ඊලග ජනාධිපතිවර්ණ්යට

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Then Namal is the only one from rajapaksha's ;) I don't think Gota will participate for an election. Anyway Rajapaksha vote base is now declined, there should be another factor to defeat this government

    What? Are you nuts. Rajapaksha factor will not decline. It will continue to grow in the Sri Lankan political arena. More after the death of Mahinda.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඔල ඇයි බන් ඔහොම හැසිරෙන්නේ ඇස් කන් නෑ වගේ මේවගේ අන්ඩුවක් තව අවුරුදු 12ක් හිටියොත් ලංකාව හොයාගන්න හම්බෙන්නෑ විකුණලා වෙන නමක් තියෙයි ලංකාව වෙනුවට. අනේ මන්ද බන් එක්කෝ උඔ රට පැනපු එකෙක් එක්කෝ කසාදයක් බැඳලා දරුමල්ලෙක් හදන්න අකමැති එකෙක්..

    මචන් මගේ ගැන ප්‍රෙඩික්ශන් කරන්ඩ හදන්ඩ එපා....මම රට ඉඳලා තියෙනවා... ඕනෙනම් ආයෙත් යන්ඩ පුලුවන්....

    තව අවුරුදු 12ක් ගියොත් රට ඉවරයිලු නේ.... මචන් උඹලා ඉපදිලාද දන්නේනෑ ඒත් ජේ ආර් කියලා නාකි පොරක් මේ රටේඋ අවුරුදු 12ක් ජනාධිපති වෙලා හිටියා. ඒකාලෙ උඹලා වගේ පොරවල් කිව්වෙත් යැංකි ඩිකි ජේ ආර් රට විකුණනවා කියලා. ඊට පස්සෙ ප්‍රේමදාස තව අවුරුදු 5ක් විතර ජනාධිපති වෙලා හිටියා ඒකාලෙ කිව්වෙත් කඩයප්පන් ප්‍රේමදාස රට විකුණනවා කියාලා.

    බලාගෙන ගියාම විකුණලා කාලා බීලා රීලා ඉවර නෑ වගේ... චන්ද්‍රිකත් විකුණුවා..... මහින්දත් වුකුණුවා දැ ආයෙත් කියවා විකුණලා ඉවර වෙයිලෙ...

    පොඩි එවුන් වගේ බොරුවට දඟලන්ඩ එපා බන්. අපි ඉස්කෝලෙ යන කාලෙ ඇමරිකාවට බලු බැනුම් බැන බැන හිටපු එවුන්, අපි ඇමරිකන් පිච්චර් බලනකොට අපිට යැංකි ගැත්තෝ කියපු එවුන් ශිශ්‍යත්ව අරගෙන ඇමරිකාවට ගිහිල්ලා එහෙ පැලපදියන් වෙලා...

    අපි රට ගිහිලා හම්බ කරගෙන ඒ සල්ලි ලංකාවට ගෙනාවා....

    ඕවා ඔහොම තමයි.... කාළයක් යනකොට උඹගේ ඔය ගාය සනීප වෙයි...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    විමල් එන්නේ නැහැ. දිනේශ්ව තමයි දාන්නෙ ඉස්සරහට....

    උසස් පෙල නැති, කෝටිපති විමල් ජනපති....... බෝක්කු කටක් ඇති, වෙන මුකුත් නැති දිනේෂ් අගමැති..... අන්න රට බේරගන්ඩ කියාපු ඩබල...:P :rofl: :rofl: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසාන්ගේ හා ඔහුගේ බයි මිත්‍රයින්ගේ අහිංසක සිහිනය...........

    මචෝ ජොගින් ට්‍රැක් ගෝඨා ගේනවානම් ඇයි උඹලා මෙච්චර දවසක් මහින්ද සමග නැගිටිමු කියලා මැක්කෝ කඩ කඩ හිටියේ....???

    මතකද අර මුල් රැස්වීමෙ සෙනග දැකලා චූන් වෙලා කොටු ගගහා ගණන් හැදුවා... කෝ? මහින්ද සමග නැගිටින්ඩ කිරුළපොනේ ආවෙත් 15,000ලු නේද?

    ඒකනෙ උඹලට ඔච්චර මළ පැනලා චන්දෙ දීපු එවුන්ට බනින්නේ...? හැක් හැක් හැක්
    මොකො මේ නටන්නෙ ගොඨගෙ පොටො එක දැක්ක ගමන් විලාප තියෙනව.:lol::lol: මහින්ද සමග නැකිටිමුලු, කොටු ගැහුවලු, 150000යිලු , මොකො මේ ඉරාගෙන දගලන්නෙ.දැම්මෙ පොටො එක විතරයි රිදිල තියෙන රිදිල්ල පව් යකො :lol::lol::lol:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Oya Eka Ponnayekwat Apahu Janadipathi Nokara Aluthenma Deshapalanayata Ena Hitha Hoda Awanka Hoda Buddimath Minihek Chande Illala Janadipathi Wenna Ona Bn..Ehema Nathnam English Country Ekakata Bara denna Ona..
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Dilan perera,Susil prem jayantha or anura priyadarshana ......SLPFA eken me 3 denagen kauruhari daai wage..susil danawanam hodai...............Duminda dissanayake dan dangalanne agamathi wenna okatanam mama dennema na votes.....:yes::yes:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    uba oya nokiya kiyanne JVP ekene bann..JVP eke policies tama aull machnn, anith eka unn kiyanawidiyata mulu ratakma kawadawath socialism karanna baha ehema koloth tawa prashna ati wena ekaii wenne (ex. cuba, noth korea) anith lankawe dann huruwela tiyena system eka mix economy ekk eka apahuu harawanna giyoth wenne maha winashayak..anith eka oya JVP kiyanne religion piligannati set ekk Marx Lenin ge philosophy eka anuwa (Marx kawadawath buddhism gana ahala naha) itin bann apee buddhism culture ekatah wenne awadanamak..anith eka bann oya JVP leaders katin ekaii wada walinn tawa ekak karana unne anurala capitalism walata bana bana use karanne iphone, prado..ekemaa terenawane JVP concept eka practicle naha kiyalaa. Kumar gunarathnnm kadunama passe JVP ekath dann loss wela
     
    SLPFA, UNP future leadership eka namm loss machn, mahinda natuwa SLPFA anagatyak naha..anith eka mm namm dann hitanne minissu pakshayakata wada pudgalayawa balala jande denna gatiyak hadeegena enawa kiyalaa.. eka hoda deyakk..
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ඔය කවුරුත් නෙවේ මයිත්රීපාල තමා ආයෙත් ඉල්ලන්නේ බලපන්කො, අවුරුදු හයෙන් යනව කීවට දැන් රහ දැනිල ඇත්තේ ජනාධිපතිකමේ :yes: ලේසියෙන් යන එකක් නෑ.

    uba hari wennath puluwann habaii dinana ekk naha
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    උසස් පෙල නැති, කෝටිපති විමල් ජනපති....... බෝක්කු කටක් ඇති, වෙන මුකුත් නැති දිනේෂ් අගමැති..... අන්න රට බේරගන්ඩ කියාපු ඩබල...:P :rofl: :rofl: :rofl:

    itin bann ee wage unn parliament eke hama party ekakakma innawa..unta banala wadak naha unta jande dena minissunta tamii waga kiynna onee..habaii machn wimal kiyanne hoda katikayek miniha nam hodama politics walata tamai presidant nounath
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    SLPFA, UNP future leadership eka namm loss machn, mahinda natuwa SLPFA anagatyak naha..anith eka mm namm dann hitanne minissu pakshayakata wada pudgalayawa balala jande denna gatiyak hadeegena enawa kiyalaa.. eka hoda deyakk..

    othanin susilui,anurai mahidata support aya..anthima election ekedi e dennawa my3 ain kale ekai anthima mohothe :yes::yes::yes: Dilanuth dan dan mahindata hoda kiyala media wela ehema kiyawanawa mata ahila tianawa...:yes::yes: aniwa ilagata illana kenata mahindage ashirwadaya ona dinannanam...nattam itin seththa pochchi thamaa...:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    IMG_7790.jpg.JPEG
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    uba oya nokiya kiyanne JVP ekene bann..JVP eke policies tama aull machnn, anith eka unn kiyanawidiyata mulu ratakma kawadawath socialism karanna baha ehema koloth tawa prashna ati wena ekaii wenne (ex. cuba, noth korea) anith lankawe dann huruwela tiyena system eka mix economy ekk eka apahuu harawanna giyoth wenne maha winashayak..anith eka oya JVP kiyanne religion piligannati set ekk Marx Lenin ge philosophy eka anuwa (Marx kawadawath buddhism gana ahala naha) itin bann apee buddhism culture ekatah wenne awadanamak..anith eka bann oya JVP leaders katin ekaii wada walinn tawa ekak karana unne anurala capitalism walata bana bana use karanne iphone, prado..ekemaa terenawane JVP concept eka practicle naha kiyalaa. Kumar gunarathnnm kadunama passe JVP ekath dann loss wela

    na machan man kiyanne jvp eka gana nemei..aluthma paksheka aluthenma desha planayata ena kenek gana..