ඊයේ Airtel සීන් එක

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,588
    113
    colombo
    බොරුගහන්න එපා උට්ටෝ එයාර්ටෙල් තාම 3G , 4Gත් නැතුව කොහොමද 100GB ඩව්න්ලෝඩ් කරන්නෙ? 7Mbps වලින් 100GB ඩ්ව්න්ලෝඩ් කරන්න පැය 31ක් යනවා.:P

    machan 100gb download kara kiyala nemei kiwwe 100gb data gaththa kiyala
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බොරුගහන්න එපා උට්ටෝ එයාර්ටෙල් තාම 3G , 4Gත් නැතුව කොහොමද 100GB ඩව්න්ලෝඩ් කරන්නෙ? 7Mbps වලින් 100GB ඩ්ව්න්ලෝඩ් කරන්න පැය 31ක් යනවා.:P
    ඌ කියන්නෙ ඌට 100GB හම්භ උනා කියලා මිසක් ඩවුන්ලෝඩ් කලා කියලා නෙමේ :rofl:
     
    • Like
    Reactions: tupac97

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඌ කියන්නෙ ඌට 100GB හම්භ උනා කියලා මිසක් ඩවුන්ලෝඩ් කලා කියලා නෙමේ :rofl:

    ආලෝ පොලිස් බාප්පේ.. අද වැඩ නැතෙයි?