ඊයේ හැන්කොකාට වෙච්ච දෙයක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හා ඔව් "අම්මා කියන්නේ ජීවිතේ හම්බුනු චාටර්ම චරිතේ." යතුරු උඩ දාලා ගෑණු මාරු කරගන්න හදපු නපුංසක කුණු කසල ගොඩකින් අරන් හදා ගත්තු අමනයෙක් ඔහොම කතාවක් එලකිරියේ කියලා තිබ්බා මචං. උඹ නම් නෙමෙයි. උඹ මේ චූටි කොල්ලෙක්නේ පන්නල පැත්තේ. වසලයෙක් එහෙම කියලා තිබ්බේ. ඒක තමයි මම දැක්ක චාටර්ම කමෙන්ට් එක මචෝ. :lol::lol:

    ignore list එකට දාපන් බං මම වගේ.. මෙච්චර වෙලා සෙට් එකම ignore කරා.. කෑව වැඩේ..

    :lol::lol::rofl::rofl:

    ඒත් කැත නෝන්ඩිය බං..
    ඕය පිප්පියට ලැජ්ජාවක් නෑ හැබැයි...

    :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බින්දු;16559408 said:
    :P:P උඹ කොහොමත් මුඩුක්කු මූඩ් එකෙන් නේ ඉන්නේ. හැමෝටම වේ# කියාගෙන :oo::oo:
    මම උඹ සිරාවට රණ්ඩු වෙනවා දැකලා නෑ :shocked::shocked:

    මම ගහපුව මට කියවන්න හිරිකිත ලින්ක් උබට දෙන්නෙ කොහොමද බං.. විලි ලැජ්ජයි..

    :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හා ඔව් "අම්මා කියන්නේ ජීවිතේ හම්බුනු චාටර්ම චරිතේ." යතුරු උඩ දාලා ගෑණු මාරු කරගන්න හදපු නපුංසක කුණු කසල ගොඩකින් අරන් හදා ගත්තු අමනයෙක් ඔහොම කතාවක් එලකිරියේ කියලා තිබ්බා මචං. උඹ නම් නෙමෙයි. උඹ මේ චූටි කොල්ලෙක්නේ පන්නල පැත්තේ. වසලයෙක් එහෙම කියලා තිබ්බේ. ඒක තමයි මම දැක්ක චාටර්ම කමෙන්ට් එක මචෝ. :lol::lol:
    ඔය කියන සේරම කිව්වෙ මම තමයි පොන්ස්. දැන් තොට තියෙන පුකේ අමාරුව මොකක්ද?:lol::lol:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය කියන සේරම මම තමයි පොන්ස්. දැන් තොට තියෙන පුකේ අමාරුව මොකක්ද?:lol::lol:

    මම ඉස්සෙල්ලා උඹෙන් ඒ ප්‍රශ්නේ අහලා ඉන්නද.? මොකද උඹනේ මගේ එක මුලින් කෝට් කලේ පුකේ කැසිල්ලට :lol::lol:.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම ඉස්සෙල්ලා උඹෙන් ඒ ප්‍රශ්නේ අහලා ඉන්නද.? මොකද උඹනේ මගේ එක මුලින් කෝට් කලේ පුකේ කැසිල්ලට :lol::lol:.
    තෝ කොහොමත් හැන්ගිලා නැති තැන අරින කැරියෙක් නිසා තොගෙ එක කොයොට් කලෙ:lol:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    ඔය කියන සේරම කිව්වෙ මම තමයි පොන්ස්. දැන් තොට තියෙන පුකේ අමාරුව මොකක්ද?:lol::lol:
    :rofl:
    තෝ ඇරෙන්න වෙන කවුද පකෝ ඔය වගේ කථාවක් කියන්න මෙතන ඉන්නේ
    බල්ලෝ ගහලා ජාතක උන එකෙකුට මෙතන ඉන්නේ තෝ විතරයි

    Aug 18, 2011
    6,147
    788
    0
    මම ගහපුව මට කියවන්න හිරිකිත ලින්ක් උබට දෙන්නෙ කොහොමද බං.. විලි ලැජ්ජයි..

    :lol::lol::lol:

    අපි මේ ත්‍රෙඩ් එකෙන් තොලොන්චි වෙමු :oo::oo:

    එහෙනම් වලි දාගන්න බුවාලාස්ට

    images

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol::lol: :rofl::rofl: ignore list කිව්වේ බං?

    නොසලකා හැරීමේ ලයිස්තුව බං.. ඒකෙ ඉන්න උන්ව quote කරන්නෙත් නැහැ.. ගණන් ගන්නෙත් නැහැ.. බොරුවට තප්පුලල පුලල ගණන් ගන්නෙ නැති උනාම.. ඩිස්මිස් වෙනව කව්රුත් දන්නෙ නෑ.. පව් පව් පව් කියල හිතෙනව එතෝට..

    සාර්ථක ප්‍රතිපල තියනව කියල අර හර්ශය මට pm එකක් දාල තිබ්බ.. මේ ක්‍රමේ..

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තෝ කොහොමත් හැන්ගිලා නැති තැන අරින කැරියෙක් නිසා තොගෙ එක කොයොට් කලෙ:lol:

    ඔව් නැති තැන අරින කොන්ද පණ නැති උඹ වගේ එකෙක් නෙමෙයි හොනා මම. නැති තැන අරින නිසා තමයි ‍තෝ මාස ගානක් නැතුව උන්නම උඹ කෝ මොකද උනේ කියලා හොයලා බලන්න හරි මම ත්‍රෙඩ් එකක් දැම්මේ. මම කිව්වොත් මූනට කියන්නෙ . උඹ වගේ ලපයි සිපයි ආතල් ගන්නේ නෑ ඉන්ටර්නෙට් එකේ පොර වෙන්නයි, රියල් ලයිෆ් එකේ හූනා වගේ ඉන්නයි දෙපත් නයි නෑ අපි ගාව. උඹම පිළිගත්තනේ උඹ අර කුණු ගොඩකින් අරන් හදාගත්තු එකෙක් කියලා. ඒ වගේ වසලයෝ එක්ක කතා කිරීම පිරීහීමට මුලයි කියලා බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා. එහෙනම් බායි හොඳේ. මම බාලයෝ ඇසුරු කරන්නේ නෑ. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    නොසලකා හැරීමේ ලයිස්තුව බං.. ඒකෙ ඉන්න උන්ව quote කරන්නෙත් නැහැ.. ගණන් ගන්නෙත් නැහැ.. බොරුවට තප්පුලල පුලල ගණන් ගන්නෙ නැති උනාම.. ඩිස්මිස් වෙනව කව්රුත් දන්නෙ නෑ.. පව් පව් පව් කියල හිතෙනව එතෝට..

    සාර්ථක ප්‍රතිපල තියනව කියල අර හර්ශය මට pm එකක් දාල තිබ්බ.. මේ ක්‍රමේ..

    :lol::lol::lol:

    එල එල. මෙන්න දැන් දැම්මා එකෙක්ව. :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් නැති තැන අරින කොන්ද පණ නැති උඹ වගේ එකෙක් නෙමෙයි හොනා මම. නැති තැන අරින නිසා තමයි ‍තෝ මාස ගානක් නැතුව උන්නම උඹ කෝ මොකද උනේ කියලා හොයලා බලන්න හරි මම ත්‍රෙඩ් එකක් දැම්මේ. මම කිව්වොත් මූනට කියන්නෙ . උඹ වගේ ලපයි සිපයි ආතල් ගන්නේ නෑ ඉන්ටර්නෙට් එකේ පොර වෙන්නයි, රියල් ලයිෆ් එකේ හූනා වගේ ඉන්නයි දෙපත් නයි නෑ අපි ගාව. උඹම පිළිගත්තනේ උඹ අර කුණු ගොඩකින් අරන් හදාගත්තු එකෙක් කියලා. ඒ වගේ වසලයෝ එක්ක කතා කිරීම පිරීහීමට මුලයි කියලා බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා. එහෙනම් බායි හොඳේ. මම බාලයෝ ඇසුරු කරන්නේ නෑ. :lol::lol:
    හොඳයි අන්න එහෙම තරහනම් තරහ විදියට ඉඳපන්
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ ත්‍රෙඩ් එකේ අවසාන කමෙන්ට් එක. මේ ගොබ්බයෝ දෙන්නා එක්ක හුරතල් වෙන්න බෑ තවත්( හොනා ඇන්ඩ් කොක්).

    ජේසන් වෙත: මචං කැමතිනම් මාව අරගෙන බයිටක් දාපන්. විහිලුවක් කරපන්. ඒත් විහිලු තේරෙන්නේ නැති ගොබ්බයින්ට ඔය වගේ ජෝක් දාන්ට එපා.අන්තිමට මේකේ ඉන්න උන්ට පොර ටෝක් දරාගන්න බැරුව ගඳ ගහන්න ගන්නවා මචෝ.

    අනිත් එකාට. මිනිහෙක් කරන රස්සාව මොකක් උනත් උගේ ලඟ මනුස්සකමක්, නිහතමානීකමක් නැත්නම් ඒ වගේ එකෙක්ට සමාජයේ ඉන්ට බෑ. රයජේ සුලු සේවකයෙක් උනත්, හන්දියේ කඩේ කොත්තු ගහන එකා උනත් ඌ මනුස්ස කමක් දන්නවනම් ඒ මනුස්සයට තමයි මම සළකන්නේ ඔලුව ඉදිම්මවාගෙන පුම්බගෙන ඉන්න මාන්නක් කාරයින්ට නෙමෙයි. අනික පිටරටින් මෙඩිසින් ඉගෙනගෙන ආවත් ලංකාවට ඇවිත් රටට යහපතක් කරනවනම්, රටය සේවයක් කරනවනම්. මේ රටේ දුප්පත් කම නැති කරන්න දශමෙකින් හරි දායක වෙන ගෞරවනීය පුර වැසියෙක්නම් ඒ මනුස්සයට නිග්‍රහා කරන්න කාටවත් අයිතියක් නෑ. අවසාන වශයෙන් එලකිරිය කියන පවුලේ එකෙක්වවත් පහත් කරලා සළකන්න ඔලුව ඉදිමුවාගත්ත මාන්නක් කාරයින්ට බැහැ. මේක එකිනෙකාට උදව් කරගන්න ලංකාවේ හොඳම තැන මිසක් එක එකා ඇඩ් දාන ශෝ යවන. එහෙමත් නැත්නම් එක එකාගේ මානසික ආතල් පිනව ගන්න ගුබ්බෑයමක් නෙමෙයි.

    අපි ගියා. ආයේ කෝල් එකක් ආවොත් සෙට් වෙමු. එතකන් හැමෝටම බායි. තෙරුවන් සරණයි..!!! Cheers...!!!
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16559390 said:
    මචන්ලා අපි වලි නවත්තමු. මොන මොන වෙනස්කම් තිබුණත් අපි සිංහල කොල්ලෝ. මම විශ්වාස කරන දේ තමයි නරකම සිංහලයා වුණත් බ්‍රේන් වොශ් වෙලා නැති නිසා හොඳම හම්බයාට වඩා හොඳයි කියන එක. ඒ නිසා මම නම් කැමතියි ඕනම සිංහලයෙක්ට චාන්ස් එකක් දීලා බලන්න.
    කාගේ කාගෙත් වැරදි තියෙනවා නේ. අපි පර්ෆෙක්ට් මිනිස්සු නෙවෙයි. :baffled::baffled::baffled: මේ වැදි බණ කියන මමත් කොච්චර රණ්ඩු වෙනවද :oo::oo:

    අපේ බොසෙක් අපිට මුලින්ම උගන්නපු දේවල් 2ක් තියෙනවා.
    1. වැරදි කරන්න ධෛර්‍ය තියෙනවා නම් නිදහසට /පමාවට හේතු නොකියා දඬුවම් විඳින්නත් ධෛර්‍ය තියෙන්න ඕන
    2. කෙනෙක්ට වැරදි කරන්න තියෙන ධෛර්‍යයට වඩා 1000 ගුණයක ධෛර්‍යයක් වැරදි හදාගන්න, තමං ජීවිත කාලයක් පුරුදු වුන පුරුදු වෙනස් කරන්න ඕන වෙනවා.

    ඒ නිසා වැරදි හදාගන්න හදන කෙනාට අවස්ථාව දීලා බලන්න ඕන. වැරදි හදාගන්නේ නැති එකාව නම් බයිට් කරමු :growl::growl::growl:

    වලි දාගන්නේ නැතුව බ්‍රහ්මචාරීව ඉන්න කියලා නෙවෙයි කියන්නේ. වලි නැත්නම් එලකිරියේ මෙලෝ රහක් නෑ නේ :lol::lol::lol:
    වලි දාගන්නවා නම් පර්සනල් ලයිෆ් ඇද ගන්නේ නැතුව, ෆැක්ට්ස් වලින්, ආගිව්මන්ට් වලින් තරහ කාරයා එක්ක රණ්ඩු වෙමු. මොකක් කරත් ත්‍රෙඩ් එකේ වලි ත්‍රෙඩ් එකේ ඉවර කරලා යමු.

    මේක පට්ටම අන්-පොපියුලර් ඔපීනියන් එකක් කියන එකත් මම දන්නවා :oo::oo::oo:

    :yes::yes::yes::yes::yes::yes::yes:
    පෞද්ගලික දේවල් ඇදල ගන්න හොද නෑ...