ඊලඟට අනධ්‍යන සේවකයන්ට වැඩේ දෙමුද

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඊලඟට ස්ට්‍රයික් කරන අනධ්‍යන සේවකයන්ට වැඩේ දෙමුද මුන් හින්දා ලමයින්ට ට්‍රන්ස්ක්‍රිප්ට් එකක් ගන්න බෑ. කොන්වොකේෂන් පරක්කුයි. රිසබ්මිෂන් පරක්කුයි... රට ගැන හිතලා ස්ට්‍රයික් කරන මුන්ටත් වැඩේ දුන්න නම් හරිනේද​

     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha

    මේ දිනවල වර්ජන කරවන්නේ ජනාධිපතියි.. මාලිමාව නොවේ..- හදුන්නෙත්ති


    මේ දිනවල රට පුරා ක්‍රියාත්මක වැඩ වර්ජනයන් මෙහෙයවන්නේ ජාතික ජන බලවේගය නොවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    මෙම වැඩ වර්ජන මෙහෙයුමින් සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවටද ඔහු කියා සිටියි.

    රුපියල් 25000ක වැටුප් වැඩිකරන බව අයවැයෙන් පැවසූයේ ජනාධිපතිවරයා බවත් එම 25000 එක කොටසකටදී තවත් කොටසකට නොදී සිටීම නිසා වර්ජනයක් ඇති ඇති වූ බවද ඔහු පැවසීය.

    වෘත්තීය සමිති රජයේ සේවකයන් පාරට බහින සටන් පාඨය නිර්මාණය කර දුන්නේද ආණ්ඩුව බවද ඔහු පවසයි.

    කරන්න බැරි දේවල් කියා අද වෘත්තිය සමති වලට දේශපාලන පක්ෂවලට චෝදනා කිරීමෙන් පලක් නැති බවද හෙතෙම ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් පැවසුවේය.

    -LCN-
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිය වර්ජනය අත්හැරීමට තීරණය කර තිබේ.​


    Ewa karanna ba.. Athyawashya sewawak karan nathuwa as karanna ba..
    Done
    ------ Post added on Jul 11, 2024 at 10:55 PM
     
    • Love
    Reactions: poopoo

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මහාමාධව හිරන්ත අපි නපුංසකම නායකයා තෝරන තරඟයක් තියමුද

    රන්න පොනිල් නැද්ද ? ආ මේක ලංකාවේ නපුංසකම නායකයා තෝරන තරඟය නෙවෙයිනේ
    :P