gota is less likely to enter into politics![]()
What about Wimal Weerawansa![]()
විමල් එන්නේ නැහැ. දිනේශ්ව තමයි දාන්නෙ ඉස්සරහට....
gota is less likely to enter into politics![]()
What about Wimal Weerawansa![]()
Then Namal is the only one from rajapaksha'sI don't think Gota will participate for an election. Anyway Rajapaksha vote base is now declined, there should be another factor to defeat this government
උඔල ඇයි බන් ඔහොම හැසිරෙන්නේ ඇස් කන් නෑ වගේ මේවගේ අන්ඩුවක් තව අවුරුදු 12ක් හිටියොත් ලංකාව හොයාගන්න හම්බෙන්නෑ විකුණලා වෙන නමක් තියෙයි ලංකාව වෙනුවට. අනේ මන්ද බන් එක්කෝ උඔ රට පැනපු එකෙක් එක්කෝ කසාදයක් බැඳලා දරුමල්ලෙක් හදන්න අකමැති එකෙක්..
විමල් එන්නේ නැහැ. දිනේශ්ව තමයි දාන්නෙ ඉස්සරහට....
මොකො මේ නටන්නෙ ගොඨගෙ පොටො එක දැක්ක ගමන් විලාප තියෙනව.එරෝසාන්ගේ හා ඔහුගේ බයි මිත්රයින්ගේ අහිංසක සිහිනය...........
මචෝ ජොගින් ට්‍රැක් ගෝඨා ගේනවානම් ඇයි උඹලා මෙච්චර දවසක් මහින්ද සමග නැගිටිමු කියලා මැක්කෝ කඩ කඩ හිටියේ....???
මතකද අර මුල් රැස්වීමෙ සෙනග දැකලා චූන් වෙලා කොටු ගගහා ගණන් හැදුවා... කෝ? මහින්ද සමග නැගිටින්ඩ කිරුළපොනේ ආවෙත් 15,000ලු නේද?
ඒකනෙ උඹලට ඔච්චර මළ පැනලා චන්දෙ දීපු එවුන්ට බනින්නේ...? හැක් හැක් හැක්

මහින්ද සමග නැකිටිමුලු, කොටු ගැහුවලු, 150000යිලු , මොකො මේ ඉරාගෙන දගලන්නෙ.දැම්මෙ පොටො එක විතරයි රිදිල තියෙන රිදිල්ල පව් යකො 


Then Namal is the only one from rajapaksha'sI don't think Gota will participate for an election. Anyway Rajapaksha vote base is now declined, there should be another factor to defeat this government
wasudewa nanayakkara....




Oya Eka Ponnayekwat Apahu Janadipathi Nokara Aluthenma Deshapalanayata Ena Hitha Hoda Awanka Hoda Buddimath Minihek Chande Illala Janadipathi Wenna Ona Bn..Ehema Nathnam English Country Ekakata Bara denna Ona..
Dilan perera,Susil prem jayantha or anura priyadarshana ......SLPFA eken me 3 denagen kauruhari daai wage..susil danawanam hodai...............Duminda dissanayake dan dangalanne agamathi wenna okatanam mama dennema na votes.....![]()
ඔය කවුරුත් නෙවේ මයිත්රීපාල තමා ආයෙත් ඉල්ලන්නේ බලපන්කො, අවුරුදු හයෙන් යනව කීවට දැන් රහ දැනිල ඇත්තේ ජනාධිපතිකමේලේසියෙන් යන එකක් නෑ.
උසස් පෙල නැති, කෝටිපති විමල් ජනපති....... බෝක්කු කටක් ඇති, වෙන මුකුත් නැති දිනේෂ් අගමැති..... අන්න රට බේරගන්ඩ කියාපු ඩබල...![]()
![]()
![]()
![]()
SLPFA, UNP future leadership eka namm loss machn, mahinda natuwa SLPFA anagatyak naha..anith eka mm namm dann hitanne minissu pakshayakata wada pudgalayawa balala jande denna gatiyak hadeegena enawa kiyalaa.. eka hoda deyakk..


Dilanuth dan dan mahindata hoda kiyala media wela ehema kiyawanawa mata ahila tianawa...
aniwa ilagata illana kenata mahindage ashirwadaya ona dinannanam...nattam itin seththa pochchi thamaa...

uba oya nokiya kiyanne JVP ekene bann..JVP eke policies tama aull machnn, anith eka unn kiyanawidiyata mulu ratakma kawadawath socialism karanna baha ehema koloth tawa prashna ati wena ekaii wenne (ex. cuba, noth korea) anith lankawe dann huruwela tiyena system eka mix economy ekk eka apahuu harawanna giyoth wenne maha winashayak..anith eka oya JVP kiyanne religion piligannati set ekk Marx Lenin ge philosophy eka anuwa (Marx kawadawath buddhism gana ahala naha) itin bann apee buddhism culture ekatah wenne awadanamak..anith eka bann oya JVP leaders katin ekaii wada walinn tawa ekak karana unne anurala capitalism walata bana bana use karanne iphone, prado..ekemaa terenawane JVP concept eka practicle naha kiyalaa. Kumar gunarathnnm kadunama passe JVP ekath dann loss wela
මම හිතන්නෙ ඉලග ජානාදිපති සජිත් ප්‍රෙමදාස වෙයි කියලා