ඊයේ Airtel සීන් එක

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,774
    1
    9,582
    113
    colombo
    මේකයි වුණේ කස්ටිය PM කර කර අහනවා මොකක්ද වුණේ කියලා ඊයෙ එයාටෙල් එකෙ සිස්ටම් අවුලක් වෙලා 1.5GB පැකේජ් එකක් FREE ඇක්ටිව් වෙනවා ඕක දිගටම ඇක්ටිව් කර කර මං 100GB ගත්තා තව ගත්ත එවුන් ඇති , දැන් හදලා :(
     
    • Like
    Reactions: RottenCOLT

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කාට හරි වරදිනකල් බලන් ඉන්නේ බඩ වඩා ගන්න ...අඩුකුලේ පර හැත්ත

    :P
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,774
    1
    9,582
    113
    colombo
    Gasa84:22227939 said:
    කාට හරි වරදිනකල් බලන් ඉන්නේ බඩ වඩා ගන්න ...අඩුකුලේ පර හැත්ත

    :P

    මොනවා කරන්නද සුදා , ඒක ඉතින් අපේ වරදක් නෙමේ නේ, නිකන් දෙනවා නම් දෙමළ පත්තරේ උනත් මොකෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනවා කරන්නද සුදා , ඒක ඉතින් අපේ වරදක් නෙමේ නේ, නිකන් දෙනවා නම් දෙමළ පත්තරේ උනත් මොකෝ

    :yes::yes::yes::yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,774
    1
    9,582
    113
    colombo
    Podi Silva - පොඩි සිල්වා:22228351 said:
    දැන් ද හුත්තෝ කියන්නේ


    සොරි බන් දැඩි තර්ජන මැද්දේ මාව කොටු වෙලා හිටියෙ