: :baffled:
    උඹලගෙ හියුමන් සයන්ටිස්ට්ස් ලට වෙන වැඩ නැද්ද මීයොයි මැස්සොයි වඳුරොයි ලැබ් වල කූඩු කල්ල තියාගෙන උන්ව කපන්නෙ කොටන්නෙ ? :baffled: :baffled:

    :baffled::baffled::eek::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පත, දඩාර කෙප්පයක්!!!!!!!!!!!!!!

    උඹ බකමූණා, උඹට රෑට හීන පේන්නේ කොහෙ ද? තෝ රෑට නිදා ගන්නේ නෑ නේ.......
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    trime traveling films tikak kiyahanko

    Time Lapse 2014 දැන් බලමින් :yes: :yes:
    ට්‍රැවලිං නෙමේ හෙට වෙන දේ ෆොටෝ ගන්න පුළුවන් කැමරාවක් ගැන :dull: :dull:
    හැබැයි එච්චරම ගතියක් නෑ :no: :no:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    පත, දඩාර කෙප්පයක්!!!!!!!!!!!!!!

    උඹ බකමූණා, උඹට රෑට හීන පේන්නේ කොහෙ ද? තෝ රෑට නිදා ගන්නේ නෑ නේ.......
    කෙප්ප නෙවෙයි බන්.. :(
    trime traveling films tikak kiyahanko
    තොගයක් තියෙනවා බන්.. හිටපන් හෙමීට දාන්නම් පට්ට ටික..:eek:
    Time Lapse 2014 දැන් බලමින් :yes: :yes:
    ට්‍රැවලිං නෙමේ හෙට වෙන දේ ෆොටෝ ගන්න පුළුවන් කැමරාවක් ගැන :dull: :dull:
    හැබැයි එච්චරම ගතියක් නෑ :no: :no:
    බලලා කියපන් පට්ටද කියල..;)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෙප්ප නෙවෙයි බන්.. :(

    තොගයක් තියෙනවා බන්.. හිටපන් හෙමීට දාන්නම් පට්ට ටික..:eek:

    බලලා කියපන් පට්ටද කියල..;)

    බැලුව හොඳයි පට්ටමයි කියන්න බෑ :dull: :dull:
    butterfly effect 1 තරම්ම පට්ට නෑ, ඒ වුනාට butterfly effect 2 ට වඩා නම් සෑහෙන්න පට්ට. :dull: :dull:
     

    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    avatar550331_2.gif

    මාත් දැක්ක පෙරේදා රෑ බකමූනෙක් වගේ සතෙක් මගේ බුරිය උඩ වහලා ඉන්නවා.රහසෙන් තව මොනවද කිව්වා.දැන් මතක නෑ.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හිනා වෙන්න එපා යකෝ.. :frown:
    මේ බලපන්. මූට සින්ක් එකක් ඇතුලින් අනාගතේට යන්න පුළුවන් නම් .. :shocked:
    Anything can happen:dull:





    මේක මචන් ඉන්සුවරන්ස් කම්පැනියක ප්‍රමෝෂන් එකක ඇඩ් එකක්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උඹල දන්නවද උඹල අතීතෙ අත්දැකපු කිසිම දෙයක් ඇත්ත නොවෙන වග ? :dull: :dull:
    අපේ ලෝකෙ අපේ ජීවිතේ අපි අත්දැකපු දේවල්, මේ සේරම ටෙස්ට් එකක් :dull: :dull:
    ඒලියන්ස් ල අපේ මොලේට අපේ අත්දැකීම් මතකයන් විදිහට සේව් කරල අපිව පෘථිවියට දාල තියෙන්නෙ :dull: :dull:
    හිතපං මිනිස් විද්‍යාඥයන්ට මොලේට කූරු දෙකක් ගහල තමන් අත් නොදැකපු දෙයක් මීයෙක්ගෙ මොලේ මතකයක් විදිහට, තමන් ඒක ඇත්තටම අත්දැක්ක විදිහට සේව් කරන්න පුළුවන් කම ලැබුණොත්, අවුරුදු ගණං ටෙස්ටිං කරයිද ? නෑනෙ :no: :no:
    කෙලින්ම මීයගෙ මොලේට මීය මේ මේ පිරිස් එක්ක මේ මේ දේවල් කලා කියල මතකයක් දැම්ම, ඒකටම සමාන අත්දැකීම් අනික් මීයන්ටත් දාල උන්ගෙ චර්යා නිරීක්ෂණය කලා :dull: :dull:
    ඒ වගේ තමා මිනිස්සුත් :dull: :dull:
    අපි ඊයෙ ගියා කියපු දිහාවල්, අපි ඊයෙ හම්බවුන අයව ඒ කිසිම දෙයක් ඇත්ත නෙමේ ඒලියන්ස්ල අපි අදාල අයව හම්බවෙලා මේ මේ දේවල් කතා කලා කියල ෆේක් මතකයක් අපේ ඔළුවට දාල තියෙන්නෙ :dull: :dull:
    අපි හම්බවුනා කියන අයගෙ ඔළුවටත් ඒකටම ගැලපෙන්න මතකය දාල තියෙන්නෙ :dull: :dull:
    සමහර විට මීට විනාඩියකට කලින් කල දේවල් බොරු වෙන්න ඇති, අපිව පෘථිවියට ගෙනත් අතෑරියෙම මීට තප්පර 10කට කලින් වෙන්න ඇති :dull: :dull:


    ඕහ් යෙයහ්. ෆේක් බකමූණා ඩිටෙක්ටඩ් :baffled: :baffled:
    corrupted story of the movie matrix :lol: