ඊයේ Motor Bicycle ෆිල්ම් එක බැලුවා

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ඊයේ Motor Bicycle ෆිල්ම් එක බැලුවා

    images


    මචං ඊයේ Motor Bicycle ෆිල්ම් එක බැලුවා එත් ෆිල්ම් එකේ මොකක්දෝ අවුලක් දැනුනා මචං. ඇක්ටිං හොදයි "දසුනයාගෙයි සමනලිගෙයි"

    උඹලා බැලුවද උබලට කොහොමද ෆිල්ම් එක
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    film එක සල්ලි දීලා බලන්න තරම් වටිනවද ?

    ඉන්ටර්නෙට් එකට ආව දවසක බලනවා
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉන්ටර්නෙට් එකට ආව දවසක බලනවා

    film එක සල්ලි දීලා බලන්න තරම් වටිනවද ?

    ඉන්ටර්නෙට් එකට ආව දවසක බලනවා


    :rolleyes::rolleyes::rolleyes:
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    දීප්ති කුමාර ගුණරත්න මෝටර් බයිසිකල් ගැන

     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    විදර්ශන කන්නන්ගර මෝටර් බයිසිකල් ගැන

    විනාඩි 12.57 ඉදන්න බලන්න