ඊයේ හැන්කොකාට වෙච්ච දෙයක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක එකාව අපිට හදන්න බැහැ නෙ බං.. ignore කරන එක තමයි හොදම දේ

    මචං මාටිං ලූතර් කින්ග් කියලා තියෙනවා මේ ලෝකේ විනාශ කරන්නේ සක්කිලි, හොරු, වංචාකාරයෝ, කොල්ල කරුවො නෙමෙයි හොඳ මිනිස්සුන්ගේ නිහඬ භාවය කියලා. ඒ වගේ තමයි එලකිරියෙත් මේ වගේ උන්ට බොරුවට ප්‍රමාණය ඉක්මවා රඟන්න දුන්නම කිරිය කැත වෙන එක වෙන්නේ.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    හොය හොය දුවන්න ඕනේ නෑ. මැජික් නිසා නෙමෙයිද පො##යෝ කැම්පස් යන්න කලියෙන්ම තොගේ ෆේස් බුක් එකේ ගහගත්තේ ෆැකල්ටි ඔෆ් ඉනිනේරින්ග්, මොර‍ටුව කියලා. තඔ හිතන් ඉන්නේ මොර‍ටු ගිය එකම එකා ‍තෝ කියලා. ප්‍රයිවට් කැම්පස් ත්‍රෙඩ් කීයක ‍තෝ පොර ටෝක් දීලා තියෙනවද මී හරකෝ තොගේ ඔලුව වැඩිකමට. කෝඩින්ග් ගහන්න ගිහිනුත් කිච උනා නේද? ඒ පොර ටෝක් නෙමෙයිද? අරවා ඕපා දූප නෙමෙයි ඒවට කියන්නේ කොමන් සෙන්ස් කියලා දත් කිඹුලා, බින්දු ගැන දැනගැනීම කොමන් සෙන්ස්. මට ඒක තියෙනවා ඒත් ‍තෝ වගේ පොල් බූරූ මෝඩ මූසල පොන්##ක්ට එහෙම එකක් නෑ. ඒකයි කැම්පස් ගිය මහ ලොකු පොර වගේ රඟන්නේ.‍තෝ නිකන් එලවටත් නැති මෙලොවටත් නැති පුස් පඩයක් වගේ එකක් විතරයි ඔලුව ඉදිමවෝ ගත්තු. ‍තෝ වගේ පො##යෝ කොහෙන්වත් ගණන් ගන්නේ නෑ.

    *ඉන්ජිනියරින්ග් :rofl::P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබ්ව හැක් කරපු දවසෙම ඔක අයින් වෙලානෙහ් බ0 තිබ්බේ ? උ අඉන් කොරන්න ඇත්තෙහ්

    දැම්මට පස්සෙ අපිට අයින් කරන්න බැහැ බං.. softpedia එකෙන්.. report කරන්නෙ නැතුව.. අර page එක හැක් වෙලා සීන් නිසා මොකක් හරි සීන් එකක් ගිහින් අයින් කරාද දන්නෙ නෑ..
    අර පුබ්බූරු කාලකන්නිය නිසා..

    :dull:

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොය හොය දුවන්න ඕනේ නෑ. මැජික් නිසා නෙමෙයිද පො##යෝ කැම්පස් යන්න කලියෙන්ම තොගේ ෆේස් බුක් එකේ ගහගත්තේ ෆැකල්ටි ඔෆ් ඉනිනේරින්ග්, මොර‍ටුව කියලා. තඔ හිතන් ඉන්නේ මොර‍ටු ගිය එකම එකා ‍තෝ කියලා. ප්‍රයිවට් කැම්පස් ත්‍රෙඩ් කීයක ‍තෝ පොර ටෝක් දීලා තියෙනවද මී හරකෝ තොගේ ඔලුව වැඩිකමට. කෝඩින්ග් ගහන්න ගිහිනුත් කිච උනා නේද? ඒ පොර ටෝක් නෙමෙයිද? අරවා ඕපා දූප නෙමෙයි ඒවට කියන්නේ කොමන් සෙන්ස් කියලා දත් කිඹුලා, බින්දු ගැන දැනගැනීම කොමන් සෙන්ස්. මට ඒක තියෙනවා ඒත් ‍තෝ වගේ පොල් බූරූ මෝඩ මූසල පොන්##ක්ට එහෙම එකක් නෑ. ඒකයි කැම්පස් ගිය මහ ලොකු පොර වගේ රඟන්නේ.‍තෝ නිකන් එලවටත් නැති මෙලොවටත් නැති පුස් පඩයක් වගේ එකක් විතරයි ඔලුව ඉදිමවෝ ගත්තු. ‍තෝ වගේ පො##යෝ කොහෙන්වත් ගණන් ගන්නේ නෑ.

    ඒකට නම් රිදෙයි :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: වෙල් සෙයිඩ්

    බලපන් එලකිරියේ මූට තරම් තරහා කාරයෝ කාටවත් නෑ. එකම හේතුව පුහු මාන්නය. මහ ලොකු පොර ටෝක් දීම. මෙතන නෙමෙයි. මූ වචන 10 ක් කතා කලොත් බලපන් 8 ක් ම පොර ටෝක්. සද්දෙයි පඩ ගඳයි විතරයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බින්දු;16559341 said:
    :P:P ඔටු අයියා එලකිරි ආපු වෙලාවේ මම පොරව interrogate කරා. :lol::lol: පොර නෙවෙයි කිව්වෙ :oo::oo:

    කව්ද එහෙනම් migara වෙන්න බෑ නෙ..

    :no:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හොය හොය දුවන්න ඕනේ නෑ. මැජික් නිසා නෙමෙයිද පො##යෝ කැම්පස් යන්න කලියෙන්ම තොගේ ෆේස් බුක් එකේ ගහගත්තේ ෆැකල්ටි ඔෆ් ඉනිනේරින්ග්, මොර‍ටුව කියලා. තඔ හිතන් ඉන්නේ මොර‍ටු ගිය එකම එකා ‍තෝ කියලා. ප්‍රයිවට් කැම්පස් ත්‍රෙඩ් කීයක ‍තෝ පොර ටෝක් දීලා තියෙනවද මී හරකෝ තොගේ ඔලුව වැඩිකමට. කෝඩින්ග් ගහන්න ගිහිනුත් කිච උනා නේද? ඒ පොර ටෝක් නෙමෙයිද? අරවා ඕපා දූප නෙමෙයි ඒවට කියන්නේ කොමන් සෙන්ස් කියලා දත් කිඹුලා, බින්දු ගැන දැනගැනීම කොමන් සෙන්ස්. මට ඒක තියෙනවා ඒත් ‍තෝ වගේ පොල් බූරූ මෝඩ මූසල පොන්##ක්ට එහෙම එකක් නෑ. ඒකයි කැම්පස් ගිය මහ ලොකු පොර වගේ රඟන්නේ.‍තෝ නිකන් එලවටත් නැති මෙලොවටත් නැති පුස් පඩයක් වගේ එකක් විතරයි ඔලුව ඉදිමවෝ ගත්තු. ‍තෝ වගේ පො##යෝ කොහෙන්වත් ගණන් ගන්නේ නෑ.

    ai ponnayo ochcharatama anunge huththawal hoyanne?
    ganiyekda?

    pirimiyek weyan mulinma.

    mage profile eke danne mata ona dene mahaththayo. mama campus giyanam eka mage profile eke daganna ahaka yana tho wage kunu walin ahanna one nane. dabak balan pala
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බලපන් එලකිරියේ මූට තරම් තරහා කාරයෝ කාටවත් නෑ. එකම හේතුව පුහු මාන්නය. මහ ලොකු පොර ටෝක් දීම. මෙතන නෙමෙයි. මූ වචන 10 ක් කතා කලොත් බලපන් 8 ක් ම පොර ටෝක්. සද්දෙයි පඩ ගඳයි විතරයි.
    තමන් වපුරණ විදිහටලු බන් අස්වැන්න ලැබෙන්නෙහ් :yes:
    පොන්නයා අද කැවට හෙටත් කනවා පොරටොක දිලාහ් :lol::lol::lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Engineering දැන් හැපිද මචං :lol::lol:? ටයිප් කරද්දි වෙන අතපසුවීම් අල්ලගෙන දඟලන්න එපා බං.

    මාරම ආතල් බන් එළකිරියත් දැන් :rolleyes:
    thread එක පටන් ගත්තේ යානිගේ show එකෙන්...දැන් යන්නේ වෙන මගුලක් :rofl:
    මුස්ලිම් උන්ට ගහන්න කලින් අපේ උන් ටික එකමුතු වෙන්න ඕන බන්..මෙහෙමෙ පොඩි දේටත් මරා ගන්නවා නම් කවර කතාද ?? :angry::angry:
    දැන් ඉතින් රිදුණු ඈයෝ rep කපල මාව label කරපන් හම්බය කියල..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ai ponnayo ochcharatama anunge huththawal hoyanne?
    ganiyekda?

    pirimiyek weyan mulinma.

    mage profile eke danne mata ona dene mahaththayo. mama campus giyanam eka mage profile eke daganna ahaka yana tho wage kunu walin ahanna one nane. dabak balan pala
    ඩබක් ??? අත වෙව්ලනවා නේද පො0ටින් ? :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ai ponnayo ochcharatama anunge huththawal hoyanne?
    ganiyekda?

    pirimiyek weyan mulinma.

    mage profile eke danne mata ona dene mahaththayo. mama campus giyanam eka mage profile eke daganna ahaka yana tho wage kunu walin ahanna one nane. dabak balan pala

    ඒ හුයන්නෙ අර gif එක දානවා රිපෝට් කරලා ඩිලීට් කරවන්න එපා :no:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පැටියා;16559377 said:
    ඒ හුයන්නෙ අර gif එක දානවා රිපෝට් කරලා ඩිලීට් කරවන්න එපා :no:
    කියලා දාන්නෙහ් :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මචං මාටිං ලූතර් කින්ග් කියලා තියෙනවා මේ ලෝකේ විනාශ කරන්නේ සක්කිලි, හොරු, වංචාකාරයෝ, කොල්ල කරුවො නෙමෙයි හොඳ මිනිස්සුන්ගේ නිහඬ භාවය කියලා. ඒ වගේ තමයි එලකිරියෙත් මේ වගේ උන්ට බොරුවට ප්‍රමාණය ඉක්මවා රඟන්න දුන්නම කිරිය කැත වෙන එක වෙන්නේ.

    බුදු රජාණන් වහන්සේ ඉදිරියට චිංචි මානවිකාව ඇවිත් අච්චර අපහාසයක් කරාම බුදු හාමුදුරුවො මොකද කලේ..

    හිතපන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ai ponnayo ochcharatama anunge huththawal hoyanne?
    ganiyekda?

    pirimiyek weyan mulinma.

    mage profile eke danne mata ona dene mahaththayo. mama campus giyanam eka mage profile eke daganna ahaka yana tho wage kunu walin ahanna one nane. dabak balan pala

    පිරිමියෙක් තමයි මූසල සක්කිලි බල්ලෝ. ‍තෝනේ පොන්නයෙක් වගේ අර ස්කර්වි කියන හාදයගේ හොර ශොට් එක වගේ ඌව අනුකරණය කරන්නේ උගේ වචන දදා.‍තෝ දාන හැම ත්‍රෙඩ් එකකින්ම අපිටනම් තේරෙන්නේ ‍තෝ උගේ හොර ශොට් එකක් කියලා. අනුන්ගේ ඕපා දූප හොයන්න උවමනාවක් නෙමෙයි පොයින්ට් එකට කිව්වම රිදෙනවා තමයි තොපි වගේ බූරු මාන්නක් කාරයින්ට. තොගේ ප්‍රොෆයිල් එකේ තොට කැමති දෙයක් දාගනින්. ඒත් මෝඩ ගොබ්බයින්ට, උගත් මෝඩ හරක්ට එහෙම දෙයක් එකපාර ලැබුනා කියන්නේ මොඩයෙක්ට සුවිප් එකක් ඇදුනා වගේ. ඒක මාර්කට් කර කර පොර වෙන්න දඟලන්නේ. ‍තෝට් ඒ වගේ සක්කිලි අම්නම බල්ලෙක් දිව දෙකක් තියෙන දෙපත් නයෙක්. අර කෝඩ් ගහපු එකත් කිච උන කිච විල්ල දැක්කනේ. අන්තිමට රෙන්න පුකේ ගූ නැතුව මාරු උනේ.:lol::lol: