ඊයේ Motor Bicycle ෆිල්ම් එක බැලුවා මචං ඊයේ Motor Bicycle ෆිල්ම් එක බැලුවා එත් ෆිල්ම් එකේ මොකක්දෝ අවුලක් දැනුනා මචං. ඇක්ටිං හොදයි "දසුනයාගෙයි සමනලිගෙයි" උඹලා බැලුවද උබලට කොහොමද ෆිල්ම් එක