ඊයේ Phone එක බස් එකේ වැටිලා...

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    බස් එකේ සෙනග පිරිලා. මං හිටියේ තුනේ සීට් එක්ක මුල. කෙල්ලෙක් ඉස්සරහ ඉඳන් හිරවෙවි මං ළඟට ආව එවෙලේ තමා වැටෙන්න ඇත්තේ. ඒකි මගෙ ඇඟට බර වෙලා එහෙට මෙහෙට උනා දෙතුන් පාරක්. බැක් කවරයක් නැති හින්ද ලිස්ස ල වැටෙන්න ඇති..

    මෙකයි සීන් එක... කෙල්ල මට හිරවෙලා ඉද්දි මට තේරුණා පෝන් එක වැටිලා කියල. ඒත් මට අල්ලලා බලන්න බයයි මෙකී ගෙ කකුල අහුවෙන නිසා. ඔහොම ටිකක් ඉඳල බැලුව එක පාරම.. අඩේ බඩු නෑ තමා... ඔන්න එ පාර කලබල වෙලා අහු මුළු ඔක්කොම අත ගෑවා අරකිගෙ කකුලේ ඇඟිලිත් එක්ක.. ලඟ හිටපු ඇන්ටි කෙනෙක් අහනව මොනාද හොයන්නෙ කියල. කොහොම හරි කීපදෙනෙක් ට පෑ ගිලා Phone එක හම්බුනා.

    මෙකයි phone එක නැ කියලා දැනුනු වෙලේ අත ගෑවනම් පෑ ගෙන්න කලින් අරගන්න තිබුණා. උඹලා මොකද හිතන්නෙ.. මට පිස්සුද
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    ඕනෑවට වඩා හිතන කෙනෙක් වගේ. මමත් ඔහොම තමයි
     
    • Sad
    Reactions: pasansnoop

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඊයා අපි නම් බිම වැටුනු දෙයක් ආපහු පාවිච්චි කරන්නෙ නෑ අලුත් එකක් ගන්නවා
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ඕනෑවට වඩා හිතන කෙනෙක් වගේ. මමත් ඔහොම තමයි
    උඹ ඉක්මනට කියවල නෙ.. මට කොටන්න ම පැය බාගයක් ගියා.

    ඊයා අපි නම් බිම වැටුනු දෙයක් ආපහු පාවිච්චි කරන්නෙ නෑ අලුත් එකක් ගන්නවා
    උබට හොදා
    ------ Post added on Jun 2, 2024 at 10:50 AM
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,209
    24,904
    113
    tracing Geo-location.. ... ...
    Matanam phone eka bima watila eka ahulanna yana welawe e gaana hoyala iwarai. E hinda bima watena ewa ahulanne na.

    IMG_1654.jpeg
     
    • Wow
    Reactions: sawyer sweeten

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    කොහොම හරි ෆෝන් එක හම්බුනානේ
    කැරිය වාගේ ඒකිගේ කකුල් ඇගිලි අත ගැවනේ හ්ම්ම් මන් නම් මතක් කරලා ගෙදර ගියාම අතෙත් ගහලා තමයි නිදා ගන්නේ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉස්සර දවසක කොන්ද ඉතුරු දීපු සල්ලි කොලේ අතේ හිර කරගන එහෙටම මෙහෙට පැද්දී පැද්දි යද්දී වැටුන කියපන්කො කෙල්ලෙක්ගෙ තන් දෙක උඩට සල්ලි කොලේ. :lol: